සුබ දවසක් යාලුවනේ ඔන්න එහෙනම් අන්තිම එපියට කලින් ඒ කියන්නෙ 8 වෙනි එපිය අරගෙන ආවා. දැන් අපි කතාවෙ අවසානයට ලන් වෙලා ඉන්නෙ. ලේඩි ට්‍රියූ ඔරලෝසුවක් විවෘත කරන්න ගියා මතක ඇතිනෙ. එතන තමයි ඇන්ජෙලා ප්‍රතිකාර ගත්තෙ. ඒ වගේම ක්‍රෝෆඩ්ගෙ බිරිඳත් යම්කිසි සිද්දීන් වලට සම්බන්දයි. මතක ඇතිනෙ ඇන්ජෙලා හොඳවෙලා ඇවිත් තමන්ගෙ මහත්තයා වෙච්ච් ජෝන්ට ගහලා බිම දාලා මුද්දක් වගේ දෙයක් එළියිට ගත්තා. එහෙම කරේ මොකද කියලා බලාගන්න පුලුවන් මේ කතාවෙන්. ඇත්තටම කිව්වොත් මේ කතාවෙ හොඳම සහ යම්කිසි විදිහකින් දුකක් හිත්වල ඉතිරි කරන කොටසක් විදිහට මේ කොටස මම පෞද්ගලිකව හඳුන්වනවා. මම එහෙම කිව්වෙ ඇයි කියලත් කතාව අවසානයෙදි යාලුවන්ට බලාගන්න පුලුවන්. තිබ්බ ගොඩක් අපැහැදිලි තැන් තවත් ලිහිල් වෙයි මේ කතාවෙන්. එහෙනම් යාලුවනෙ වැඩි කතා ඕන නෑ බලලම ඉන්නකො..අන්තිම එපියත් ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න. මොකද තාමත් තත්වෙ බරපතල නිසා. හැමෝම පරිස්සමෙන් ඉන්න… ජයවේවා හැමෝටම.
Watchmen (2019) [S01 : E08] Sinhala Subtitle
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
අන්තිම එපියෙන් ඉක්මනට මුණගැහෙමු 😊..
ජය වේවා.! 👊👊👊
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් නැවත හමු වෙමු
තැන්කූ බ්‍රදර්😘❤️
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks Machan <3
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!