Home Lakshan Sameera

Lakshan Sameera|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :33 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Lakshan Sameera කල උපසිරැසි නිර්මාණ එකතුව

Preacher (2016) [S02 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 8.1/10
Actors : Dominic Cooper, Joseph Gilgun, Ruth Negga, Ian Colletti
Subtitle By : Lakshan Sameera

Story : සුබ දවසක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් ප්‍රීචර් දෙවෙනි සමයේ 09 වෙනි කොටසත් ගෙනාවා.ඔක්කොමටම කලින් විශේෂ දෙයක් කියන්න ඕනි.ඊලඟ එපි ටිකට සබ් එක දෙන්න චුට්ටක් පරක්කු වේවි.ඒ හින්දා ඔන්න කලින්ම කිව්වා ඒ ගැනත්.එහෙනම් අද කොටස පැත්තට යමු. (Preacher S02 E09)හෙර්ර් ස්ටාර්ර් VS ජෙසී අද කොටසේ මුල් හරිය Spinter Cell ගේම් එකේ වගේ(ගහලා තියෙන අයට එහෙම හිතෙයි) සීන් ටිකක් තමයි වෙන්නේ.ඒ කිව්වේ …

ඉතිරිය කියවන්න »

Preacher (2016) [S02 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 8.1/10
Actors : Dominic Cooper, Joseph Gilgun, Ruth Negga, Ian Colletti
Subtitle By : Lakshan Sameera

Story : සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න සහෝදරවරුනි එකම දවසේ කොටස් දෙකක සබ් දෙන්න පුලුවන් වුනා.පැය 6විතර මහන්සියකින් පස්සේ වැඩේ ඉවර කරගන්න පුලුවන් වුනා.ඒ හින්දා මම අද කිසිම දෙයක් කියන්න යන්නේ නෑ.ඉවරවුනු ගමන්මයි මේ දුන්නේ.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ඔබට ජය!

ඉතිරිය කියවන්න »

Preacher (2016) [S02 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 8.1/10
Actors : Dominic Cooper, Joseph Gilgun, Ruth Negga, Ian Colletti
Subtitle By : Lakshan Sameera

Story : සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් බොහොම ඉක්මනින් හත් වෙනි කොටසත් අරන් ආවා.එහෙනම් ඒ පැත්තට යමු. Preacher S.02 E.07 සුදු හැඳගත් මිනිසාගේ කතාව. අද කොටස ප්ටන්ගන්නේ වියට්නාමයේ පුංචි ගමකින් හරි අපූරු සිද්ධියකින්,ඒ තැනට එනවා සුදු ඇඳගත්තු මනුස්සයෙක් මේ මනුස්සයා ගැන කියන්න දේවල් බොහොමයි ඒ දේවල් හැමදේම අද කොටසින් බලාගන්න පුලුවන්.ඒ අතරේ කැසිඩි ගේ පුතා ඩෙනිස් කියලා කලින් කොටසින් දැනගත්තා අද කැසිඩි …

ඉතිරිය කියවන්න »

Preacher (2016) [S02 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 8.1/10
Actors : Dominic Cooper, Joseph Gilgun, Ruth Negga, Ian Colletti
Subtitle By : Lakshan Sameera

Story : සුබ දවසක් වේවා හැමෝටම.දෙසැම්බර් නිවාඩුවත් ඉවරවුනු හින්දා ආයිමත්කාර්ය බහුල වෙන්න පටන්ගත්තා.කොහොමවුනත් ඔන්න 6 වෙනි කොටසේ උපසිරැසිය අරන් ආවා.වැඩිය කතා ඕනි නෑ අද කොටස පැත්තට යමු . Preacher S.02 E.06 ආත්මයකින් තොර වූ මිනීමරු ශාන්තුවරයා. කලින් කොටසේ අවසානෙදී මතක ඇතිනේ අර කව්බෝයි වගේ හාදයා විකටර් ට වෙඩි තියනවා.ඒත් අන්තිමේදි වික්ටර් ගේ දුව කියනවා පූජකයා නැත්තං ජෙසී ඉන්න තැන.ඔය විදියට මේ මිනීමරු …

ඉතිරිය කියවන්න »

Preacher 2016 [S02 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 8.1/10
Actors : Dominic Cooper, Joseph Gilgun, Ruth Negga, Ian Colletti
Subtitle By : Lakshan Sameera

Story : සුබ දවසක් වේවා සියලු දෙනාටම.ඔන්න ස්ටාර් වෝර්ස් එකට පස්සේ අලුත් වැඩකට අතගැහුවා.අතගැහුවත් නෙවෙයි මේක ඉල්ලීමක් ඉටු කිරීමක් අපේ කවීෂ සහෝදරයගේ.ප්‍රීචර් කියන්නේ මුල ඉඳන්ම සයිට් එකෙන් කරගෙන ආපු වැඩක්.කොහොම වුනත් අතරමඟ නවත්තලා තිබුණා.කොහොම වුනත් ප්‍රීචර් දෙවෙනි සමය මේ වෙනකොටත් අවසන් වෙලා.(14 කොටසට පස්සේ) කොහොම වුනත් මම කැමතිවුනා.ප්‍රීචර් සීසන් 2 එක සම්පූර්ණ කරන්න.තව එක දෙයක් කියන්න ඕනි.මම කලින් මේ සීරිස් එක බලලා …

ඉතිරිය කියවන්න »

Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.1/10
Actors : Mark Hamill, Carrie Fisher, Adam Driver, Daisy Ridley
Subtitle By : Lakshan Sameera

Story : වර්ෂ 1977 සිට 2017 දක්වා වසර 40 ක තරම් අතිවිශිෂ්ඨ ඉතිහාසයක් හුදෙක් එකම මාතෘකාවකට පැවතිය හැකිනම්,එය සදාකාලිකව නොමැකෙන මාතෘකාවක් වනු ඇතිබව නොරහසකි.එසේම එකම මාතෘකාවක් පදනම් කොටගෙන වසර ගණනක් තරම් නම් පමණක් නොව,පරම්පරා ගණනාවකට සදා අමරණීය සිනමා අත්දැකීමක් ලබාදීමට හැකිනම්,එය සිනමා ක්ෂේත්‍රයේ නියුක්ත වන්නෙකුකේ ජයග්‍රහණයක් නොවන්නේද?..සැබවින්ම එය ජයග්‍රහණයකි.එවන් වූ සිනමාපටයකට සිංහල උපශීර්ෂයක් නිර්මාණයට වරම් ලැබීම,උපසිරැසි නිර්මාණකරනයේ යෙදෙන්නෙකුට ජයග්‍රහණයක් නොවන්නේද?..එසේනම් එවන් වූ …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser
Subtitle By : Lakshan Sameera

Story : Subslk වාසි සියලුදෙනාට හා සියලුම ශ්‍රීලංකා වාසීන්ට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් ද ටික් පලමු කතා සමයේ අවසන් එපියත් ඔයාලට බාර කරනවා.5 වෙනි එපියේ සබ් එක ඊයේ දුන්නා.කොහොම හරි 6 වෙනි එක කොහොමහරි ඉවරකරනවා කියලා අද උදේම වැඩේ පටන්ගත්තා.දැන් වෙලාව ප.ව 2.30 යි. වැඩ ඉවරවුනු ගමන් මයි මේ දුන්නේ.වැඩිය කතා කර කර ඉන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ,යමු අවසාන කොටසට, ...කොහොමහරි …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser
Subtitle By : Lakshan Sameera

Story : සුබ නත්තලක් වේවා හැමෝටම, ඔන්න නත්තල අතරේ ද ටික් 5වෙනි එපියේ සබ් එක අරන් ආවා.තව එකම එක එපියක් විතරයි තියෙන්නේ.ඒකේ වැඩත් මේ වෙනකොට බොහෝදුරට ඉවරයි.ඒ හින්දා බොහොම ඉක්මනට ඒකත් ලැබෙයි.එහෙනම් අද කොටස, කලින් කොටසේ අන්තිමේදී ආතර් පියාඹන්න පටන්ගත්තනේ.අද කොටසින් වෙන්නේ ඕවර්කිල්,ආතර්,ටික් හොඳ කණ්ඩායමක් වෙන එක,ඒ අතරේ ඇඳුම හොයාගෙන ආතර්ව හොයාගෙන එන රැම්සෙස් ට ඕවර්කිල්,ටික් එකතුවෙලා හොඳ පාඩමක් උගන්වනවා.ඒ අතරේ මිස් …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser
Subtitle By : Lakshan Sameera

Story : කොහොමද යාලුවනේ…ඔන්න කිව්වා වගේම බොහොම ඉක්මනින් ද ටික් හතරවෙනි එපියත් අරගෙන ආවා.මේ ඉවරවුනු ගමන්ම තමයි දුන්නේ.ඉතින් වැඩිය කතා ඕනි නෑ…තව එපි දෙකයි මේකේ තියෙන්නේ ඒවත් ඉක්මනින්ම දෙන්නම්…එහෙනම් යමු අද කොටස පැත්තට… …කලින් කොටසේ අන්තිමේදී ඕවර්කිල්ගේ පහරදීමෙන් ටික් ව ගොඩනැඟිල්ලෙන් පහලට වැටෙනවා.ඒත් ටික්ට මුකුත් හානියක් වෙන්නේ නෑ,..කොහොමහරි ආතර් ටික් ට තමන් නැවතිලා ඉන්න තැන දවසකට නවතින්න ඉඩදෙනවා.ඒකෙදිත් ටික් ආතර් ට මාරම …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser
Subtitle By : Lakshan Sameera

Story : කොහොමද යාළුවනේ…ඔන්න ද ටික් තුන් වෙනි එපියේ සබ් එක අරන්ආ වා.පොඩ්ඩක් විතර පරක්කු වුනා මේක ගේන්න.මේ මාසේ ටිකක් වැඩ වැඩි මාසයක්.කොහොම වුනත් ඊළඟ එපියත් බොහෝම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.වැඩිය කතා ඕනි නෑ අද කොටස පැත්තට හැරෙමු… …කලින් කොටසෙදි මතක ඇතිනේ අවසානයේදි ආතර් ට සිද්ධවුනු දේ.අන්තිමට පොලිසිය එයාව අල්ලගන්නවා.කොහොමහරි ආතර් පොලීසියෙදි ඇත්තම කියනවා.ඒ කිව්වේ අර කළු ඇඳුමක් ඇඳපු කෙනා(ඕවර්කිල්) අර හොර …

ඉතිරිය කියවන්න »