12 Monkeys (2015) [S02 : E12] Sinhala Subtitle
ලේ සේදී ගොසින්
මේ අරගෙන එන්නෙ 12 Monkeys හි දෙවන කතාසමයේ දොළොස්වන කොටස.මේ කොටස නම් වෙන්නෙ Blood washed Away (ලේ සේදී ගොසින්) විදියට. IMDb අගය 9.2ක් ලබාගෙන තිබෙනවා මේ කොටස. හමුවෙමු දෙවන කතාසමයේ අවසන් කොටසින්.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ