The Magicians (2015) [S03 : E03] Sinhala Subtitle

/

අද කතාවෙත් කට්ටියටම ප්‍රශ්න පිට ප්‍රශ්න. මේ වෙනකොට ඇලිස් ලැම්පේරියෙක් එක්ක ප්‍රශ්න දාගෙන.අන්තිමට ඌ ක්වින්ටන්වත් අල්ල ගත්ත මතක ඇතිනෙ.දැන් ජූලියයි කේඩියි එකතු වෙලා පෙනීව බේර ගන්න යක්ශයෙක්ව කැදවන්නයි සූදානම. ඒ අස්සෙ මායා යතුර හොයන් ගියපු එලියට්ගෙ නැව මුහුදු කොල්ල කාරයො අල්ල ගන්නව…..අද කතාවෙදි අපිට දැන ගන්න පුලුවන් ශ්‍රේශ්ට මොණර අපේ කට්ටියව අමුතු විදිහට එලියට්ට හදුන්නල දෙද්දි කිව්ව “වධ දෙන්න ආස කරන කෙනා” කවුද කියල දැනගන්න….. කතාවෙ මේච්චර කල් හැමදාම නැති උනත් ඉදල හිටල හරි මූණ දාපු කෙනෙක්ගෙ මරණයකුත් අපිට අහන්න ලැබෙනව…ඇත්තටම මරණ දෙකක්!….කතාව හරියටම දැනගන්න කට්ටියට කතාව බලන්නම් වෙනව….එහෙනම් මන් ගියා…හැමෝටම ජයෙන් ජය!!

 

7.5
IMDB

Year : 2015

Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.

2020-12-26 11:22 am
Junior Subtitler

Movies

0

Tv Episodes

18

  • Download : 2289
  • File Size : 163.869KB
  • Kasun Gayantha Silva User
    Windows 7Chrome 64

    දිගටම සබ් එක දෙමු කොල්ලෝ… ජය වේවා

    2018-02-16 at 4:32 pm
  • Kalpajith Unregister User
    Android 6Chrome 64

    S01 witarai blala tibbe… Blmu mula idan aye blnna hitnne digtma sub denna ela

    2018-02-16 at 5:56 pm
  • losaka Unregister User
    Windows 10Chrome 64

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ජය වෙිවා

    2018-02-16 at 7:03 pm
  • Thamira Unregister User
    Android 6Chrome 55

    Digatama mekata sub demu

    2018-02-17 at 6:33 am
  • Kasun Unregister User
    Android 4.4Chrome 64

    Ela macho ithuru tikath ikmanata oneeeeeeeeee???????

    2018-02-17 at 4:08 pm
  • Ravindu wasantha User
    Android 4.4Chrome 64

    Ilaga sub ekat one bro ikmanata

    2018-02-20 at 5:23 am
  • jayasanka indunil Junior Subtitler
    Windows 7Chrome 63

    MAN PULUAWAN THARAM IKMANATA EPIYA ENA SANIN SUB DENNA TRY KARANWA. MEA TIKE PODDAK WADAWADI UNA.EAKI MAN THAAMA PARAKKU,MAN IKMSNIN SUB EKAI EPIYAI SAMELY RELELESE KARANNAM.?

    2018-02-20 at 8:10 pm
  • prasanga Unregister User
    Windows 7Firefox 58

    thanks hoya hoya hitiye meka.ithuru ewath demu ikkmanata?

    2018-02-21 at 6:07 pm
  • ishan Unregister User
    Android 8Chrome 67

    Thnq bro sub ekta

    2018-07-30 at 10:34 am
  • kawshalya User
    Android 5.1Chrome 68

    සබට තුති සදා ජය.

    2018-07-30 at 12:21 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………….good luck ………………………

    2018-08-10 at 8:08 am
  • Kaveen Unregister User
    Android 6Samsung Browser 4.2

    Tnx bro loku deyak bn

    2019-08-18 at 8:30 am

Leave a Reply to Thamira Cancel reply

Your email address will not be published. Required fields are marked *