ෂොනින්
දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ එකොලොස්වන කොටසයි මේ රැගෙන එන්නේ. Shonin නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 8.6 ක අගයක් ලැබී තිබෙනවා. මුල් කොටසේ සිට නරඹන අපට තිබූ ප්‍රශ්ණ බොහොමයකට පිලිතුරු ලැබෙනවා මෙම කොටසකින්. හමුවෙමු 12 වන කොටසින්.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ
Thank you for subtitle