Ozark (2017) [S03 : E08] Sinhala Subtitle

/

OZARK S03E08

සැබෑ පුරවැසියා

IMDB Rating – 8.9

ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනින් තවත් කොටසක් ගෙනාවා. දැන් දැන් ආයේ ආයේ ටීවි සිරීස් ගෘප් වල මේක ගැන කතා වෙන්න පටන් අරන්. හරිම සන්තෝසයි. මොකද මේක එහෙම කතා විය යුතු සුපිරි කතාවක්. මම උපසිරැසි කරන නිසාම කියනවා නෙමේ. මේකේ දත්ත පදනම් කරගෙනයි මන් එහෙම කියන්නේ.

ඒවගේමයි අද කොටස ඉක්මනින්ම දෙන්න මට ඕනේ උනා. හේතුව මේ වෙනකම් මන් බලපු හොඳම කතාංගය මේක තමා මට නම්. හැබැයි ඊළඟ කොටස් දෙකට තමා වැඩිපුර රේටින්ග් තියෙන්නේ. ඉතින් මේකත් මෙහෙම නම් ඊළඟ එව්වා කොහොම තියෙයිද? මන් බලලත් නෑ තාම.

අද කතාව මට නම් හිට් වෙලා යන්නේ වෙන්ඩිගේ මල්ලි බෙන් ඩේවිස් නිසා. මතකනේ මිනිහට ලෙඩක් තියෙනවා බයිපෝලර් කියලා. සතුටයි දුකයි පාලනය කරගන්න බෑ. ඒක තමා අද කතාවේ ටනින් පොයින්ට් එක. හැම චරිතයකටම අද කනේ පාරක් වදිනවා කියලයි මගේ අදහස නම්.

මන් කතාව ගැන මුකුත් කියන්නේ නෑ. අපරාදේ ස්පොයිල් කරන එක. හැබැයි අද ඇඩවෙන්නත් පුලුවන්. කතාව උනන්දුවෙන් මුල ඉඳන් බලපු කෙනෙක්ට නම්.

ඉතින් බෙන් ඩේවිස් කියන එක දෙබසකින් මන් ලිපිය ඉවර කරන්නම්. ඒ නිසාමයි මගේ ලිපියේ මතෘකාවත් ඔය විදියට දැම්මේ.

“මම මොකද්ද කරපු වැරැද්ද?”

 

8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1148
  • File Size : 21.587KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 84

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

    2020-07-27 at 12:12 am
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-07-27 at 8:28 am
  • KUMARA Unregister User
    Windows 10Chrome 84

    thnx bn.ithuru tikath ikmanatama dennaa…

    2020-07-27 at 9:51 pm
  • ishan Unregister User
    MacOS CatalinaChrome 84

    Machan anith 2kath damu da 9 and 10

    2020-08-02 at 4:09 pm
  • Deshitha Aberathna Unregister User
    Android 11Chrome 89

    Thanks bro

    2021-06-14 at 2:33 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *