Home Harshana Prathimal
Harshana Prathimal
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණ එකතුව

American Ninja 2: The Confrontation (1987) Sinhala Subtitle

English Movies
Year : 1987
IMDB : 4.8/10
Actors : Michael Dudikoff, Steve James, Larry Poindexter, Gary Conway

Story : AMARICAN NINJA 2 ´´´´´ සටන ´´´´´ සුභ දවසක් වේවා…..දාලා තියෙන කමෙන්ට් බලුවහම මේ ෆිලුම කරන්න හිතුන..මොකද මේකත් චිත්‍රපට මාලවක කොටසක්……මාලාවක් කිව්වට මේ ෆිල්ම් එකකට එකක් වෙනස්…ඒ නිසා රසවින්දනයට බාදාවක් නෑ……..මේ ෆිල්ම් එක 1987 තමයි තිරගත කරල තියෙන්නෙ..කලින් ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් sam Firstenberg ගෙ අධ්‍යක්ෂනයක්…….විනාඩි 90 පුරා ධාවනය වන මෙම චිත්‍රපටය Action, Drama ඝනයට තමයි අයත් වෙන්නෙ….IMDB අගය …

ඉතිරිය කියවන්න »

Nekromantik (1987) Sinhala Subtitle

German Movies
Year : 1987
IMDB : 5.1/10
Actors : Bernd Daktari Lorenz, Beatrice Manowski, Harald Lundt, Collosseo

Story : හායි යාලුවනේ..අද අරගෙන ආවෙ පිස්සුම ෆිලුමක්…මේ ෆිලුම උපසිරැසි කරන්න හේතුවක් උනේ විශාන් විමුක්ති කියන සහෝදරයා සිනමා සයුර කියන ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබුන පෝස්ට් එකක් නිසා….NEKROMANTIK – 1987 IMDB රේට් එක 5.1 අරගෙන තියෙන මෙය Exploitation/Horror ඝනයට අයත් වේ…..ජර්මනියේ නිශ්පාදිත මෙම චිත්‍රපටය අමුතුම චිත්‍රපටයක්…….මේ ගැන අමුතුවෙන් මම කියන්න යන්නෙ නෑ..විශාන් විමුක්ති සහෝගෙ කතාවෙන් දැනගන්න…….. සාහසික ලේ වැගිරීම්,ජුගුප්සාජනක දර්ශණ සහ අසභ්‍ය …

ඉතිරිය කියවන්න »

Relentless (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 4.5/10
Actors : Sydney Sweeney, Elpidia Carrillo, Courtenay Taylor, Lauren Shaw

Story : ~ RELENTLESS — අනුකම්පා විරහිත ~ ගොඩ කාලෙකට පස්සෙ අරන් ආවේ 2018 තිරගත කල THRILLER කාණ්ඩයට අයත් චිත්‍රපටයක්..මෙම චිත්‍රපටය විනාඩි 95ක් පුරා ධාවනය වන අතර IMDB RATE එක 4.5ක් වගේ තමයි අරන් තියෙන්නෙ… LANCY TRACY කියන අධ්‍යක්ෂක වරයාගේ වැඩක් වන මෙම චිත්‍රපටය ප්‍රධාන භූමිකාව වන හෝලී ඩ්‍රීව් කියන චරිතයට පන පොවන්නේ Lauren Shaw කියන නිලිය…Zero Dark Thirty 2012/Crossbones 2014/9-1-1 2019 …

ඉතිරිය කියවන්න »

American Ninja (1985) Sinhala Subtitle

English Movies
Year : 1985
IMDB : 5.4/10
Actors : Michael Dudikoff, Steve James, Judie Aronson, Guich Koock

Story : හායි රසික රසිකාවියනී…..කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් එන්න හිතුව….මේ පාර මම අරන් ආවේ පරණ නිර්මානයක්…! AMARICAN NINJA (1985) මම මේ වගේ නිර්මාණ හරි ආසාවෙන් කරන්නෙ…මොකද ඒවගේත් අමුතු රසයක් තියෙනවනෙ.. ඉතින් Action, Adventure, Romance යන කාණ්ඩ වලට නියෝජනය කරන මෙම චිත්‍රපටය විනාඩි 95ක් තිරගත වෙයි.. 30 අගෝස්තු 1985 තිරගත කරපු මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩොලර් මිලියනයක් වියදම් කරල තියෙනවා…සැප්තැම්බර් 2 වන විට …

ඉතිරිය කියවන්න »

The Relic (1997) Sinhala Subtitle

English Movies
Year : 1997
IMDB : 5.7/10
Actors : Penelope Ann Miller, Tom Sizemore, Linda Hunt, James Whitmore

Story : හායි Subz LK වාසී සියලුම දෙනාට. දිගු නිහැඩියවකින් පස්සෙ තමයි මේ ආවේ. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම ටීවී කතා මාලාවක් කරන්න පටන් ගත්තා FREAKISH  කියලා. ඒකෙ පලවෙනි එපිසොඩ් එකේ සබ් එක කරලත් මම සයිට් එකට දැම්ම. ඒ උනාට මුලු සීසන් එකම ඩවුන්ලෝඩ් කරගෙන මම හිටියෙ. ඒ වගේම කොටස් තුනකට සබ් එක හදල තිබ්බෙ. ඉතින් කොහොම හරි මගේ …

ඉතිරිය කියවන්න »

Never Leave Alive (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 4.7/10
Actors : John Hennigan, Michelle Taylor, Eric Etebari, Joseph Gatt

Story : හායි..යාලුවනේ ඉතින් කොහොමද…… මේ ටිකේ වැඩ ටිකක් අඩු නිසා එක දිගටම ගෙනාපු තුන්වන උපසිරැසිය……අද මම ගෙනාවේ…………………! – Never Leave Alive 2017.. කිසිවිටෙක පණපිටින් අතාරින්නෙ නෑ – ඒ වගේම මේ ෆිලුමට 3 Hours Until Dead 2017 කියලත් කියනවා…. මේ ෆිලුම 2017 අප්‍රේල් 25 තමයි තිරගත කරල තියෙන්නෙ…..IMDB 3.9 වගෙ අරන් තියෙන්නෙ…විනාඩි 89 පුරා දුවන මෙම ෆිලුම Adventure ගනයට තමයි අයත් වෙන්නෙ…..මේකෙ …

ඉතිරිය කියවන්න »

Big Legend (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 4.5/10
Actors : Kevin Makely, Todd A. Robinson, Amanda Wyss, Summer Spiro

Story : හායි යාලුවනේ…., අද මම අරගෙන ආවෙ අලුත් ෆිලුමක්…, ๑ ۩ BIG LEGEND • විශාල පුරාවෘතය ۩ ๑ මේ ෆිලුම තිරගත වෙලා තියෙන්නෙ 2018 ජූලි 03…… Action , Thriller ගනයට තමයි වැටෙන්නෙ……විනාඩි 89 පුර දුවන මේ ෆිලුම Justin Lee ගෙ අධ්‍යක්ෂණයක්…assassin’s creed 2013.., Resident Evil 2013 මෙයාගේම නිර්මානයි…., IMDB එක 4.4 ක් තමයි අරන් තියෙන්නෙ….! නලු නිලියෝ…, Kevin Makely – Tyler …

ඉතිරිය කියවන්න »

Downrange (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 5.3/10
Actors : Kelly Connaire, Stephanie Pearson, Rod Hernandez, Anthony Kirlew

Story : කොහොමද ඉතින්…කාලෙකින්., අද මම ගෙනාවෙ DOWNRANGE 2017 (පහත් පරාසය) මේක 2017 ආපු ෆිලුමක් නිසා සමහර විට ඔයාලා මේක බලලත් ඇති.බලල නැතුවත් ඇති…කොහොම උනත් නියම ෆිලුමක්…..මුල ඉදල අගට බලාගෙන ඉන්න පුලුවන් ෆිලුමක් කියල කියන්න පුලුවන්… මේක Horror, Thriller යන කාණ්ඩ වලට අයත් වෙන එකක් අතර IMDB 5.3 ද… ROTTEN TOMATOES 67% ද……… METACRITIC 42% ද ගන්නවා……..විනාඩි 90ක් පුරා ධාවනය වන මෙම …

ඉතිරිය කියවන්න »

Crossing Point (2016) Sinhala Subtitle

English Movies
Year : 2016
IMDB : 5.1/10
Actors : Shawn Lock, Paulina Gaitan, Tom Sizemore, Jacob Vargas

Story : ටික කාලයකින් ආවේ.වැඩ වැඩි නිසා එන්න බැරිඋනා.ඉතින් වැඩි විස්තර ඕනෙ නෑ…..මම හෙට වැඩට යන්නත් එපැයි. Crossing point 2016…හරස් ලක්ෂය.. මෙම චිත්‍රපටය 2016 මැයි 03 තිරගත කරන අතර Action | Thriller ඝනයට අයත් වේ…..විනාඩි 92 පුරා දිවෙන මෙම ෆිලුම IMDB අගය 5/10 ද That Moment In අගය 3/5 ද අරගෙන තියෙනවා.අධ්‍යක්ෂනය Daniel Zirilli.මෙයත් සුපිරිම ෆිල්ම් හදපු කෙනෙක්.ඒවා එකින් එක කියන්න යන්නෙ.නෑ… …

ඉතිරිය කියවන්න »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitle

English Movies
Year : 1988
IMDB : 4.7/10
Actors : Chuck Norris, Aki Aleong, Roland Harrah III, Miki Kim

Story : හායි කොල්ලනේ..කොහොමද…..ගොඩක් කාලෙකට පස්සෙ ආවෙ……TV SERIES කරන්න ට්‍රයි කලා FILM කරන්න ට්‍රයි කලා.එත් මම සබ් හදන SOFTWARE එකේ ගැටලුවක් නිසා මෙච්චර කල් ඔයාලට මොකවත් දෙන්න හම්බුනේ නෑ…දැන් ඒ ලෙඩේ හරි………ඔන්න ගෙනාවා ආමි ෆිලුමක්…… BRADDOCK ……Missing in action 3..1988 මතක ඇතිනෙ මේ ෆිලුම් සෙට් එකේ කලින් ෆිලුම් දෙකත් මමයි ගෙනාවෙ…මේ ඒකෙ තුන්වන කොටස… මේක 1988 ජනවාරි 22 රිලීස් වෙලා තියෙන්නෙ. Action, …

ඉතිරිය කියවන්න »