12 Monkeys (2015) [S04 : E07] Sinhala Subtitle
දූවරුන්
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
සිව්වන කතා සමය – 7 කොටස
Daughters (දූලා)
කොටසට හිමි IMDb අගය : 8.8
කොටසේ සාරාංශය : අතිශය වැදගත් විය හැකි කාර්යයක් සඳහා
ජෝන්ස් විසින් හැනාව 2007 වසර දක්වා කාලයෙන් ආපස්සට යවයි.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ