AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle
නගරයට ආ රාක්ෂයෝ
ඔන්න එහෙනම් තවත් සබ් එකක් අරන් ආවා….එකේ සබ් එක දුන්නට පස්සෙ දෙකේ එක දුන්නෙ නෑ කියන්නෙ අවුල් වගේනෙ…ඒ නිස දෙකෙත් සබ් එක අරන් ආවා…
Alien vs predator 2
මේකෙත් ලොකුවට කියන්න දෙයක් නෑ..කලින් එක වගේම තමයි…හැමෝම බලල ඇති..ඒ නිසා පම්පෝරි ගහන්න ඕන නෑ….මෙකත් මම බලන්න ගත්තට blu ray එකට සබ් නෑ….ඉතින් හිතුව කරල දාන්න ඕන කියලා…ඔන්න ඒකත් ගෙනාවා…
හරි එහෙනම් බලන අය අරන් බලන්න…පුලුවන් නම් YT犀利士
S එකේ 1080p එකෙන්ම අරන් බලන්න…එ තරම් සුපිරි……..
තවත් සබ් එකකින් හමු වෙන්නම්..
පුලුවන්නම් කමෙට් එකක් දාන්න..
?????????????
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එල එල බන්……
Thanks saho
තෑන්ක්ස් සබ් එකට
එල එල බන්……
එල එල බන්……
meka hoya gaththeth patta gemak dila thank you
ane manda bn mata sub eka amuthu bashawakin pennane0:disappointed:
තෑන්ක්ස් බන්,ඇත්තටම හොදට උපැසිරැසි ගන්වල තියනව.ඩවුන්ලෝඩ් කරපු එකට හරියන එකක් හම්බුනේ උබෙන් තමා.Good Job
Thanks you brother ❤
Sub eka mta download wan naha