Home Bawantha Madushan Jayasooriya
Bawantha Madushan Jayasooriya
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Bawantha Madushan Jayasooriya කල උපසිරැසි නිර්මාණ එකතුව

Collider (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 3.6/10
Actors : Christine Mascolo, Jude Moran, Michael Vasicek, Conner Greenhalgh

Story : හැමෝටම සුබම සුබ දවසක්. අද මම ඔයාලට අරගෙන ආවෙ විද්‍යා ප්‍රබන්ධයක්. 2018 අගෝස්තු පලවෙනිදා තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. ඇමරිකා එක්සත් ජනපදයේ මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නෙ. මේ චිත්‍රපටය සම්මාන කීපයක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 3.6 අගයක් හිමිකරගෙන තියෙනවා. මිනිත්තු අසූ හතරක දාවන කාලයකට චිත්‍රපටය හිමිකම් කියනවා. කතාව පැත්තට හැරුනොත් මේක කාල තරණ චිත්‍රපටයක් මේ කතාව අවසාන වෙනකල් …

ඉතිරිය කියවන්න »

Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitle

Korean Movies
Year : 2016
IMDB : 7.3/10
Actors : Tae-goo Eom, Dong-won Gang, Lee Hyo-Je, Dan-Yool Kim

Story :   Vanishing Time : A Boy Who Returned (2016) සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම.කලින් චිත්‍රපට දෙකක් කලා දෙකම ඉංග්‍රීසි, ඉතිං වෙනසකටත් එක්කමේ පාර අරගෙන ආවෙ කොරියන් ෆිලුමක්. මේක 2016 වසරේ නොවැම්බර් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ. ටිකක් හොයාගෙන යනකොට මේක ඇත්තම කතාව නොවුනත් පොඩි සිදුවීමක් මේ චිත්‍රපටය නිර්මානය කරන්න පාදක කරගෙන තියෙන බව තමයි කියවෙන්නෙ. විනාඩි …

ඉතිරිය කියවන්න »

Down River (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 2.6/10
Actors : Alexander Raye Pimentel, Cody Poirot, Zachary Greene, Christopher Diaz

Story : Down River (2018) ආයුබෝවන් යාලුවනේ සුබ දවසක් වේවා! අද මේ පැත්තට ආවෙ මගෙ දෙවනි උපසිරැසියත් අරගෙන ඉතින් මේ චිත්‍රපටය ගැන ඇත්තම කිවුවොත් මේක ඇත්තටම හැංගිලා තිබුනු නිර්මාණයක් කිවුවොත් මම හරි…..මේ චිත්‍රපටිය ගොඩක් වෙනස් විදියට හිතල නිර්මාණය කරපු එකක්,2018 දෙසැම්බර් මාසෙ හතර වෙනිද තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. පැය එකකුත් විනාඩි දහයක ධාවන කාලයකට තමයි මේ චිත්‍රපටය හිමිකම් කියන්නෙ. මේ චිත්‍රපටයට …

ඉතිරිය කියවන්න »

Control (2004) Sinhala Subtitle

English Movies
Year : 2004
IMDB : 6.2/10
Actors : Ray Liotta, Willem Dafoe, Michelle Rodriguez, Stephen Rea

Story : ආයුබෝවන් හැමෝටම සුබ දවසක්! මම අරගෙන ආවෙ අවුරුදු කීපයකට කලින් නිර්මාණය වූ සුපිරි චිත්‍රපටයක්.. මුලින්ම කියන්න ඕනෙ මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය ඉතිං වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනෙ. 2004 දෙසැම්බර් මාසෙ තමයි මේක තිරගතවීම් ආරම්භ වෙලා තියෙන්නෙ මේ චිත්‍රපටය සම්මාන කීපයක් සඳහා නිර්දේශ වෙලා තියෙනව. ඩොලර් බිලියන 9.8 ආදායමක් ලබාගෙන තියෙනව. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ Tim Hunter. ප්‍රධාන චරිත විදියට නම් …

ඉතිරිය කියවන්න »