Black Lightning (2018) [S01 : E03] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. ඔන්න අද මේ එන්නෙ බ්ලැක් ලයිට්නින්හි පළමු කතාසමයේ තුන්වන කොටස අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ LaWanda: The Book of Burial නමින්. මෙය ලබා ඇති IMDB අගය 7.2ක් වන අතර විකාශය වූ දිනය වන්නේ 2018 ජනවාරි මස 30වන දිනයි. පසුගිය සතියෙ අපි දැක්කෙ බ්ලැක් ලයිට්නින්ගේ ආගමනය නිසා අපරාධවලින් පීඩාවට පත්ව සිටි ෆ්‍රීලන්ඩ් ජනතාවට නිදහස පිලිබඳ යම් ආකාරයක බලාපොරොත්තුවක් ඇතිවුණ ආකාරය. නමුත් ආපසු දිගටම බ්ලැක් ලයිට්නින් වෙනවාද නැද්ද යන්න ගැන තාමත් ජෙෆර්සන්ට හරි අදහසක් නෑ. ඒ වගේම ලින්ගේ කැමැත්තකුත් නෑ ඔහු නැවත බ්ලැක් ලයිට්නින් වෙනව දකින්න. බලමු අද කොටසේ මොකද වෙන්නෙ කියල අපි. ගිහින් එන්නම්. හමුවෙමු මීලඟ කොටසින්.
සිංහල උපසිරැසියට ස්තූතියි හසිත සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
Thanks For Sub….
උපසිරසියට ස්තුතියි සහෝ….
Thanx saho
thanks sub ekata
sub ekata thanklss
seal team tv series ekata sub dennako plz.
Tnks broNxt sub eka denkm inne.hurry up bro.good luck
Thanq Brother
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊