❤ ඔයා කැමතිද දත් වලට? ♥❤
අද කතාව @8.2කට කැරකිලා තියෙනව.අද නම් මාතෘකාව ටිකක් 18+තමා...ටිකක් නෙමේ කොහොමත් එහේ තමා.මොකද දැන් මාගෝට සිද්ද උනා ෆිලෝරිය වෙනුවෙන් වැඩිහරියක්ම සුරගන රැජිණ වෙනුවෙන් ෆෝම්ව කසාද බදින්න අකමැත්තෙන් උනත්.ඒත් ඉතින් මාගෝ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් විදිහට කොහොමත් එකග නැහැ තමන්ට වඩා සෑහෙන වයසින් අඩු පොඩි කෙනෙක්ව තමන්ගෙ සැමිය කරගන්න. මේක නිසා සුරගන රැජිණ එලියට් ලවා කොහොමහරි ෆෝම්වයි මාගෝවයි එක්කෙනෙක් කරන්නයි හදන්නෙ. දන්නවනෙ ඉතින් වැඩේ. ඩිස්ටි ඩිඩිංග්!. මම ඉතින් ඒ වගේ තැන් වලට දැම්මෙ "අහවල් වැඩෙ " කියල. සුද්ද සිංහල දාන්න බෑනේ. අදත් කට්ටිය යතුරු හොයන්න යනව. වෙනද වගේම පැනපු ගමන් දීපි යකා කිව්ව වගේ බොහොම ලේසියෙන් යතුර හම්බ වෙනව.හැබැයි හම්බුන දේ කටට දාගන්න පුලුවන් වෙයිද කියල ඔයාලටම තමා බලල තීරණය කරන්න වෙන්නෙ
ඔබට ජය!





Android 5.1Chrome 68
සබට තුති.සදා ජය.
Android 5.1Samsung Browser 3.5
Thanks …………….good luck ……………………
Windows 10Opera 65
oyage sub wala kisima awlak nah saho isarahathath me wade karagene yamau,tv episode bagaththath oyage sub eka dammata passe thamyi balanne,oya me karan wade goadak hondayi,obata sthuthyi,godak pin oyata.keep it up.budu saranai
Windows 10Opera 65
oyage sub nam supiiriiyyy.mata hena aaasaaawak thibuna magicians seasson three balannna ,oya nisa thama man dan magicians balanne,because wena kisima site ekakin magicians sub dala nah,thanx brother oyata.thanz subz.;l