Fauda [S03 E09] සහෝදරයෙක් අවසන් ගමනේ
අදත් සුබ දවසක් හැමෝටම. මේ අරගෙන එන්නෙ කතාමාලාවෙ නවවැනි කොටස. කලින් කොටස් වල වෙච්ච සිදුවීම් හැමෝටම මතක ඇති. අද කොටස හැමෝටම බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය, තෙරුවන් සරණයි! කොටස ඩවුන්ලෝඩ් කරද්දි ඉල්ලන කී එක මෙන්න.
#uUUiPgDw85VbcwHB0QXrSygGDH0v0V8_9NK8FdVyD8Q
සිංහල උපසිරැසියට ස්තුතියි.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks bro sub ekata
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ ! ❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sub ekata thanks bro.ithuru tikatath sub dannako
අද කොටසක් දෙන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
nikan moda wada karanna epa..uba giya sarath bagayak sub dala kalayak adda anith ewa danna..dan se3 walath ehamai..nikan gon wada karanan epa danna bari nam eka digata palayan..modaya uba witharao iya waga balu wada karanna..math sub danawa bc ekata bt piliwalata eka digata uba sub dana untath nindawak balla
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සහෝ ඔය මොඩයන් කියන එවා ඔයා ගනන් ගන්න එපා.අපි ඔයා එක්ක ඉන්නවා❤
අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි
ඕයි shehan කරුණාකරලා උපසිරසි කරන අයට අපහස කරන්න එපා. එයාලා ඉන්නේ ඔබතුමාගේ ඕනෑවට එපාවට උපසිරසි කරන්න නෙවෙයි. කරුණාකරලා ඔබතුමාගේ හැසිරීම කාට හෝ කියලා පරික්ෂා කර ගන්නවා නම් තවත් හොඳයි. නැත්නම් අනේ කියන්නම් සබ් එක පරක්කු වුනහම විතරක් කෑ ගහන එවුන් සබ් නොගෙන ඉන්නවා නම් හොඳයි.
Episode 10 subtitles දාන්නෙ කවද්ද මචන්
Episode 10 හදලා තියෙන්නෙ ඉක්මනින් දාන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට..:ok_hand: ජය වේවා!