Home Kavisha Methruwan
Kavisha Methruwan
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Kavisha Methruwan කල උපසිරැසි නිර්මාණ එකතුව

Legacies (2018) [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 7.3/10
Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Jenny Boyd

Story : ඔන්න එහෙනම් අරගෙන ආවා Legacies පලවෙනි කතා සමයේ හතරවෙනි කොටස. අපි කලින් කොටසේ දේවල් මතක් කරගෙන ඉමු. හෝප් අදුරු මායාව පාවිච්චි කරපු නිසයි, ජෙසී හා ලිසී ෆුට් බෝල් ක්‍රීඩාවේදී එපා කියපු දේවල් වගයක් කරපු නිසා මෙයාලට රික් දඩුවම් කරනවා. ඒ තමයි ශ්‍රමදානයක් වගේ එකක්. ඒත් එතැනදී කෝනර් කරපු ගොන් වැඩකට තරහා ගිහිං ලිසී කලින්ම යනවා යන්න. ඊට පස්සේ ප්‍රාථමික අංශයේ …

ඉතිරිය කියවන්න »

Legacies (2018) [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 7.3/10
Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Jenny Boyd

Story : ඔන්න එහෙනම් Legacies කතා මාලාවේ තුන්වැනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. කලින් කොටසේ සිද්දවෙච්ච දේවල් ඔයාලට මතක ඇති නේ. ලැන්ඩන් පිහිර අරගෙන පැනලා ගියපු නිසා හෝප් ජෝසී එක්ක අදුරු මායාව කරලා ඒ ගැන හෝඩුවාවක් හොයාගන්නවා. ඊට පස්සේ ඒ තොරතුරු වලට අනුවා හොප්, රික් හා රෆායෙල් යනවා කැලේට ලැන්ඩන්ව හොයාගෙන. ඒ අතර තුරදී මෙයාලට හම්බෙනවා ටිකක් අමුතු හැසිරීමක් තියෙන ගෑනු කෙනෙක්. මෙයාලා …

ඉතිරිය කියවන්න »

Legacies (2018) [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 7.3/10
Actors : Danielle Rose Russell, Archie Foltynowicz, Matthew Davis, Jenny Boyd

Story : මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස පරක්කු උනාට. ඇත්තටම පරක්කු වෙන්න හේතුව මම ගෙදර හිටියේ නැහැ. ගමේ ගිහිං හිටියේ. ටික දවසකට කළින් තමා ආවේ. ඇවිල්ලත් ගොඩක් වැඩ නිසා කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා ගොඩක් පරක්කු උනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. එහෙනම් අපි හැරෙමු කලින් කොටස පැත්තට. ඔයාලට මතක ඇතිනේ දී ඔරිජිනල්ස් කතාවේ අන්තිම කොටසේදී වගේ ලැන්ඩන්ව. රික් සහා හෝප් …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2011) [S03 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න අද ආවා The Vampire Diaries තුන්වැනි කතා සමයේ තුන්වන කොටස. අපි පොඩ්ඩක් කලින් කොටසේ සාරාංශය මතක් කරගෙන ඉමු. ඔයාලා දැක්කනේ රෙගේ උදව්වෙන් ක්ලවුස් දැනගත්තා වෙයාවුල්ෆ් රංචුව ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ස්ටෙෆන් සහා ක්ලවුස් රේ සමග යනවා ටෙනිසී වල කදුකර ප්‍රදේශයකට. එතන ඉන්න වෙයාවුල්ෆ්ලව හයිබ්‍රිඩ්ලා බවට පත් කරන්න. ඒක තමා ක්ලවුස්ගේ සැලැස්ම. ඒ වගේම එලේනා ගොඩක් මහන්සි වෙනවා ස්ටෙෆන්ව …

ඉතිරිය කියවන්න »

Legacies (2018) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 7.5/10
Actors : Danielle Rose Russell, Archie Foltynowicz, Matthew Davis, Jenny Boyd

Story : “2009 වසරේදී The Vampire Diaries කතා මාලාව ආරම්භ වී කතා සමයන් අටක් දක්වා දිව ගියා. 2013 වසරේදී The Vampire Diaries කතා මාලාවේ Spin-off එකක් විදිහට තිරයට එනවා The Originals කතා මාලාව. 2018 වසරේදී හැමෝටම සුබ ගමන් කියමින් The Originals කතා මාලාව අවසන් වෙනවා. ඒ වගේම 2018 වසරේදී The Originals කතා මාලාවේ Spin-off එකක් විදිහට Legacies කතා මාලාව මේ විදිහට තිරයට …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2011) [S03 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් The Vampire Diaries කතා මාලාවේ තුන්වැනි කතා සමයේ දෙවැනි කොටස අරගෙන ආවා. කලින් කොටසේ සිදුවීම් ඔයාලට මතක ඇතිනේ. ක්ලවුස් ස්ටෙෆන්ව නගරයෙන් පිටතට අරගෙන ගිහිං එයාගේ වැඩ වලට ස්ටෙෆන්ව පාවිච්චි කරනවා. ක්ලවුස් ඒ දේවල් කරන්නේ අරමුණක් ඇතිව. ක්ලවුස් හොයන්නේ වෙයාවුල්ෆ්ලව. එයා වෙයාවුල්ෆ්ලව හොයන්නේ නිකං නෙමේ. ක්ලවුස් වෙයාවුල්ෆ්ලව හොයන්නේ එයා වගේම හයිබ්‍රිඩ්ලව හදන්න. ඒ වැඩේට උදව් ගන්න තමා එයා ස්ටෙෆන්ව …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2011) [S03 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් The Vampire Diaries තුන්වෙනි කතා සමයේ පලවෙනි කොටස අරගෙන ආවා. ඔයාලට පොඩි අමතර දේවල් ටිකක් මං කියන්නම්. ඔයාලා දන්නවනේ The Vampire Diaries සීරියස් එකේ Spin-off එකක් විදිහට The Originals කතා මාලාව බිහි උනා කියලා 2013 වර්ෂයේදී. The Vampire Diaries හතරවෙනි සීසන් එකෙන් පස්සේ ඔරිජිනල්ස් පවුල වටා වෙනම කතාවක් ගෙතෙනවා The Originals කතා මාලාව මගින්. පෞද්ගලිකවම මම The Vampire …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E22] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් ගෙනාවා The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ අන්තිම කොටස. හැමෝම නොයිවසිල්ලෙන් හිටියේ කියලා මම දන්නවා. අපි පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටසේ උන දේවල්. මතක ඇතිනේ ටයිලර් වුර්කයෙක් වෙලා මැටුයි කරෝලින්ගේ පස්සෙනුයි ආවා. එතැනදී මැට් ටයිලර්ට වෙඩි තිබ්බා. ඒක නම් එච්චරම ප්‍රශ්ණයක් උනේ නැහැ. ඒත් එක්කම දැන් ක්ලවුස් ශාපය බිදින්න හදන්නේ. එයා ඩේමන්ට දෙන දඩුවමක් විදිහට එයාගේ …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E21] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් අද ගෙනාව The Vampire Diaries දෙවැනි කතා සමයේ විසි එක්වැනි කොටස. තව එක කොටසකින් දෙවැනි කතා සමය අවසන් වෙනවා. කලින් කොටසේ දේවල් මතක ඇති නේ. ක්ලවුස් එයාගේ ඇත්තම ශරීරයට ආවා. ඒ වගේම එලයිජා පොරොන්දු උනා ක්ලවුස්ව මරන්න උදව් කරනවා වගේම එලේනගේ ජිවිතේ බේරලා දෙනවා. එයාලට සැලැස්මක් තිබ්බා. ඒ සැලස්මට අනුව එලේනට මැරෙන්න වෙනවා. එලයිජා ලග තිබ්බා අවුරුදු පන්සියකට …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E20] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න අද ගෙනාව The Vampire Diaries කතා මාලාවේ දෙවැනි සමයේ විසිවැනි කොටස. ඔයාලට කලින් කොටසේ ඔරිජිනල්ස්ලා ගැන ක්ලවුස් ගැනත් හොද පැහැදිලි කිරීමක් ලැබුනානේ. ඉතිං මං ඒ ගැනත් සරලව පැහැදිලි කරන්නම්. ඔරිජිනල්ස්ලා තමා මේ ලෝකේ මුල්ම වැම්පයර්ලා. අවුරුදු දාහකට කලින් තමා මෙයාලා ඉපදුනේ. අවුරුදු දාහක් තිස්සේ මෙයාලා මේ ලෝකේ ජිවත් වෙනවා. මෙයාලත් කලින් සාමාන්‍ය පවුලක්. මෙයාලව මායාකාරියක් විසින් වැම්පයර්ලා බවට පත් …

ඉතිරිය කියවන්න »