Login


Not a member? Register or sign up with

Facebook Page

Fauda (2015) [S02 : E11] Sinhala Subtitle

/

Fauda [S02 E11] හඹායෑම

ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. දැන් මේ කතාමාලාවේ අවසානයට පෙර කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් දිගටම රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේම අවසාන කොටසත් මම ඉක්මනින් අරගෙන එන්නම්, කලින් කොටසෙදි ශිරීන් මැරෙනවා ඒ වගේම අල් මක්දෙසී ගැන තොරතුරු ගොඩක් බලකායට ලැබෙනවා, මේ කොටසෙදි බලකායෙන් ප්‍රහාරයක් දියත් කරනවා ඒකෙදි මොනවා වෙයිද කියලා බලාගන්න මේ කොටස බලන්න වෙනවා… එහෙනම් ගිහින් එන්නම්, අවසන් කොටසෙන් හමුවෙමු ඉක්මනින්ම, පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න, හැමෝටම තෙරුවන් සරණයි!!!

8.3
IMDB

Year : 2015

Actors : Lior Raz, Itzik Cohen, Neta Garty, Rona-Lee Shim'on

Histórias humanas, vistas de ambos lados do conflito Israel-Palestina.


2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

SubzLK වෙනුවෙන් Bawantha Madushan Jayasooriya කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 892
  • File Size : 11.07KB
  • Sub Update :2020-03-29
  • Rasindu V. Perera Expert Subtitler
    Windows 10Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    අන්තිම එපියත් ඉක්මනටම අරන් එමු…

    2020-03-30 at 1:18 am
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    අනිවාරෙන්, කමෙන්ටුවට ස්තූතියි සහෝ.

    2020-03-30 at 4:41 am
  • Rajitha Unregister User
    Android 9Chrome 80

    Thanks jayawewa……!

    2020-03-30 at 8:17 am
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    කමෙන්ටුවට ස්තූතියි සහෝ

    2020-03-30 at 9:26 am
  • Mithun Unregister User
    Android 8Chrome 79

    පලවෙනි සිසන් එක බලල ඉවරයි .අපරාදෙ මෙච්චර සුපිරි එකට සෙට් වෙයි කියල දන්නව නම් කලිම් බලල.. බාන්න කම්මැලි කමයි තිබ්බෙ ගොඩක් .
    Netflixලා සුපිරි එකට කරල තියෙනවා කොහොම උනත්. මාර චරිත ටිකක්, සුපිරි පොරවල් ටිකක් තොරල අරම් තියෙනවා කියල හිතුන. මෙවගෙ පට්ට කතාවකට සබ් කලාට තැන්ක්ස් සහෝ ❤ .
    Subtitles සුපිරි ❤

    2020-03-30 at 3:01 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    අදහස් වලට බොහොම ස්තූතියි සහෝ…

    2020-03-30 at 3:14 pm
  • Dinithi Rajakaruna Expert Subtitler
    Android 9Chrome 80

    thanks sub ekt

    2020-03-30 at 6:28 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    කමෙන්ටුවට ස්තූතියි..

    2020-03-30 at 6:29 pm
  • Manohari Unregister User
    Windows 10Chrome 90

    Bohoma sthuuthi me sinhala subtitles walata..:ok_hand: Jaya wewa!

    2021-05-25 at 8:19 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More