Home Dinusha Rukshan
Dinusha Rukshan
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණ එකතුව

Robin Hood (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.4/10
Actors : Taron Egerton, Jamie Foxx, Ben Mendelsohn, Eve Hewson

Story : සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් මේ අවුරුද්දෙ පලමු වරට අරගෙන එන්නෙ ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, පලමුවෙන්ම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න බාර දුන්නු අපේ කවීෂ සොහොයුරාව මතක් කරනවා, ටිකක් විතර පරක්කු උනා නම් සමාවෙන්න ඕනෙ, මොකද අනිත් වැඩත් එක්ක කාලය වෙන් කරගන්න බැරි උනා, කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන එන්නෙ, හරි එහෙනම් ෆිල්ම් එක …

ඉතිරිය කියවන්න »

The Predator (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.9/10
Actors : Boyd Holbrook, Trevante Rhodes, Jacob Tremblay, Keegan-Michael Key

Story : සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, සබ් එක දෙන්න චුට්ටක් විතර පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ සමීර චන්ද්‍රසේන සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, ඒත් එක්කම මේ ප්‍රෙඩේටර් චිත්‍රපට ලැයිස්තුව ගැනත් ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතනවා, කොහොම නමුත් …

ඉතිරිය කියවන්න »

The Spy Who Dumped Me (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.2/10
Actors : Justin Theroux, Blanka Györfi-Tóth, Vilma Szécsi, Mila Kunis

Story : සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, එත් ඉතින් සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු වුනු හින්ද සමාවෙන්න කියල මතක් කරනවා, ඒත් එක්කම ෆිල්ම් එක වෙන් කරල දුන්නු කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් උනේ 2018 ජූලි මාසෙ, 25 වෙනිද, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 88% කියල …

ඉතිරිය කියවන්න »

The First Purge (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.1/10
Actors : Y'lan Noel, Lex Scott Davis, Joivan Wade, Mugga

Story : සියළුම දෙනාට තෙරුවන් සරණයි. ජය වේවා!  මේ වතාවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් අරගෙන එන්නෙ. කවීෂ සොහොයුරාගෙ ඉල්ලීමකට තමයි සබ් එක කරන්න බාර ගත්තෙ. ඔහුට ස්තූතියි කියල මතක් කරනවා. ඒත් එක්කම සමාව ඉල්ලන්නත් ඕනෙ. මොකද මේ ෆිල්ම් එක බාර අරගෙන සෑහෙන දවසක් උනා. කවීෂ සොහොයුරා දෙපාරක් විතරම මතක් කලා. ඒත් ඉතින් කරන්න විදිහක් තිබුනෙ නෑ. මේ දවස් වල කාලගුණ තත්ත්වය …

ඉතිරිය කියවන්න »

San siu lam zi AKA Shaolin (2011) Sinhala Subtitle

Chinese Movies
Year : 2011
IMDB : 6.9/10
Actors : Shaoqun Yu, Chen Zhiui, Xing Yu, Jing Wu

Story : සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ෂැඔලින් ෆිල්ම් එකක්. සුපිරි ෂැඔලින් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා. ඒත් එක්කම කියන්න ඕනෙ මේක ජැකීගෙ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ මැද්දෙදි තමයි ජැකී රංගනයෙන් දායක වෙන්නෙ. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, ඕස්ට්‍රේලියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDB අගය …

ඉතිරිය කියවන්න »

Race 3 (2018) Sinhala Subtitle

Hindi Movies
Year : 2018
IMDB : 2.1/10
Actors : Anil Kapoor, Salman Khan, Bobby Deol, Jacqueline Fernandez

Story : සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එකට සබ් එක කරන්න සතියක් විතර ගියා, තිබුනු අනිත් වැඩත් එක්ක, කොහොම හරි අද තමයි ඔන්න සබ් එක අරගෙන එන්නෙ, චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, …

ඉතිරිය කියවන්න »

Tag (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.8/10
Actors : Ed Helms, Lil Rel Howery, Jon Hamm, Annabelle Wallis

Story : ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, කොමඩි ෆිල්ම් එකක්, ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ, ඒත් එක්කම කවීෂ සොහොයුරාව මේ වෙලාවෙ මතක් කරනවා, ඔහුගෙ ඉල්ලීමක් නිසා තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් මේ ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ ජූනි මාසෙ 14 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

ඉතිරිය කියවන්න »

The Accidental Spy (2001) Sinhala Subtitle

English Movies
Year : 2001
IMDB : 5.9/10
Actors : Jackie Chan, Eric Tsang, Vivian Hsu, Min Kim

Story : හැමෝම වගේ හොඳින් කියල හිතනවා, මේ වතාවෙ අරගෙන එන්නෙ ජැකීගෙ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා, කොහොම නමුත් මේ ෆිල්ම් එකට BluRay කොපියක් නිකුත් උනේ සති දෙකකට විතර කලින්, මේක ජැකීගෙ සුපිරිම සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ආස ඇති කියල හිතනවා, ෆිල්ම් එක නිදහස් උනේ, 2001 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, දකුණු කොරියාවෙදි තමයි …

ඉතිරිය කියවන්න »

Mr. Nice Guy (1997) Sinhala Subtitle

English Movies
Year : 1997
IMDB : 6.2/10
Actors : Jackie Chan, Richard Norton, Miki Lee, Karen McLymont

Story : හැමෝම හොඳින් කියල, මේ වතාවෙ අරගෙන ආවෙත් ජැකීගෙම ෆිල්ම් එකක් තමයි, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න බාරගත්තෙ විශේෂ ඉල්ලීමක් නිසා, මොකද මේ ෆිල්ම් එකට WEBRip ෆයිල් එකක් නිකුත් උනේ මේ ළඟදි, RARBG වෙබ් අඩවියෙන් තමයි නිකුත් කරල තියෙන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් කවුරුත් බලල නැති නිසා ආයෙ වතාවක් බලන්න හිතුන, ජැකීගෙ සුපිරි වැඩ …

ඉතිරිය කියවන්න »

Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.5/10
Actors : Chris Pratt, Bryce Dallas Howard, Rafe Spall, Justice Smith

Story : සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න, පළමුවෙන්ම ස්තූතියි කරන්න ඕනෙ මේ ෆිල්ම් එක වෙන්කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාට, දවස් තුන හතරකට කලින් තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය වගේම ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මේ ෆිල්ම් එකට උපසිරැසියක් …

ඉතිරිය කියවන්න »