12 Monkeys (2017) [S03 : E08] Sinhala Subtitle
වෙස් මුහුණු
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
තෙවන කතාසමය – 8 කොටස
Masks (වෙස් මුහුණු)
කොටස ලබා ඇති IMDb අගය : 8.8
කොටස් සාරාංශය : අනාගතයේ දඩයමට ලක්වන කෝල් සහ කැසී තම පුත්‍රයා සොයා 1899 වසරේ ලන්ඩන් නගරයට පැමිණේ.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට