කොහොමද ඉතිං යාලුවනේ .මේතමා මගේ පලවෙනි වැඩේ
පොඩි පොඩි අඩුපාඩු අැති ඒවලට සොරි වෙන්න ඔ්නා. ඉතින් ඔන්න මුලින්ම ගෙනාවේ අැනිමේටඩ් සීරිස් ඒකක් මේකේ නම තමා
Marvel’s Avengers Assemble
Genre | Superhero Action Adventure |
---|---|
Based on | Avengers by Stan Lee Jack Kirby |
Developed by | |
Voices of |
|
Composers |
|
Country of origin | United States |
Original language | English |
තව දෙයක් අැත්තටම මම කුතුහලය අවුස්සන විදියට ලිපි ලියන්න දන්නේ නෑ. කියන්න ඔ්න දේ ඒකපාරටම කියලා දානවා
Ep 01 – The Avengers Protocol, Part 1
හරි දැන් කතාව පැත්තට හැරෙමු:-
මේ වෙන කොට ස්ටාක් අැවෙන්ජස්ලාව විසුරවලා.ඒත් මිනිහා සෙට් ඒක ගැන හැමදාම බලාගෙනතමා ඉන්නේ.ඉතින් අපේ කැප් දිහා බලාගෙන ඉන්නවා.කැප් .හැමදාම පරදින හයිඩ්රා සෙට් ඒකක් ඒක්ක තමා සටන.ඔන්න ඒකපාරටම කාලෙකට කලින් මැරුන රෙඩ් ස්කල් ඔතනට ඒනවා . ස්කල් ඒකපාරටම තුවක්කුවක් අරං කැප්ට වෙඩිතියනවා . කැප් ඉවරෙවනවා. අයන් මෑන් පලිගන්න කියලා අායේ අැවෙන්ජ්ස්ලව ඒකතු කරගන්නවා . ඔන්න ඔතනින් තමා ඔක්කොම පටන් ගන්නේ
ඉතින් ඉතුරු ටික කතාව බලලාම දැනගන්න.ඒහෙනම් මම ගියා .
ඉලග ඒපියෙන් හම්බවෙමු .මතක අැතුව කොමෙන්ට් ඒකකුත් දාගෙන යන්න .
next E02 -The Avengers Protocol, Part 2

Year :
2013
Genre :
Animation,action,adventure
Actors :
Roger Craig Smith,Troy Baker,Fred Tatasciore
Writer : N/A
Director : N/A
Plot : Avengers Assemble: Created By Jack Kirby, Joe Simon, Stan Lee. With Roger Craig Smith, Troy Baker, Fred Tatasciore, Travis Willingham. The Further Adventures Of The Marvel Universe's Mightiest General Membership Superhero Team.

සිංහල උපසිරැස Download කරගන්න 119 times
තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න
:grinning:ඔව් දිගටම කරන් යන්න බලනවා.
කොමෙන්ට් එක දාන්න ..පරක්කු වුනා ..අපේ අලුත් අවෙන්ජේර් කෙනාව ආදරයෙන් පිලිගන්නවා :heart_eyes:
online balanna barida saho ….. download karanna vitharada puluwan:heart_eyes::rolling_eyes::rolling_eyes:
එපියේ තියෙන විදියට iron man ගේ ඇදුම ස්කල් අදිනවානේ .ඒත් ඇත්තටම
එහෙම අදින්න බෑනේ ද?