Blood Drive [S01 : E01] Sinhala Subtitle

June 19, 2017 Expert Subtitler

කොහොමද කට්ටිය?ඉතින් Albion The Enchanted Stallion (2016) සබ් එක දීලා වැඩි දවසක් යන්න කලින් තවත් වැඩක් කරන්න පුලුවන් වුනා.හැබැයි මේ වැඩේ වෙනස් මොකද ඒක ටීවී සීරිස් එකක් හින්දා, මම කලින් ටෙලි කතාවක සබ් එකක් කරලම නෑ.ඉතින් මේක තමයි මගේ පලවෙනි ටෙලි කතා උපසිරැසිය…කලින් මම ටීවී සීරිස් වල සබ් කරන්න කැමැත්තක් තිබ්බේ නෑ..ඒත් මම කැමැත්තෙන්ම මේක කරන්න කැමතිවුනා.මොකද කිව්වොත් මේක අලුත්ම අලුත් සීරිස් එකක්.කොච්චර අලුත්ද කියනවනම් තවම එක එපියක් විතරයි විකාශනය වෙලත් තියෙන්නේ..හැබැයි දැනටමත් මේකේ IMDB අගය 6.4/10 වගේ සුපිරි අගයක් ලැබිලා තියෙනවා.ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ කතාව ගැන..කොහොම හරි දිගටම Blood Drive සීරිස් එක කරන්න බලාපොරොත්තු වෙනවා…

සීරිස් එක ගැන

Blood drive සීරිස් එක විකාශනය පටන්ගත්තා විතරයි.ක්‍රියාදාම ගණයට වැටෙන මේ කතාවෙන් කියවෙන්නේ…අනාගතය ගැනයි.අනාගතයේ යම් දවසක ලෝකය කාන්තාරයක් බවට පත්වෙනවා.ලෝකයේ ඉන්ධන සැපයුම අඩාල වෙනවා.කතාවේ විදියට ඒ කාලේ වෙනකොට තෙල් බැරල් එකක් $2000 ක් වෙනවා.ඉතින් ඔච්චර වියදම් කරලා තෙල් ගන්න අමාරු නිසා මිනිස්සු වාහන එන්ජින් පරිවර්තනය කරනවා.මොනවගෙන් ක්‍රියා කරන විදියට ද?ඒ තමා මිනිස් රුධිරය….ඉතින් ඒක කොච්චර නරක වැඩක් වුනත් මිනිස්සු එකිනෙකා මරාගන්නවා ඉන්ධන සඳහා…ඔය විදියටයි කතාව ගලාගෙන යන්නේ.ජීවිතය බේර ගන්න ලැබෙන්නේ එකම එක ක්‍රමයකට ඒ තමයි Blood Drive කියන රේස් එකෙන් දින පතාම දිනන එක.පැරදෙන අයට ඉතින් මරණය තමයි..පලවෙනි කොටසින් වෙන්නේ පොලිසියේ දෙන්නෙක් යනවා මේ වැඩේ ගැන දැන ගන්න…ඒත් ආතර් කියන කෙනා එතෙන්දි අහුවෙනවා,ඉතින් ඒගොල්ලෝ එයාව මරයිද…නැත්තම් ඒගොල්ලොන්ට එකතු කරගනීද? ඊට පස්සේ එයාගේ ජීවිතය කොහොම වෙයිද?….. දිගටම ඉන්න Blood Drive එක්ක.

තව පොඩි දෙයක් :- මේක මගේ පලවෙනි සීරිස් සබ් එක හින්දා පලවෙනි එපියේ පොඩි පොඩි අඩුපාඩු ඇති.ඒත් ඒවා ඔයාලගේ රසවින්දයට බාධාවක් වෙන්නේ නැති වේවි.එහෙනම් ඉතින් ඊලඟ එපියෙන් හමුවෙමු…ඔබට ජය!!!

Spoiler Warning : It’s the near future in Los Angeles, and climate change keeps temperatures soaring, and water is as scarce as oil. Crime is so rampant that authorities only bother punishing cases of extreme violence, and even the city’s last remaining good cop isn’t immune from the chaos. Arthur Bailey’s only hope for survival is to join dangerous femme fatale Grace on a twisted cross-country death race. The race’s host is a vaudevillian nightmare, the drivers are homicidal deviants, and the last participant to arrive at each checkpoint has his or her head explode. Even the cars aren’t typical gas-powered machines, as they run on human blood. When Bailey goes missing to take part in the race, his partner, Chris, leads an investigation to figure out what happened to him, and it quickly turns into the most deranged case of Chris’ career…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (18)
  • suresh Unregistered
    Windows 7 Chrome 74

    hoda wedak thank

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… පලවෙනි සීරිස් සබට සුබ පැතුම් දිගටම කරන් යමු බ්‍රෝ.. 👊👊
    ජය වේවා.! 😊

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search