අද කතාවෙත් කට්ටියටම ප්‍රශ්න පිට ප්‍රශ්න. මේ වෙනකොට ඇලිස් ලැම්පේරියෙක් එක්ක ප්‍රශ්න දාගෙන.අන්තිමට ඌ ක්වින්ටන්වත් අල්ල ගත්ත මතක ඇතිනෙ.දැන් ජූලියයි කේඩියි එකතු වෙලා පෙනීව බේර ගන්න යක්ශයෙක්ව කැදවන්නයි සූදානම. ඒ අස්සෙ මායා යතුර හොයන් ගියපු එලියට්ගෙ නැව මුහුදු කොල්ල කාරයො අල්ල ගන්නව…..අද කතාවෙදි අපිට දැන ගන්න පුලුවන් ශ්‍රේශ්ට මොණර අපේ කට්ටියව අමුතු විදිහට එලියට්ට හදුන්නල දෙද්දි කිව්ව “වධ දෙන්න ආස කරන කෙනා” කවුද කියල දැනගන්න….. කතාවෙ මේච්චර කල් හැමදාම නැති උනත් ඉදල හිටල හරි මූණ දාපු කෙනෙක්ගෙ මරණයකුත් අපිට අහන්න ලැබෙනව…ඇත්තටම මරණ දෙකක්!….කතාව හරියටම දැනගන්න කට්ටියට කතාව බලන්නම් වෙනව….එහෙනම් මන් ගියා…හැමෝටම ජයෙන් ජය!!
දිගටම සබ් එක දෙමු කොල්ලෝ… ජය වේවා
S01 witarai blala tibbe… Blmu mula idan aye blnna hitnne digtma sub denna ela
නියමයි සහෝ දිගටම කරගෙන යමු ජය වෙිවා
Digatama mekata sub demu
Ela macho ithuru tikath ikmanata oneeeeeeeeee???????
Ilaga sub ekat one bro ikmanata
MAN PULUAWAN THARAM IKMANATA EPIYA ENA SANIN SUB DENNA TRY KARANWA. MEA TIKE PODDAK WADAWADI UNA.EAKI MAN THAAMA PARAKKU,MAN IKMSNIN SUB EKAI EPIYAI SAMELY RELELESE KARANNAM.?
thanks hoya hoya hitiye meka.ithuru ewath demu ikkmanata?
Thnq bro sub ekta
සබට තුති සදා ජය.
Thanks …………….good luck ………………………
Tnx bro loku deyak bn