හෙට දින මතකය
මේ අරගෙන එන්නෙ 12 Monkeys හි දෙවන කතාසමයේ දහතුන්වන හා අවසන් කොටස.මේ කොටස නම් වෙන්නෙ Memory Of Tomorrow (හෙට දින මතකය) විදියට. IMDb අගය 9.3ක් ලබාගෙන තිබෙනවා මේ කොටස. හමුවෙමු තුන්වන කතාසමයෙන්.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ