Home Suminda Lakshan
Suminda Lakshan
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණ එකතුව

V.I.P. (2017) Sinhala Subtitle

Korean Movies
Year : 2017
IMDB : 6.2/10
Actors : Dong-gun Jang, Myung-min Kim, Jong-Suk Lee, Hee-soon Park

Story : ..මුලින්ම ලැබුවා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා Subz LK හැමෝටම ප්‍රාර්ථනා කරනවා..😍😍 මිනීමැරුමක්..මේ වචනෙ ඇහුවාමත් ඔබගෙ සිතට මහත් බියක් සංත්‍රාසයක් ඇතිවනවා නොඅනුමානයි..ඒවගේම ඝාතන 12 ක් විතර එකම ආකාරයකින් සිද්ධවුනොත් එහෙම..ඔබ මොකක්ද හිතන්නෙ..?අනිවාර්යයෙන්ම ඔබ හිතන්නෙ ඒක ශ්‍රේණිගත අපරාධ කල්ලියක අපරාධයක් කියලා..ඒවගේම එය සිද්දවෙන්නෙ එකම නගරයක පමණක්නම්.., ඔබ විවිධ වූ දෑ සිතන්නට පුළුවන්.. V.I.P. …

ඉතිරිය කියවන්න »

Three (2016) Sinhala Subtitle

Chinese Movies
Year : 2016
IMDB : 6.0/10
Actors : Wei Zhao, Kathy Wu, Louis Koo, Wallace Chung

Story : 😉ඔන්න එහෙනම් වෙලාවක් ලැබුණු හැටියෙම උපසිරැසියක් අරගෙන ආවා..මේකනම් චයිනිස් චිත්‍රපටයක්..මේ මම චයිනිස් චිත්‍රපටයකට උපසිරැසි කරන දෙවන අවස්ථාව..කලින් මම දුන්නෙ Extraordinary Mission 2017 මූවි එකටනෙ..මේකත් ඒවගේම සුපිරිම ෆිලුමක්..චයිනිස් චිත්‍රපට වලට ආස කරන අය වෙනුවෙන්‍ම තමා ගෙනාවේ..😄 2016 ජූනි 24 වනදා චීනයේද 2016 ජූනි 30 වනදා හොංකොං වලද ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Johnnie To කියන ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා විසින්..ඒවගේම ඔහු …

ඉතිරිය කියවන්න »

Kongen av Bastøy AKA King of Devil’s Island (2010) Sinhala Subtitle

Norwegian Movies
Year : 2010
IMDB : 7.5/10
Actors : Benjamin Helstad, Trond Nilssen, Stellan Skarsgård, Kristoffer Joner

Story : ☺️ඔන්න එහෙනම් Subz LK රසික රසිකාවියෝ වෙනුවෙන් තවත් උපසිරැසියකට අත ගැහුවා.මේකනම් ටිකක් විතර පරණ ෆිලුමක්.ඒත් කතාව පට්ටම..ඊටකලින් කියන්න ඕනේ ලැබුවා වූ 2018 අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😉 එහෙනම් දැන් යමු කතාව පැත්තට..😃 😊 මේකත් ඇවිල්ලා NORWEGIAN ෆිල්ම් එකක්.IMDB අගයත් 7.5 ක් හම්බෙලා තියෙනවා.ලේසි නෑනේ.ROTTEN TOMATOES 🍅 වෙබ් අඩවියත් 93% ක අගයක් දීලා …

ඉතිරිය කියවන්න »

Thelma (2017) Sinhala Subtitle

Denmark Movies
Year : 2017
IMDB : 7.4/10
Actors : Eili Harboe, Kaya Wilkins, Henrik Rafaelsen, Ellen Dorrit Petersen

Story : 😄 ඔන්න එහෙනම් නිවාඩු මාසේ ආපු නිසා උපසිරැසියක් කරන්න ඕනේ කියලා හිතුනා.ඉතින් කරන්න නම් උපසිරැසි ගොඩක් තියෙනවා.කාලයේ ප්‍රශ්නේ තමා තියෙන්නේ.ඇත්තටම මේකෙ උපසිරැසිය කරන්න කියලා කිව්වේ අපේ උපසිරැසි කණ්ඩායමේ පසිදු සහෝදරයා.එයාටත් ස්තූතියිවන්ත වෙන ගමම්ම අපි කතාව පැත්තට හැරෙමුකෝ.🙂 😊 ඉතින් මම අද අරන් ආවේ වෙනස්ම ආකාරයේ ෆිල්ම් එකක්.මේක NORWAY ෆිලුමක්.ඇත්තටම මේකත් කරන්න හිතුනේ වෙනදා වගේම IMDB අගය ඉතා හොද මට්ටමක තිබුනු …

ඉතිරිය කියවන්න »

Kahi (2016) Sinhala Subtitle


Year : 2016
IMDB : 8.2/10
Actors : Aarcher, Mahesh Bung, Suraj Gowda, Harisharva

Story : 😶😶 ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරැසියක් කරන්න අවස්ථාවක් ආවා.ඒ නිසා ඔන්න කරපු ගමන්ම තමා මේක අරගෙන එන්නේ… 😎😎මේක ටිකක් වෙනස් ආකාරයේ ෆිලුමක්..KANNDA MOVIE එකක්.THRILLER ගණයට තමා අයිති වෙන්නේ.IMDb අගයත් 7.1 ක් වගේ තියෙනවා.ඒක නිසා තමා කරන්න හිතුණේ.මීට කලින් මම KANNDA MOVIES වලට සබ් කරලම නෑ.මේක තමා පළවෙනි උපසිරැසි ගැන්වීම KANNDA ෆිල්ම් එකක.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ නොවැම්බර් 04 වෙනිදා.☺️☺️ CAST …

ඉතිරිය කියවන්න »

Shatamanam Bhavathi (2017) Sinhala Subtitle

Telagu Movies
Year : 2017
IMDB : 7.3/10
Actors : Anupama Parameshwaran, Prakash Raj, Sharvanand, Shiju

Story : ♥♥♥..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..ගොඩාක් කාලෙකින් උපසිරැසියකට අත ගැහුවේ..අනික මේ ෆිලුමේ සබ් එක කරන්න මම කලින් ඉදලම බාරගෙන තිබුනේ..වෙලාව නැති නිසා ඉතින් සබ් කරන එක පස්සට ගියා..ඒත් මේකේ ලයින් 200 ක් විතර ගහලයි තිබුනේ..ලයින් 1800 ක් විතර ගැහුවා..මේ සබ් එක හදන එක නම් එපාම වෙලා හිටියේ..ඒත් කොහොමහරි ඉතුරු ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරලා දැම්මා..එහෙනම් දැන් අපි ෆිල්ම් …

ඉතිරිය කියවන්න »

Neruppu Da (2017) Sinhala Subtitle

Tamil Movies

Story : ♥ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරැසියකට අත ගැහුවා.සමහර අය කියලා තිබ්බා සහෝ දෙමළ ෆිල්ම්ස් වලටත් උපසිරැසි කරන්න කියලා.ඉතින් මේ තමා මම පලවෙනියට දෙමළ ෆිලුමකට සබ කරපු.ඒක හින්දා මුලින්ම ටිකක් හොද නළුවෙක්ගේ සුපිරි ෆිලුමකට සබ කරන්න ඕනේ කියලා හිතුනා.එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට හැරෙමුකෝ ♥♥♥♥ 2017 වසරේ තිරගතවීම් ආරම්භ කරපු මෙම ෆිලුමට 5.4 ක IMDb අගයක් සහිතයි.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ …

ඉතිරිය කියවන්න »

Munna Michael (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 3.3/10
Actors : Nidhhi Agerwal, Sahil Anand, Jiiva, Farah Khan

Story : ?ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ඔයාලට මේ වසරේ තිරගත වුණු හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා..මේකේ උපසිරැසියනම් දෙන්න ගොඩක් පරක්කු වුනා..ඒ මොකද කියනවනම් මම ලැප් එකෙන් ෆිල්ම් එක බල බල ෆෝන් එකෙන් සබ බාගෙට හදලා ඉවරවෙලා පස්සේ මගේ අතින් ඒ සබ ඩිලිට් වෙලා..මම දන්නෙත් නෑ..අපරාදේ පැයකටත් වැඩියෙන් සබ කරලා තිබ්බේ..ඉතින් මේක ඇඩ්මින් මඩුල්ලට කිව්වට පස්සේ කිසි අවුලක් නෑ සහෝ කියපු එකම මට …

ඉතිරිය කියවන්න »

Shourya (2016) Sinhala Subtitle

Telagu Movies

Story : ?ඔන්න Subz LK තෙළිගු රසිකයින්ට තවත් 2016 වසරේ තිරගතවීම ආරම්භ කළ සුපිරි ෆිලුමක උපසිරැසියක් අරගෙන ආවා…මේක බාරගෙනනම් ගොඩ දවසක් වෙනවා..ඔන්න අද තමා ඉතින් වැඩේ කරලා ඉවරවුනේ.එක එක වැඩ හින්දා සබ් කරන එක අතපසු වෙනවා.එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ!!! ?2016 වසරේ මාර්තු මස 04 වන දින තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටයට 6.5/10 ක හොද IMDb අගයක් සහිතයි.මෙහි ධාවන කාලය ලෙස …

ඉතිරිය කියවන්න »

Khaleja (2010) Sinhala Subtitle

Telagu Movies
Year : 2010
IMDB : 7.6/10
Actors : Mahesh Babu, Anushka Shetty, Prakash Raj, Brahmanandam

Story : ?Subz LK රසිකයින්ට සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා…!!! මම අද ඔයගොල්ලොන්ට අරගෙන එන්නේ 2010 වසරේ තිරගත වීම ආරම්භ වුනු තවත් එක් සුපිරිම සුපිරි තෙළිගු චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන..මේකට තාම සිංහල උපසිරැසියක් නැති හින්දා තමා මේකේ උපසිරැසිය කරන්න කියලා හිතුනේ..ඒ වුනාට මේ උපසිරැසිය හදද්දිනම් වෙන උපසිරැසි හැදුවට වඩා ගොඩක් අමාරුවුනා..මේ උපසිරැසිය මීට කලින් දෙන්න තිබ්බා..ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ වැරදි ගොඩක් තිබුනා..ඒවත් නිවැරදි …

ඉතිරිය කියවන්න »