AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

/
නගරයට ආ රාක්ෂයෝ
 

ඔන්න එහෙනම් තවත් සබ් එකක් අරන් ආවා….එකේ සබ් එක දුන්නට පස්සෙ දෙකේ එක දුන්නෙ නෑ කියන්නෙ අවුල් වගේනෙ…ඒ නිස දෙකෙත් සබ් එක අරන් ආවා…
        Alien vs predator 2

මේකෙත් ලොකුවට කියන්න දෙයක් නෑ..කලින් එක වගේම තමයි…හැමෝම බලල ඇති..ඒ නිසා පම්පෝරි ගහන්න ඕන නෑ….මෙකත් මම බලන්න ගත්තට blu ray එකට සබ් නෑ….ඉතින් හිතුව කරල දාන්න ඕන කියලා…ඔන්න ඒකත් ගෙනාවා…
හරි එහෙනම් බලන අය අරන් බලන්න…පුලුවන් නම් YT犀利士
S
එකේ 1080p එකෙන්ම අරන් බලන්න…එ තරම් සුපිරි……..
තවත් සබ් එකකින් හමු වෙන්නම්..
පුලුවන්නම් කමෙට් එකක් දාන්න..

?????????????

4.6
IMDB

Year : 2008

Actors : Reiko Aylesworth,Steven Pasquale,Shareeka Epps

AVP2: Aliens vs. Predator 2 - Requiem: Directed by Colin Strause, Greg Strause. With Steven Pasquale, Reiko Aylesworth, John Ortiz, Johnny Lewis. Warring Alien and Predator races descend on a rural Colorado town, where unsuspecting residents must band together for any chance of survival.

2023-02-14 01:50 pm
Executive Subtitler

Movies

36

Tv Episodes

0

  • Download : 1372
  • File Size : 37.365KB
  • sachintha Unregister User
    Android 11UC Browser 13.4

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2022-06-18 at 3:30 pm
    • Harshana Prathimal Executive Subtitler
      LinuxChrome 91

      එල එල බන්……

      2022-06-19 at 5:03 am
  • Sahan Unregister User
    Windows 10Chrome 102

    Thanks saho

    2022-06-18 at 4:41 pm
  • Supun Kaushalya Unregister User
    Android 12Chrome 102

    තෑන්ක්ස් සබ් එකට

    2022-06-19 at 3:37 am
    • Harshana Prathimal Executive Subtitler
      LinuxChrome 91

      එල එල බන්……

      2022-06-19 at 5:04 am
  • Harshana Prathimal Executive Subtitler
    LinuxChrome 91

    එල එල බන්……

    2022-06-19 at 5:04 am
  • Kilan Vinod Unregister User
    Windows 10Chrome 103

    meka hoya gaththeth patta gemak dila thank you

    2022-08-08 at 10:51 am
  • sharika Unregister User
    Windows 10Chrome 105

    ane manda bn mata sub eka amuthu bashawakin pennane0:disappointed:

    2022-10-14 at 6:09 am
  • Yasu Unregister User
    Android 10Chrome 124

    තෑන්ක්ස් බන්,ඇත්තටම හොදට උපැසිරැසි ගන්වල තියනව.ඩවුන්ලෝඩ් කරපු එකට හරියන එකක් හම්බුනේ උබෙන් තමා.Good Job

    2024-04-28 at 5:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *