Watchmen (2019) [S01 : E08] Sinhala Subtitle

සුබ දවසක් යාලුවනේ ඔන්න එහෙනම් අන්තිම එපියට කලින් ඒ කියන්නෙ 8 වෙනි එපිය අරගෙන ආවා. දැන් අපි කතාවෙ අවසානයට ලන් වෙලා ඉන්නෙ. ලේඩි ට්‍රියූ ඔරලෝසුවක් විවෘත කරන්න ගියා මතක ඇතිනෙ. එතන තමයි ඇන්ජෙලා ප්‍රතිකාර ගත්තෙ. ඒ වගේම ක්‍රෝෆඩ්ගෙ බිරිඳත් යම්කිසි සිද්දීන් වලට සම්බන්දයි. මතක ඇතිනෙ ඇන්ජෙලා හොඳවෙලා ඇවිත් තමන්ගෙ මහත්තයා වෙච්ච් ජෝන්ට ගහලා බිම දාලා මුද්දක් වගේ දෙයක් එළියිට ගත්තා. එහෙම කරේ මොකද කියලා බලාගන්න පුලුවන් මේ කතාවෙන්. ඇත්තටම කිව්වොත් මේ කතාවෙ හොඳම සහ යම්කිසි විදිහකින් දුකක් හිත්වල ඉතිරි කරන කොටසක් විදිහට මේ කොටස මම පෞද්ගලිකව හඳුන්වනවා. මම එහෙම කිව්වෙ ඇයි කියලත් කතාව අවසානයෙදි යාලුවන්ට බලාගන්න පුලුවන්. තිබ්බ ගොඩක් අපැහැදිලි තැන් තවත් ලිහිල් වෙයි මේ කතාවෙන්. එහෙනම් යාලුවනෙ වැඩි කතා ඕන නෑ බලලම ඉන්නකො..අන්තිම එපියත් ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න. මොකද තාමත් තත්වෙ බරපතල නිසා. හැමෝම පරිස්සමෙන් ඉන්න… ජයවේවා හැමෝටම.

8.1
IMDB

Year : 2019

Actors : regina king, yahya abdul-mateen ii, tom mison, sara vickers

Set in an alternate history where masked vigilantes are treated as outlaws, Watchmen embraces the nostalgia of the original groundbreaking graphic novel of the same name, while attempting to break new ground of its own.

2020-10-22 07:55 pm
Senior Subtitler

Movies

0

Tv Episodes

21

  • Download : 600
  • File Size : 32.126KB
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    අන්තිම එපියෙන් ඉක්මනට මුණගැහෙමු 😊..
    ජය වේවා.! 👊👊👊

    2020-04-27 at 12:45 am
  • Sachintha Unregister User
    Android 9UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු

    2020-04-27 at 4:46 am
  • Asindu Theekshana User
    Android 9Chrome 80

    තැන්කූ බ්‍රදර්😘❤️

    2020-04-27 at 7:40 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-27 at 10:58 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-07-18 at 12:14 pm
  • තරිදු සාගර User
    Windows 10Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-05-25 at 7:57 am

Leave a Reply to Sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *