Sun-hee-ea Seul-ki (2019) Sinhala Subtitle
දෙවෙනි ජීවිතය
ඔන්න යාලුවනේ මේක තමයි මගේ දසවෙනි උපසිරසි ගැන්වීම.ඒ නිසා පොඩි වෙනස් ෆිල් එකක් තමයි අද මන් අරන් ආවේ..වෙනස් කිව්වේ මේක මේ action,adventure,comedy.romance.horror,fantasy….ඒ වගේ ෆිල්ම් එකක්නම් නෙවෙයි..ජීවිතේට පාඩමක් කියල දෙන ෆිල්ම් එකක්..තවමත් ස්කූල් යන කෙනෙක්නම් බලන්නම ඕන ෆිල්ම් එකක්..මොකද මේ කතාවටත් පාසල සම්බන්දයි..ෆිල්ම් එක පැත්තට ගියොත් 6.1/10ක imdb අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
තෑන්ක්ස් සබ් එකට සහෝ