Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E14] Sinhala Subtitle

/

දහහතරවෙනි කථාංගය 

(මේ මගේ කෙල්ල)

ඔන්න මෙන්න මේ series එකේ විහිලුදායකම,හාස්‍යජනකම,අතිශය සිනා ගන්වනසුළු (මම හිනාවෙලා  මරණාසන්න වුණා.) එපසෝඩ් එකේ sub අරන් ආවා. මම මුකුත් කියන්නෙ නෑ.ඔයාලා හොඳ තේකක් එහෙම හදාගෙන නිවී සැනසිල්ලෙ මේක බලනකම්(බලාගෙන ඉස්මොල්ලෙ යයි) මම ගිහින් එන්නම්…බායි ??

 

8.4
IMDB

Year : 2016

Actors : Song-Kyoung Lee,Nam Joo-Hyuk,Jae-yoon Lee,Hye-Jung Cho

With Song-Kyoung Lee, Nam Joo-Hyuk, Jae-yoon Lee, Hye-Jung Cho. A coming-of-age story about a group of college athletes who are fighting for their dreams, experiencing and finding love in the process, and growing every step of the way.

2021-12-31 02:51 pm
Junior Subtitler

Movies

2

Tv Episodes

16

  • Download : 1055
  • File Size : 31.487KB
  • Hashan Priyadarshana User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:

    2020-12-08 at 11:12 pm
    • Nimansa Bandara Junior Subtitler
      Windows 10Chrome 87

      ඔයාටත් ස්තූතියි සබ් ක එනකම් බලන් හිටියට.

      2021-01-05 at 3:09 pm
  • SIRIWARDANA User
    Windows 10Chrome 87

    15,16 t sub nadda

    2020-12-08 at 11:18 pm
  • Chamod vass Unregister User
    Android 10Chrome 84

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට..15,16 එපි2ක දෙන්නෙ කවදද?ඉක්මනටම දෙන්ඩ බැරිද?:disappointed_relieved:

    2020-12-11 at 12:24 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-12-13 at 12:45 am
  • sub ekata thanks sis

    2021-08-08 at 12:38 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *