Best Mistake (2019) [S01 : E04] Sinhala Subtitle
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට
ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු![]()
![]()
කතාව download කරද්දී කී එකක් ඉල්ලනවා පහල මන් දීල තියෙන එක දැම්මහම හරි..
rETAoSSy4is5dTV5NHzMWMn7zY0C_wfJBjr7h0iLdO8
බොහොම ස්තුතියි සබ් එකට Hansani :blush::punch:..
ජය වේවා.!