Trending

Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E14] Sinhala Subtitle

දහහතරවෙනි කථාංගය 

(මේ මගේ කෙල්ල)

ඔන්න මෙන්න මේ series එකේ විහිලුදායකම,හාස්‍යජනකම,අතිශය සිනා ගන්වනසුළු (මම හිනාවෙලා  මරණාසන්න වුණා.) එපසෝඩ් එකේ sub අරන් ආවා. මම මුකුත් කියන්නෙ නෑ.ඔයාලා හොඳ තේකක් එහෙම හදාගෙන නිවී සැනසිල්ලෙ මේක බලනකම්(බලාගෙන ඉස්මොල්ලෙ යයි) මම ගිහින් එන්නම්…බායි ??

 

Nimansa Bandara
Nimansa Bandara Translator
2 Movies
16 TV Series
18 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
Direct
Weightlifting Fairy Kim Bok-Joo (2016) Sub Collection
Discussion (6)
  • Hashan Priyadarshana User
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 87

      ඔයාටත් ස්තූතියි සබ් ක එනකම් බලන් හිටියට.

  • SIRIWARDANA User
    Windows 10 Chrome 87

    15,16 t sub nadda

  • Chamod vass Unregistered
    Android 10 Chrome 84

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට..15,16 එපි2ක දෙන්නෙ කවදද?ඉක්මනටම දෙන්ඩ බැරිද?:disappointed_relieved:

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 92

    sub ekata thanks sis

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search