The Spy Who Dumped Me (2018) Sinhala Subtitle

/

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, එත් ඉතින් සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු වුනු හින්ද සමාවෙන්න කියල මතක් කරනවා, ඒත් එක්කම ෆිල්ම් එක වෙන් කරල දුන්නු කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් උනේ 2018 ජූලි මාසෙ, 25 වෙනිද, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 88% කියල තමයි සඳහන් වෙන්නෙ, IMDB අගය 6.1 ලැබිල තියෙනවා, ප්‍රධාන ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ Mila Kunis, Sam Heughan, Kate McKinnon, Justin Theroux, මේ හතරදෙනා ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති, කොහොම නමුත් එයාල ගැන මතක් කරන්න වෙනම කාලයක් ගන්නෙ නෑ, මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය වියදමට ගිහින් තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියල තියෙනවා, චිත්‍රපටි නිෂ්පාදන සමාගම් තුනකින් දායකත්වය දුන්නු ෆිල්ම් එකක්, රන් වෙන කාලය මිනිත්තු 116, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Susanna Fogel කියන අධ්‍යක්ෂකවරිය.

ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මේ විදිහටයි, Mila Kunis තමයි ඕඩ්‍රි කියන චරිතය රඟදක්වන්නෙ, Kate McKinnon තමයි මෝගන් කියන චරිතය රඟදක්වන්නෙ, ඒත් එක්කම Sam Heughan තමයි සෙබස්තියන් කියන චරිතය රඟදක්වන්නෙ, Justin Theroux තමයි ඩෲ කියන චරිතයට පණ පොවන්නෙ, ඉතින් ෆිල්ම් එකේ හැටියට ඕඩ්‍රිගෙ කලින් පෙම්වතා තමයි ඩෲ කියන්නෙ, එයා CIA නිලධාරියෙක්, එයා යම් වෙලාවක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ඕඩ්‍රිගෙ ගෙදර තියල යනවා, ඒ ඩ්‍රයිව් එකේ තියෙන්නෙ හයිලන්ඩ් කියන ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක්ගෙ ප්‍රහාරක සැලසුම් වගයක්, ඒ ඩ්‍රයිව් එක හින්ද මේ ත්‍රස්තවාදි කණ්ඩායම ඩෲව මරන්න උත්සාහ කරනවා, අන්තිමේදි ඩෲ මැරෙන්න කලින් ඩ්‍රයිව් එක ඕඩ්‍රිගෙ අතට දීල කියනවා ඒක යම් තැනකට අරගෙන යන්න කියල, ඉතින් ඕඩ්‍රිගෙ හොඳම යාලුවා තමයි මෝගන් කියන්නෙ, මේ දෙන්න ඩෲගෙ අන්තිම පොරොන්දුව ඉටුකරන්න ඕන නිසා ඩ්‍රයිව් එකත් අරගෙන ඩෲ කියපු ස්ථානයට යනවා, ඒක අරගෙන යන අතරෙ ඕඩ්‍රිට සහ මෝගන්ට විශාල කරදර වලට මුහුණ දෙන්න වෙනවා, මොකද CIA එක සහ හයිලන්ඩ්ගෙ ත්‍රස්තවාදි කල්ලිය මේ දෙන්නව ලුහුබඳින හින්ද, කොහොමහරි ඉතින් ඕඩ්‍රි සහ මෝගන් සෑහෙන කරදර ගොඩකට මුහුන දීල ඩෲ කියපු තැනට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අරගෙන යනවා, ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න එක ඔයාලට බාරයි, ෆිල්ම් එක බලලම තේරුම් ගන්න මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නෙ කියල, නවතින්න කලින් සියලුම සොහොයුරන්ව මතක් කරනවා, තව තවත් චිත්‍රපටි බලන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට බුදු සරණයි!!!

The Spy Who Dumped Me tells the story of Audrey (Kunis) and Morgan (McKinnon), two best friends who unwittingly become entangled in an international conspiracy when one of the women discovers the boyfriend who dumped her was actually a spy.

6.2
IMDB

Year : 2018

Actors : Justin Theroux, Blanka Györfi-Tóth, Vilma Szécsi, Mila Kunis

Audrey and Morgan are best friends who unwittingly become entangled in an international conspiracy when one of the women discovers the boyfriend who dumped her was actually a spy.

2018-11-30 07:05 pm
Senior Subtitler

Movies

24

Tv Episodes

0

  • Download : 3565
  • File Size : 60.127KB
  • Sub Update :2021-01-07
  • Sahan Dilanka User
    Windows 8.1Firefox 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.

    2018-11-08 at 12:57 pm
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 70

    උපසිරැසියට බොහෝම ස්තූතියි ජයවේවා!

    2018-11-08 at 3:45 pm
  • Niroshan Unregister User
    Windows 7Chrome 70

    අවංකවම සබ් එක සුපිරි, ඒ වගේම සබ් එක දුන්නට බොහොම ස්තූතියි, තව තවත් සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න, ඔබට ජය෴෴

    2018-11-10 at 3:49 am
  • Mithun Unregister User
    Android 8Chrome 69

    Thank brother

    2018-11-10 at 7:51 am
  • Mithun Unregister User
    Android 8Chrome 69

    ෆිල්ම් එක ඔයාගෙ සබ් එකෙන් තමා බැලුවෙ .පට්ට ෆිල්ම් එක සබ් එකත් සුපිරි . ලස්සනට දාල තියෙනව .තවත් මෙවගෙ හොද ෆිල්ම් පරක්කු වේල හරි කමක් නැ ගෙමු.❤️

    2018-11-10 at 3:28 pm
  • Dilu Unregister User
    Android 5.1Facebook App 193

    Tnx lot of

    2018-11-10 at 4:02 pm
  • Namal Ekanayake Unregister User
    Android 4.2Chrome 66

    Thanks bro

    2018-11-14 at 9:47 am
  • Prasada RAO Unregister User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:11 am
  • Prasada RAO Unregister User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:33 am
  • Roily Fernando Unregister User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, හදවතින්ම පිළිගන්නවා අන්තර්ජාලයට එකතු වුනු අංක එකේ උපසිරැසිය විදිහට,තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න…! ඔබට දෙවි පිහිටයි…!!!

    2018-11-18 at 10:58 am
  • Lahiru Sampath Unregister User
    Windows 7Chrome 70

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:12 am
  • හසන්ත ලියනගේ Unregister User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!

    2018-11-18 at 11:24 am
  • Dananjaya Pathirana Unregister User
    Windows 7Chrome 70

    Thanks, bro…! obata jaya…!!

    2018-11-18 at 11:48 am
  • Shan wimukthi Unregister User
    Windows 7Chrome 70

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 11:57 am
  • Akila Unregister User
    Windows 7Chrome 70

    සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ, ඔබට ජයෙන් ජය…!!

    2018-11-18 at 12:18 pm
  • Samantha Unregister User
    Windows 7Chrome 70

    Jaya…..!

    2018-11-19 at 8:53 am
  • Pathmasiri Unregister User
    Windows 7Chrome 70

    පට්ට, සහෝ….

    2018-11-19 at 8:54 am
  • සහන් වීරක්කොඩි Unregister User
    Windows 7Chrome 70

    Thanks, bro..

    2018-11-19 at 11:22 pm
  • මලලසේකර Unregister User
    Windows 7Chrome 70

    හොඳ ෆිල්ම් එකක්.. උපසිරැසියට ස්තූතියි…! ඔබට දෙවි පිහිටයි..!!

    2018-11-19 at 11:46 pm
  • Sameera Max Unregister User
    Windows 7Chrome 70

    Thanks for sub.. Keep it up..

    2018-11-21 at 6:11 am
  • Niranjala Sarojani User
    Windows 7Chrome 70

    ස්තූතියි😀

    2018-11-23 at 4:57 am
  • Sanka Dineth Unregister User
    Windows 7Chrome 70

    Elakiri, machan

    2018-11-23 at 5:30 am
  • Mark Unregister User
    Windows 7Chrome 70

    Good Job… Keep it up….

    2018-11-23 at 5:35 am
  • ලහිරු ප්‍රසාද් Unregister User
    Windows 7Chrome 70

    නියමයි දිනූෂ අයියේ, දිගටම සබ් දෙමු…..෴෴

    2018-11-23 at 5:38 am
  • Suresh Madusanka Unregister User
    Windows 7Chrome 70

    Great work… Follow up….😜😜

    2018-11-23 at 5:43 am
  • Nisansala Unregister User
    Windows 7Chrome 70

    ස්තූතියි ඔයාට..😍😍

    2018-12-05 at 2:09 am
  • Akila 999 Unregister User
    Windows 7Chrome 70

    obata jaya!

    2018-12-05 at 2:10 am
  • Pushpa Kumara Unregister User
    Windows 7Chrome 70

    නියමයි දිනූෂ මල්ලි, දිගටම සබ් දෙන්න!

    2018-12-05 at 2:11 am
  • අකලන්ක Unregister User
    Windows 7Chrome 70

    ඇත්තටම කිවුවොත් මේ උපසිරැසිය තමයි මේ ෆිල්ම් එකට පල වුනු ලංකාවෙ අංක එකේ සිංහල උපසිරැසිය,කවුරු මොන දේ කිවුවත් ඇත්ත මොකක්ද කියල අපිට පිළිගන්න වෙනවා, දිගටම අපි වෙනුවෙන් සබ් දෙන්න,ඔබට දෙවි පිහිටයි……………!!!!!!!!!!!!!!!!!

    2018-12-05 at 2:14 am
  • ගනේගොඩ වසන්ත Unregister User
    Windows 7Chrome 70

    Thank you..

    2018-12-05 at 2:15 am
  • Nilmini Unregister User
    Windows 7Chrome 70

    සිංහල උපසිරැසියට ස්තූතියි….😛😛😍😍

    2018-12-05 at 2:16 am
  • Sameera Max Unregister User
    Windows 7Chrome 70

    Sabata thanks malli!

    2018-12-05 at 2:17 am
  • Nishantha Unregister User
    Windows 7Chrome 70

    Thanks malli

    2018-12-05 at 2:18 am
  • G.L Peeris Unregister User
    Windows 7Chrome 70

    ඇත්තටම ඔබ කරන්නෙ සේවයක් නෙමෙයි, පිනක්, දිගටම අපි වෙනුවෙන් සබ් දෙන්න, ඔබට දෙවි පිහිටයි..!!

    2018-12-05 at 2:19 am
  • නුවන්පුර ජයලත් Unregister User
    Windows 7Chrome 70

    උඹත් එක්ක සබ් හදන්න එකෙක් නෑ මල්ලි,ඒක ඔප්පු වෙනවා උඹේ සබ් බලද්දි, හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා උඹට,ඒත් එක්කම සිංහල උපසිරැසියට ස්තූතියි, දෙවි පිහිටයි…!!

    2018-12-05 at 2:22 am
  • ලකිත Unregister User
    Windows 7Chrome 70

    gindara ban, sabata thanks

    2018-12-05 at 2:23 am
  • Chandana Yapa Unregister User
    Windows 7Chrome 70

    සිංහල උපසිරැසියට ස්තූතියි, ඔබට ජය.

    2018-12-05 at 2:24 am
  • Max 222 Unregister User
    Windows 7Chrome 70

    Supiryak baluwa, dhigatama sub diyan..

    2018-12-05 at 2:25 am
  • Mahinda Jayakodi Unregister User
    Windows 7Chrome 70

    ඔන්න සබ් එකයි ෆිල්ම් එකයි ගත්තා, අද රෑම බලනවා, උපසිරැසියට ස්තූතියි!

    2018-12-05 at 2:26 am
  • මල් කාන්ති Unregister User
    Windows 7Chrome 70

    ස්තූතියි”””””””””””

    2018-12-05 at 2:27 am
  • Samantha 333 Unregister User
    Windows 7Chrome 70

    Niyamai male, sabata thanks..!

    2018-12-05 at 2:28 am
  • Prasad Hettiarachchi Unregister User
    Windows 7Chrome 70

    Gindara kollo gindara, digatama sub diyan….😡😡

    2018-12-05 at 2:29 am
  • Yashodha Unregister User
    Windows 7Chrome 70

    Elakiri macho…..

    2018-12-05 at 2:30 am
  • Udari 555 Unregister User
    Windows 7Chrome 70

    සිංහල උපසිරැසියට ස්තූතියි….😉😉

    2018-12-05 at 2:31 am
  • Serasinghe Unregister User
    Windows 7Chrome 70

    Thank you!

    2018-12-05 at 2:32 am
  • Namalee Lakshanthi Unregister User
    Windows 7Chrome 70

    Thanks for sub…..Good luck……..

    2018-12-05 at 2:34 am
  • Samarakkodi 788 Unregister User
    Windows 7Chrome 70

    Elakiri malli, digatama sub diyan!

    2018-12-05 at 2:35 am
  • KGB Ruwan Unregister User
    Windows 7Chrome 70

    jaya..🤓🤓

    2018-12-05 at 2:36 am
  • Samanali Rupasinghe Unregister User
    Windows 7Chrome 70

    ලස්සනට උපසිරැසිය කරල තියෙනවා, ඔයාට ස්තූතියි දිනූෂ මල්ලි…….😍😍😍😍

    2018-12-05 at 2:38 am
  • Priyangika Unregister User
    Windows 7Chrome 70

    Thanks..😜😍

    2018-12-05 at 2:38 am
  • Niranjala 999 Unregister User
    Windows 7Chrome 70

    Thank you !!!!

    2018-12-05 at 2:39 am
  • Champika Dilrukshi Unregister User
    Windows 7Chrome 70

    සිංහල උපසිරැසියට ස්තූතියි…..!!!! 😍

    2018-12-05 at 2:41 am
  • Thilina 111 Unregister User
    Windows 7Chrome 70

    Nice..👹👹

    2018-12-05 at 2:42 am
  • Thushara Manjula Unregister User
    Windows 7Chrome 70

    Sabata thanks machan..

    2018-12-05 at 2:43 am
    • Thushara Manjula Unregister User
      Windows 7Chrome 70

      Digatama sub diyan””””””””””

      2018-12-05 at 2:43 am
  • ආශා නිලන්ති Unregister User
    Windows 7Chrome 70

    Thanks……!!!!!

    2018-12-05 at 2:44 am
  • Uchitha Fernando Unregister User
    Windows 7Chrome 70

    Thanks machan

    2018-12-05 at 2:45 am
  • Niroshan 444 Unregister User
    Windows 7Chrome 70

    සිංහල උපසිරැසියට ස්තූතියි, දිගටම සබ් දෙන්න….!!!!!!!

    2018-12-05 at 2:48 am
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 7.4

    ගොඩක් ස්තුතියි.. ජයවේවා….!දිගටම උපසිරැසි දෙන්න..තෙරුවන් සරණයි….!

    2018-12-06 at 2:09 am
  • දීප්ති වර්ණකුලසූරිය Unregister User
    Windows 7Chrome 70

    සිංහල උපසිරැසියට ස්තූතියි……. 😂😂😂😂😂

    2018-12-08 at 3:27 am
  • Chethiya Dissanayake User
    Windows 8.1Chrome 71

    බොහොම ස්තූතියි මචන්<3

    2019-02-01 at 10:35 pm
  • PHDJ Sahan Unregister User
    Windows 10Firefox 65

    thank you for subtitle but movie direct downloading link is not working

    2019-02-28 at 10:27 am
  • sub ekata thanaks saho

    2021-09-25 at 4:19 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 94

    ඔන්න මාත් අද මේක බලනවා ..තැන්ක්ස් සබ් එකට

    2021-10-02 at 1:24 pm

Leave a Reply to Champika Dilrukshi Cancel reply

Your email address will not be published. Required fields are marked *