Beyond [S01 : E02] Sinhala Subtitle

/

ඔන්න අද දෙවැනි කොටස ගෙනාවා.පෞද්ගලික වැඩ කටයුතු වගයක් නිසා තමා පරක්කු උනේ ඉතින්.අනිත් කොටස් නම් ඉක්මනින් දෙනවා කියලා පොරොන්දු වෙනවා…

ගිය කොටස මතක් කරගමු…මතකනේ හෝල්ඩන්ට වෙච්ච දේවල්.එයාට වයසක සීයා කෙනෙක් වගේම ගෑනු කෙනෙක්ව හීනෙන් පේනවා.ඒ වගේම ඒ ගෑනු ලමයව අපිට ඇත්තටම දැකගන්න පුළුවන් උනා.අන්තිම හරියේදී ඒ සීයාවත් දැකගන්න පුළුවන් උනා.ඒ වගේම හෝල්ඩන්ට අමුතු බලයක් තියෙනවා වගේ.කව්දෝ කට්ටියක් හෝල්ඩන්ව හොයාගෙන එනවා.මතකනේ කෙවීන්ව මරන්න යද්දී හෝල්ඩන් කරපු දේ.ඒක නම් බලයක්ම තමා.අර කෙල්ල එතැනදී හෝල්ඩන්ව එක්කගෙන යනවා.ඒ කෙල්ලගේ නම විල්ලා.ඒ කෙල්ල කියනවා එයා හෝල්ඩන්ව දන්නවලු.ඒ වගේම හෝල්ඩන්ට කරන්න පුළුවන් දේවලුත් දන්නවලු.ඒ වගේම හෝල්ඩන් එක්ක එකට ඉදලා තියෙනවලු.ඒ කතාවේ විදිහට නම් හෝල්ඩන් කෝමා හිටපු අවුරුදු 12 ම විල්ලා එක්ක ඉදලා තියෙනවා වගේ.ඒක නම් පිස්සුවක් නේ…

අද කොටස ගැන නම් වැඩිය මුකුත් කියන්නේ නැහැ.අද කොටස නම් කරලා තියෙන්නේ Tempus Fugit කියලා.අදත් අමුතු සිද්දීන කිහිපයක් තමා වෙන්නේ.හෝල්ඩන්ට තියෙන බලය එයාට පාලනය කරන්න බැහැ වගේ පෙන්නේ.ඒ වගේම අද ලූක් හා හෝල්ඩන් යනවා පාටී එකකට.එතන ලොකු කේස් එකක් වෙන්නේ…

තව කොටස් අටක් ඉතුරු වෙලා තියෙනවා.පුළුවන් ඉක්මනට ඒවට උපසිරැසි ලබා දෙනවා.ඉතින් සබ් එක අරං යද්දී කමෙන්ට් එකක් දාන්න.මොකද පෞද්ගලික කටයුතු අතහැරලා කාලය වෙන් කරගෙන වගේම යාලුවෝ හා ගෙදර් අය එක්ක ගත කරන්න තියෙනවා වෙලාව ඔයාලා වෙනුවෙන් කැප කරලා තමා උපසිරැසි අරගෙන එන්නේ.ඉතින් ඒ නිසා හැමෝම කමෙන්ට් එකක් දාන්න.තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ඔබට ජය!!!

Spoiler Warning : Holden tries to forget about the strange events he has experienced and lead a normal life; Holden attends a college party with Luke, but his memories of Willa cause trouble; Tom and Diane attempt to bond with their now-adult son…

7.4
IMDB

Year : 2016

Actors : burkely duffield, jeff pierre, dilan gwyn, jonathan whitesell

A young man wakes up from a 12 year coma to discover new abilities that come to propel him into the middle of a dangerous conspiracy.

2023-02-10 06:24 pm
ExPERT Subtitler

Movies

3

Tv Episodes

39

  • Download : 2814
  • File Size : 14.282KB
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Ela tnx saho ithuru epi 8 tat demu

    2017-04-05 at 10:36 pm
  • ~MANOJ SACHINTHA~ Unregister User
    Windows 8.1Chrome 57

    නියමයි සහෝ…
    උපසිරසියට බොහොම ස්තුතියි.

    2017-04-06 at 8:16 am
  • Isuru Unregister User
    Android 5.1Chrome 57

    Thanks for sub ithuru kotas walatath ikmanata sub denna jaya wewa

    2017-04-06 at 8:41 am
  • kasun Unregister User
    Windows 7Firefox 53

    ela saho…ikmantama denawa wage okkoma

    2017-04-06 at 1:13 pm
  • D_Sapumal User
    Windows 7UC Browser 6.1

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

    2017-04-07 at 7:02 pm
    • ak99 User
      Android 10UC Browser 13.3

      thanks bro

      2021-03-25 at 11:17 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Android 6UC Browser 11.2

    සබට තුති බ්‍රෝ??

    2017-04-09 at 1:25 am
  • Tec ලොක්කා Unregister User
    AndroidOpera Mini 24

    thank bro

    2017-05-01 at 7:49 pm
  • Dushan Unregister User
    Windows 7Chrome 62

    Thanks Bro….Jaya wewa!!!!

    2017-12-14 at 2:46 pm
  • Tilantha Hansanath User
    Windows XPOpera 36

    උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂

    2017-12-16 at 11:54 am
  • Maxx Unregister User
    Android 6Chrome 55

    Meke toreent linke ekak dennako

    2017-12-29 at 8:34 am
  • sub එකට thanks සහෝ.

    2018-10-23 at 7:20 am
  • ak99 User
    Android 10UC Browser 13.3

    thanks bro

    2021-03-25 at 11:16 am

Leave a Reply to Kasun Widusha Cancel reply

Your email address will not be published. Required fields are marked *