Avengers Assemble (2013) [S01 : E01] Sinhala Subtitle

Published September 30th, 2021 by

Marvel’s Avengers Assemble

කොහොමද ඉතිං යාලුවනේ .මේතමා මගේ පලවෙනි වැඩේ‍

පොඩි පොඩි අඩුපාඩු අැති ඒවලට සොරි වෙන්න ඔ්නා. ඉතින් ඔන්න මුලින්ම ගෙනාවේ අැනිමේටඩ් සීරිස් ඒකක් මේකේ නම තමා

Marvel’s Avengers Assemble

Genre Superhero
Action
Adventure
Based on Avengers by
Stan Lee
Jack Kirby
Developed by
Voices of
Composers
Country of origin United States
Original language English

 

තව දෙයක් අැත්තටම මම කුතුහලය අවුස්සන විදියට ලිපි ලියන්න දන්නේ නෑ. කියන්න ඔ්න දේ ඒකපාරටම කියලා දානවා

Ep 01 – The Avengers Protocol, Part 1

හරි දැන් කතාව පැත්තට හැරෙමු:-

මේ වෙන කොට ස්ටාක් අැවෙන්ජස්ලාව විසුරවලා.ඒත් මිනිහා සෙට් ඒක ගැන හැමදාම බලාගෙනතමා ඉන්නේ.ඉතින් අපේ කැප් දිහා බලාගෙන ඉන්නවා.කැප් .හැමදාම පරදින හයිඩ්රා සෙට් ඒකක් ඒක්ක තමා සටන.ඔන්න ඒකපාරටම කාලෙකට කලින් මැරුන රෙඩ් ස්කල් ඔතනට  ඒනවා . ස්කල් ඒකපාරටම තුවක්කුවක් අරං කැප්ට වෙඩිතියනවා . කැප් ඉවරෙවනවා. අයන් මෑන් පලිගන්න කියලා අායේ අැවෙන්ජ්ස්ලව ඒකතු කරගන්නවා . ඔන්න ඔතනින් තමා ඔක්කොම පටන් ගන්නේ

ඉතින් ඉතුරු ටික කතාව බලලාම දැනගන්න.ඒහෙනම්  මම ගියා .

ඉලග ඒපියෙන් හම්බවෙමු .මතක අැතුව කොමෙන්ට් ඒකකුත් දාගෙන යන්න .

next  E02 -The Avengers Protocol, Part 2

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත

I.K.Kalinga

TV EPISODES : 4
MOVIES : 0
7
0%
0%

Comments: 5

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

    2021-10-01 at 12:31 am
    Reply
    • I.K.Kalinga

      :grinning:ඔව් දිගටම කරන් යන්න බලනවා.

      2021-10-02 at 5:29 am
  • දමිත් ප්‍රියංකර

    කොමෙන්ට් එක දාන්න ..පරක්කු වුනා ..අපේ අලුත් අවෙන්ජේර් කෙනාව ආදරයෙන් පිලිගන්නවා :heart_eyes:

    2021-10-01 at 12:18 pm
    Reply
    • Kaweesha

      online balanna barida saho ….. download karanna vitharada puluwan:heart_eyes::rolling_eyes::rolling_eyes:

      2021-10-22 at 3:43 pm
  • KCC Minde

    එපියේ තියෙන විදියට iron man ගේ ඇදුම ස්කල් අදිනවානේ .ඒත් ඇත්තටම
    එහෙම අදින්න බෑනේ ද?

    2021-10-01 at 2:44 pm
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip