Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E14] Sinhala Subtitle

Published December 8th, 2020 by

දහහතරවෙනි කථාංගය 

(මේ මගේ කෙල්ල)

ඔන්න මෙන්න මේ series එකේ විහිලුදායකම,හාස්‍යජනකම,අතිශය සිනා ගන්වනසුළු (මම හිනාවෙලා  මරණාසන්න වුණා.) එපසෝඩ් එකේ sub අරන් ආවා. මම මුකුත් කියන්නෙ නෑ.ඔයාලා හොඳ තේකක් එහෙම හදාගෙන නිවී සැනසිල්ලෙ මේක බලනකම්(බලාගෙන ඉස්මොල්ලෙ යයි) මම ගිහින් එන්නම්…බායි 👋👋

 

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Nimansa Bandara

TV EPISODES : 16
MOVIES : 2
8.4
0%
0%

Comments: 6

  • Hashan Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:

    December 8, 2020 at 11:12 pm
    Reply
    • Nimansa Bandara

      ඔයාටත් ස්තූතියි සබ් ක එනකම් බලන් හිටියට.

      January 5, 2021 at 3:09 pm
  • SIRIWARDANA

    15,16 t sub nadda

    December 8, 2020 at 11:18 pm
    Reply
  • Chamod vass

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට..15,16 එපි2ක දෙන්නෙ කවදද?ඉක්මනටම දෙන්ඩ බැරිද?:disappointed_relieved:

    December 11, 2020 at 12:24 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    December 13, 2020 at 12:45 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    August 8, 2021 at 12:38 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021