Coco (2017) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදනම් අරගෙන එන්නෙ වෙනද ගේන ඒවට ටිකක් වෙනස් චිත්‍රපටයක් , මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. දන්නවනෙ මම සාමාන්‍යයෙන් ඇනිමේෂන් ඒවට උපසිරැසි කරන්න ටිකක්විතර කම්මැලියි. ඒ වුණත් මේක බැලුවම උපසිරැසි නොකර ඉන්න බැරිවුණා. දැන් ටික දවසක ඉඳල ටිකින් ටික ඉවර කරල කොහොමහරි ඉවරකරගත්ත. ඇනිමේෂන් චිත්‍රපටයක් කිව්වට මේක එසේමෙසේ එකක් නෙමෙයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චලනචිත්‍ර – සජීවීකරණ සම්මානයද ඇතුළුව 52ක්ද ඔස්කා සම්මාන දෙකක් ඇතුළුව තවත් සම්මාන 46කටද නිර්දේශ වී ඒකෙනුත් නොනැවතී Imdb හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 39වන ස්ථානයත් තමන් සතු කරගන්නට සමත් වුණ Coco (2017) චිත්‍රපටය තමයි මේ.
හැමදාමත් සුන්දර ඇනිමේෂන් නිර්මාණ ලෝකයට තිලිණ කරන ඩිස්නි පික්සාර් වෙතින් නිමවුණ මේ චිත්‍රපටයට Imdb අඩවියෙන් ලැබී ඇති අගය 8.7ක්, Rotten Tomatos ලගෙන් ලැබී ඇති අගය 97%ක්.. ඊට වඩා කියන්න දෙයක් නෑනේ හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටයෙ තරම. Lee Unkrich ,Jason Katz ,Matthew Aldrich,Adrian Molina යන    අයගේ රචනයෙන්ද, Lee Unkrich, Adrian Molina දෙදෙනාගේම අධ්‍යක්ෂණයෙන් හැඩවුණ  මේ චිත්‍රපටයට හඬ දායකත්වය Anthony Gonzalez (මිගෙල්), Gael García Bernal (හෙක්ටර්), Benjamin Bratt ( අර්නස්ටෝ ඩි ලා කෲස්) ,Alanna Ubach ( ඉමෙල්ඩත්තම්ම),Renee Victor ( අත්තම්මා) ඇතුළු පිරිසකගේ දායකත්වයෙන්. මෙතනින් Benjamin Bratt නම් හොලිවුඩ් රසිකයන්ට පුරුදු චරිතයක්නෙ.ඇත්තටම මේ චිත්‍රපටයේ එක් ගීතයකුත් ඔහුගේමයි. Gael García Bernal හොඳින්ම මතක ඇති The Motorcycle Diaries (2004) ,The Crime of Father Amaro (2002) වගේ චිත්‍රපට නරඹපු අයට. මේ වගේ දක්ෂයන් රැසකගේ දක්ෂකම්වලින් වගේම ගීත රැසකිනුත් වර්ණවත් වුණ මේ චිත්‍රපටය කුඩා දරුවන්ගේ ආදරය දිනාගන්නවාට කිසිම සැකයක් නෑ. ඇත්තටම මේක මෙක්සිකෝව වටා ගෙතුණ කතාවක්, ඒ නිසාම ස්පාඤ්ඤ වචනත් යම් තරමකින් ඇතුලත් . ඒ වගේම මෙක්සිකානු සංස්කෘතියේ විශේෂ චාරිත්‍රයකුත් චිත්‍රපටය තුල තියනවා.
චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි….. මෙක්සිකෝවෙ ශාන්ත සිසිලියා ගමේ
ඉන්න පොඩිත්තෙක් තමයි මිගෙල්. මිගෙල්ට වගේම ශාන්ත සිසිලියාවල හැමෝටම ඉන්නවා එක් වීරයෙක් ඒ තමයි අර්නස්ටෝ ඩි ලා කෲස්. සංගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඔහු තමයි දන්න කියන කාලෙ ඉඳන්ම මිගෙල්ගෙ ලෝකෙ වීරයා…මිගෙල්ටත් ඕනෙ දවසක ඔහු වගේ දක්ෂ සංගීතඥයෙක් වෙන්න.. හැබැයි ඒකට තියනව ලොකූ බාධාවක්… ඒක මැඩගෙන තමන්ගේ හීනය දිනාගන්න මිගෙල් ගන්න උත්සාහය තමයි චිත්‍රපටයේ ඇතුලත් වෙන්නේ… එහෙනම් මම ගියා මේ සුන්දර නිර්මාණය මහැරගන්න එපා .

 

8.8
IMDB

Year : 2017

Actors : Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt, Alanna Ubach

Aspiring musician Miguel, confronted with his family's ancestral ban on music, enters the Land of the Dead to find his great-great-grandfather, a legendary singer.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 19723
  • File Size : 41.359KB
  • Sub Update :2020-10-09
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..?හොද පිටපතක් ආ සැනින් අප්ඩේට් එක දෙමු..?ඔබට ජය..☺️

    2018-01-26 at 5:32 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows XPFirefox 52

      අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දෙන්නම්,සුමින්ද 🙂 බොහොම ස්තූතියි.

      2018-01-28 at 1:16 am
  • prasad Unregister User
    Android 4.4UC Browser 11.4

    Thnx bro. Tad the lost explorer 2 ekata sub denn puluwanda

    2018-01-26 at 8:57 am
  • nuwan sampath Unregister User
    Android 4.4Chrome 30

    niyamayi …digatama me wage waata sub denna

    2018-01-26 at 12:18 pm
  • nuwan sampath Unregister User
    Android 4.4Chrome 30

    brrip ekak awama update karrana

    2018-01-26 at 12:19 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Brotherhood.of.Blades.II.The.Infernal.Battlefield.2017
    sub denna puluwanda..

    2018-01-26 at 1:25 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………….good ………luck ………………….

    2018-01-26 at 3:06 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Numb 2015,boogeyman ,the last exorcism 2010 movie valata sub denna.

    2018-01-26 at 3:11 pm
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    මම හොද animation movie fan කෙනෙක් නිසා මේ කට සබ් “කොකො”කියල බල බල හිටියේ ??හැම ද ාමත් හොදම ෆිල්ම් එකක් ගෙන හසිත සහො එකට සබ්දිලා ඇත්තටම ස්තුති එකට සහො.ඇනිමිමෙෂන් ගැන කියනවනම් මට නම් හොදම dreamwork හරි disney හරි ඇනිමේ එකක් හොද එකක්ද කියල හොයාගන්න පොඩි ටිරික් එකක් තියනව එක තමා “පොඩි ළමයෙක්වටා එගොල්ලන්ට වෙන මොකක් හරි අලකලංචියක්වටා ⁣ගෙතෙන කතාවක් නම් අනිවා supiri movie එකක් ඔනතරම් උදාහරන තියනව එකට
    ලගදිආපු boss baby,up,home,httyd,big hero six අැයි මේක coco(ඉතිං මේක එනවුන්ස් කරනකොටම මම දැනගත්ත හරි කියල???).ගොඩාාාාක් තැන්ක්ස් bro

    2018-01-28 at 4:00 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows XPFirefox 52

      big hero six ❤️❤️ ෆිල්ම් එකක්ම තමයි ඉතිං. තුන්පාරක් විතර බැලුව මං. මේකත් එසේම තමයි Imdb top 250වල 39. ඔස්කා 2කට නොමිනේටඩ්. බලපු සැනින් සබ් කරන්න ආසාවක් ආවා ( අනික ස්පැනිෂ් වචන 😉 තොගයක්). දැනට බලන්න, BR ආවම අප්ඩේට් එකක් දෙන්නම්. ප්‍රතිචාරයට ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-01-29 at 12:42 am
    • sam fisher Unregister User
      Android 4.2Chrome 34

      ඔයාට ඇත්තට විශ‍ේෂ‍ෙයෙන්ම ස්තුති ම‍ෙක කරන්න ත‍ොරගත්තට සහ‍ො.ම‍ෙවග‍ෙ FILM එකකට blu ray එනකං හිටිය ක‍ෙන‍ෙක්ද ක‍ොහ‍ෙද තමා කියල තිය‍ෙන්න‍ෙ උනු හින්ද බ‍ොන්නත්බෑ කිරි හින්ද…..:-D:-D මටත් එකම තමා ව‍ෙලා තිය‍ෙන්න‍ෙ

      2018-01-29 at 9:06 am
  • prasad Unregister User
    Android 4.4UC Browser 11.4

    thanx bro. Update one. Hdrip web-dl

    2018-01-30 at 4:35 pm
  • mahesh Unregister User
    Windows 10Firefox 57

    thanks bro

    2018-02-02 at 6:24 am
  • suresh_1 User
    Windows 10Firefox 58

    thanks bro

    2018-02-02 at 11:41 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    ? awesome …………!!!!!!!!!!!!!!!!!

    2018-02-06 at 11:49 pm
  • Lahiru Madhusankha User
    Windows 10Chrome 64

    ela bro thanks.br avilla dendooo………

    2018-02-11 at 4:13 am
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    ග‍ොඩාක් ස්තුති සහ‍ො blu ray එක එනකම්ම හිටිය බ‍ොහ‍ොම අමාරැව‍ෙන්.උපසිරසත් කරල හ‍ොද පිටපත් එනක‍ොට අප්ඩ‍ෙඩ් කරන්න මහන්සි ව‍ෙනවට(අපිව‍ෙනුව‍ෙන්න‍ෙ?) නැවත් ස්තුති

    2018-02-12 at 8:20 am
  • viraj Unregister User
    Windows 8.1Firefox 58

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-02-12 at 8:21 am
  • mithun Unregister User
    Android 7Chrome 64

    බොහොම ස්තුතියි සහෝදරය

    2018-02-12 at 9:24 am
  • KavinkaPrashad Unregister User
    Windows 7Chrome 63

    Thank you Hasitha…

    2018-02-12 at 3:42 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 64

    Pahaharaaaaaaaaaaaaaaaaaa

    2018-02-12 at 9:28 pm
  • sasanka tharindu Unregister User
    Android 5UC Browser 11.5

    Supiriii,sub ekata thank you?????

    2018-02-13 at 3:32 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 64

    අති විශිෂ්ටයි …..මම දැන් තම ෆිල්ම් එක බලලා ඉවර කරේ …මාර විදියට රස වින්දා ෆිල්ම් එක ..නියමයි ……..

    2018-02-18 at 2:06 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows XPFirefox 52

      ඇත්තමයි, දමිත්.. කාලෙකින් බලපු හොඳ ඇනිමේෂන් ෆිල්ම් එකක්. බලපු ගමන්ම සබ් කරන්න ආස හිතුණ.ඔස්කා ඇවෝඩ් දෙකකට නොමිනේට්. එකක් හරි ලැබෙයි අනිවාර්යයෙන්ම.

      2018-02-18 at 2:57 pm
  • kasun Unregister User
    Windows 7Firefox 58

    patta broooooo

    2018-02-19 at 3:41 am
  • Madusha Unregister User
    Windows 10Opera 51

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-02-22 at 9:28 am
  • Tharaka prabhath Unregister User
    Windows 10Firefox 59

    Thanks for the sinhala subtites brother….

    2018-05-13 at 5:49 am
  • KAUSHIKA Unregister User
    Android 6UC Browser 12.5

    Thz bro.. 😊

    2018-06-13 at 4:04 am
  • KAUSHIKA Unregister User
    Android 6UC Browser 12.5

    බොහොම ස්තුති ඔයාට ☺

    2018-06-13 at 4:06 am
  • sub ekata thanks saho

    2018-12-25 at 6:01 pm
  • Sachitha Unregister User
    Android 5Opera 49

    බොහොම ස්තූතියි

    2018-12-26 at 2:28 pm
  • හිරුණික ගුණතුංග Unregister User
    Android 7Chrome 78

    සුපිරියටම කරලතිබ්බ. කිසිම අඩුපාඩුවක් නෑ. සුපිරිම ෆිල්ම් එකකට සුපිරිම සබ් එකක්. ගුඩ් ලක් මචන්. තවත් සබ් දෙන්න පුළුවන් වේවා

    2019-12-04 at 8:30 pm
    • Hasitha Prasad Super Mod
      Windows 7Firefox 71

      බොහොම ස්තූතියි, හිරුණික 🙂

      2019-12-04 at 10:11 pm
  • kaviya Unregister User
    iOS 13.4Aloha Browser 2.2

    methanin dwn karann puluvanda film ekh

    2020-06-17 at 9:57 am

Leave a Reply to nuwan sampath Cancel reply

Your email address will not be published. Required fields are marked *