Beyond [S01 : E02] Sinhala Subtitle
ඔන්න අද දෙවැනි කොටස ගෙනාවා.පෞද්ගලික වැඩ කටයුතු වගයක් නිසා තමා පරක්කු උනේ ඉතින්.අනිත් කොටස් නම් ඉක්මනින් දෙනවා කියලා පොරොන්දු වෙනවා…
ගිය කොටස මතක් කරගමු…මතකනේ හෝල්ඩන්ට වෙච්ච දේවල්.එයාට වයසක සීයා කෙනෙක් වගේම ගෑනු කෙනෙක්ව හීනෙන් පේනවා.ඒ වගේම ඒ ගෑනු ලමයව අපිට ඇත්තටම දැකගන්න පුළුවන් උනා.අන්තිම හරියේදී ඒ සීයාවත් දැකගන්න පුළුවන් උනා.ඒ වගේම හෝල්ඩන්ට අමුතු බලයක් තියෙනවා වගේ.කව්දෝ කට්ටියක් හෝල්ඩන්ව හොයාගෙන එනවා.මතකනේ කෙවීන්ව මරන්න යද්දී හෝල්ඩන් කරපු දේ.ඒක නම් බලයක්ම තමා.අර කෙල්ල එතැනදී හෝල්ඩන්ව එක්කගෙන යනවා.ඒ කෙල්ලගේ නම විල්ලා.ඒ කෙල්ල කියනවා එයා හෝල්ඩන්ව දන්නවලු.ඒ වගේම හෝල්ඩන්ට කරන්න පුළුවන් දේවලුත් දන්නවලු.ඒ වගේම හෝල්ඩන් එක්ක එකට ඉදලා තියෙනවලු.ඒ කතාවේ විදිහට නම් හෝල්ඩන් කෝමා හිටපු අවුරුදු 12 ම විල්ලා එක්ක ඉදලා තියෙනවා වගේ.ඒක නම් පිස්සුවක් නේ…
අද කොටස ගැන නම් වැඩිය මුකුත් කියන්නේ නැහැ.අද කොටස නම් කරලා තියෙන්නේ Tempus Fugit කියලා.අදත් අමුතු සිද්දීන කිහිපයක් තමා වෙන්නේ.හෝල්ඩන්ට තියෙන බලය එයාට පාලනය කරන්න බැහැ වගේ පෙන්නේ.ඒ වගේම අද ලූක් හා හෝල්ඩන් යනවා පාටී එකකට.එතන ලොකු කේස් එකක් වෙන්නේ…
තව කොටස් අටක් ඉතුරු වෙලා තියෙනවා.පුළුවන් ඉක්මනට ඒවට උපසිරැසි ලබා දෙනවා.ඉතින් සබ් එක අරං යද්දී කමෙන්ට් එකක් දාන්න.මොකද පෞද්ගලික කටයුතු අතහැරලා කාලය වෙන් කරගෙන වගේම යාලුවෝ හා ගෙදර් අය එක්ක ගත කරන්න තියෙනවා වෙලාව ඔයාලා වෙනුවෙන් කැප කරලා තමා උපසිරැසි අරගෙන එන්නේ.ඉතින් ඒ නිසා හැමෝම කමෙන්ට් එකක් දාන්න.තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ඔබට ජය!!!
Spoiler Warning : Holden tries to forget about the strange events he has experienced and lead a normal life; Holden attends a college party with Luke, but his memories of Willa cause trouble; Tom and Diane attempt to bond with their now-adult son…
Ela tnx saho ithuru epi 8 tat demu
නියමයි සහෝ…
උපසිරසියට බොහොම ස්තුතියි.
Thanks for sub ithuru kotas walatath ikmanata sub denna jaya wewa
ela saho…ikmantama denawa wage okkoma
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
thanks bro
සබට තුති බ්‍රෝ??
thank bro
Thanks Bro….Jaya wewa!!!!
උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂
Meke toreent linke ekak dennako
sub එකට thanks සහෝ.
thanks bro