Narcos (2015) [S03 : E02] Sinhala Subtitle
ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ දෙවෙනි කොටසත් ගෙනාවා.පලවෙනි කොටස බලලා කට්ටියට දැන් ඉවසිල්ලක් නැතුවනේ ඉන්න ඇත්තේ.ඒ නිසාම මං පුලුවන් ඉක්මනින් මේක ගෙනාවා.මේකේ පලවෙනි සහ දෙවෙනි සීසන් එකේ හිටපු හුගක් නලු නිලියන්ව dදැකගන්න වෙන්නේ නැහැ.විශේෂයෙන්ම මර්ෆිව.මේකෙදී හාවියර්ට තනියම තමා ගේම ගහන්න වෙන්නේ.අලුත් නියෝජිතයන් එක්ක එකතුව් වෙලා.හාවියර්ටනම් අමාරු වෙන එකක් නැහැ කලී කාටලයට ගේම දෙන්න.මොකද කලීලා එක්ක එකතු වෙලානේ හාවියර් එස්කෝබාර්ව අල්ලන්න උදව්කලේ.ඒත් කලීලා එස්කෝබාර් වගේ නෙවෙයි.හුගක් පරිස්සම්.
හරි කලින් කොටසේදී හිල්බර්ටෝ නිවේදනය කලානේ තව මාස හයකින් එයාලා යටත් වෙනවා කියලා.කලී කාටලය අල්ලනවනම් ඔය මාස හයට කලියෙන් අල්ලගන්න ඕනෙ.ඔන්න ඔය අතරෙ කලීලට අවුලක් වෙන්න පුලුවන් සිද්දියක් අද් කලීලගේ කෙනෙක් අතින්ම සිද්ද වෙනවා.ඒකෙනුත් කොහොමහරි එදා දවසෙදි කලීලා බෙරෙනවා,ඒත් කොච්චර කාලෙකටද නේ.ඒකට පෙන්‍යා ගන්න පියවර මොකක් වෙයිද.හරි එහෙනම් ඔයාලට ඒක මොකක්ද කියලා බලන්න ආරාධනා කරනවා.ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.,ජයවේවා!
Ado thma ne bn 3 blpu tikath amathkai memhema balala wdk ne ikmnta dpnko bn okkma tika hmdama awilla blnwa dalada Kyla.. ?????
Ikmanatama 3 weni eka dipanko ban
Anith tika kavadda denne???????????????????????
Thaxx bokka ithuru tiketh sub diyan machan ubata godak pin
Saho Narcos eke ithuru sub tika enakan api maga balan inne..frr welwak hamaba unoth dapan machoooo
SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP
Pablo & Marfi nathi Narcos mokatada bn , anika season 1 & 2 wage wadinne na neh season 3 , mata 1st epi ekenma epa una.
eth nobala innath ba ..ane manda….dawena pashna mewa haha
Thanks fr sub!!
thanks machoooooo
Thanks machan sub ekata
Sub ekata tnx bro