Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies Fresh Meat (2012) Sinhala Subtitle
Fresh Meat (2012) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Isuru Dananjaya 4 years ago Comedy, Horror

Subz LK විශේෂ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය

හැම කෙනාටම ආයු බොහෝ වේවා කියලා මම මේ විදිහට ලිපිය ආරම්භ කරන්නම්. අද (17/04/14) ශ්‍රී ලාංකීය හුදෙක් ජනයාට ඉතාමත්ම සුවිශේෂම වූ දවසක්, ඒ තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලිපිය පල කරන්න පැය කිහිපයක් ප්‍රමාද වුනේ අපද අවුරුද්ද නිසාවෙන් කාර්ය බහුල වූ නිසාවෙනි. අද දිනය තමන්ගේ සිත් වල මොන දුක කරදරය තිබුනත් ඒවා හිත් යට සැගවෙන දිනයක් කිව්වොත් නිවැරදියි. තරහා මරහා අමතක කරලන සමගිය වඩවන දිනයකි. අපි මෙලෙසින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට විදේශීය සිනමාව සහ ටෙලි කතාවන්හි රසාස්වාදය හරි හැටි රසවිදින්නට සුවිශාල කැපකිරීමක් සිදු කරමින් කාලය විඩංගු කරමින් ප්‍රාග්ධනය යොදමින් කරගෙන යන කටයුත්තක් වනවා. අද රසික ඔයාලා වෙනුවෙන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ මේ ලෙසින් විශේෂ වූ ලිපියකින් සුබ පතන්නට හිතුවේ මන්ද  අප අද යම් කිසි ගමනක් ඇවිත් තිබේ නම් ඒ ඔබ නිසාම පමණක්ම නිසාය.

මේ හැමෝටම සතුටු දායක දවසක් වන අද දවස “සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා” කියලා සමස්ථ ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන් සහ අපගේ සුවිශේෂම සම්පත් දායකයින් වන උපසිරැසි කරුවන් වෙනුවෙන් රසික ඔබ හැම දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා.!

~Subz LK අපි~

මෙතැන් පටන් උපසිරැසියට අදාළ ලිපිය

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සිරි සුබ වසරක් වේවා කියලා Subz.lk හා එක් වන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරනවා.අවුරුදු සරුද යාළුවනේ?ඉතිං හැමෝම දැන් ගෙදර ඉන්න කාලේ.සතුටු වෙන කාලයක්නෙ.මේ කාලෙට තමයි නේද නිදහසේ ෆිල්ම් එකක් එහෙම බලන්න පුළුවන්.අවුරුද්ද සමරන ඔයාලා වෙනුවෙන් අපූරු තෑග්ගක් විදිහට අළුත් උපසිරැසියක් දෙන්න මට ලොකු ඕනකමත් තිබ්බා.ඉතිං තියෙන වැඩ පැත්තකට දාලා මේ වැඩේට කාලය දීලා ඉක්මනින්ම අවසන් කරන්න හැකිවුණා.උදේම වැඩ ඇල්ලුවේ මේකෙන් තමයි.ඉතිං ඔයාලට මේ දවස් වල බොහොමයක් දුරකථන ජාල නොමිලේ අන්තර්ජාල පහසුකම් එහෙම දීලා තියෙන නිසා හැමෝම ඉන්නේ ඔන්ලයින් කියලා මම දන්නවා.එහෙනම් මෙන්න ඔයාලට විවේකීව රසවිදින්න මගේ අළුත්ම උපසිරැසිය. එ් තමයි Fresh Meat (2012). 2012 දී නවසීලන්තයේ නිපදවූවක්. හැබැයි මේක පොඩි අයට බලන්න අවසර නෑ.18+ අයට පමණයි.ඒ වගේම මේක ටිකක් Comedy, Horror පැත්තටත් බරයි.මේක නිපදවලා තියන්නේ නවසීලන්තයේ.මේක පර්වර්තනය කරන්න ටිකක් අමාරුවුණා.මොකද ඉංග්‍රීසි වලට අමතරව වෙනත් භාෂාවකුත් මේකේ කථාකරනව.පරුෂ වචන ‍බොහොමයි.ඒවාට සිංහල වචන දාලාත් බෑ නොදාත් බෑ…

කථාව මේකයි.හොරු කණ්ඩායමක් හිරකාරයෙක්ව බේරගෙන අහම්බෙන් නගරයක මාවුරී ජාතික පවුලකට අයිති ගෙදරක හැංගෙනවා.ඒ පවුල ටිකක් අමුතුයි.එයාලා මත්‍යාදෘෂ්ටික ආගමක් අදහන මිනීමස් කන පිරිසක්.ඒත් මේ හොරු ඒක දන්නේ නෑ අවසානය වෙනකල්.ඒ පවුලේ ඉන්නවා රීනා කියලා කෙල්ලක්.එයා නම් පවුලේ අයගේ මේ වැඩේට කැමති නෑ.ඉතිං මේ හොරුන්ට මුහුණ දෙන්න වෙන්නේ හරිම කරදරයකට.හැබැයි අන්තිමට හොරු කණ්ඩායමේ ඉන්න ගිගී කියන කෙල්ලක් එක්ක රීනා එකතුවෙලා ගෙදරින් පැනගන්න හදන විදිහයි මේකෙන් පෙන්නන්නේ.ඉතිං වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ.ෆිල්ම් එක බලන්න.බලලා මට කමෙන්ට් කරන්න.මතකනේ!! පොඩි එවුන් එහෙම මේක බලලා මට අහුවෙන්න එපා.එහෙනම් Relic Hunter episode 06 එකත් අරන් මම ආයෙ එන්නම්.හැමෝටම ආයෙත් සුබම සුබ සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවා…

සැලකිය යුතුයි:- අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.සංවේදී දර්ශන සහිතයි.


  • Details
  • Trailer
  • Download links

Year : 2012

Rating : 5.3

Genre : Comedy, Horror

Actors : Temuera Morrison, Nicola Kawana, Hanna Tevita

Writer : Brad Abraham (story), Joseph O’Brien (story)

Director : Danny Mulheron

Plot : A dysfunctional gang of criminals takes a middle class Maori family hostage and discovers too late that they are cannibals.





ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 97 Views




සිංහල උපසිරැස Download කරගන්න 1017 times


Isuru Dananjaya

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි
5.3
IMDB
60%
User Rating



Watch More

Thong Dee Fun Khao AKA Legend Of The Broken Sword Hero (2017) Sinhala Subtitle

Half Girlfriend (2017) Sinhala Subtitle

The Spy Who Dumped Me (2018) Sinhala Subtitle

The Keeper of Lost Causes (2013) Sinhala Subtitle

Lava (2014) Sinhala Subtitle

Hum Tum (2004) Sinhala Subtitle

Vanished: Left Behind – Next Generation (2016) Sinhala Subtitle

Relentless (2018) Sinhala Subtitle

Wang-ui namja (2005) Sinhala Subtitle

‹ ›

ADS


  1. Nishan
    Unregistered User April 15, 2017 at 2:20 am

    Elama saho…thnx…

    Reply
  2. Sadaam_SL
    Unregistered User April 15, 2017 at 6:35 am

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
  3. Madusha
    Unregistered User April 15, 2017 at 9:40 am

    Thanks bro

    Reply
  4. Adi
    Unregistered User April 15, 2017 at 12:02 pm

    sub ekata thanx bro…
    bt hari nam aluth awuruddata denna oona pawule samata balanna puluwan lassana film ekak misaka me wage film neme. anika ehema dena eke parana film neme aluth film oona denna.
    anyway, thanx bro sub ekata.

    Reply
    • Isuru Dananjaya
      Creator Of This Subtitle April 15, 2017 at 1:10 pm

      ඔව් ඇත්ත. මට පස්සේ හිතුනා. ඒත් ඒ වෙද්දි භාර අරන් තිබ්බ නිසා ආයේ වෙනස් කරගත්තේ නෑ. කොහොමත් මේ Category වල ෆිල්ම් ආයේ කරන්න අදහසක් නෑ.

      Reply
  5. සමීර ඉඳුනිල්
    Subtitler April 18, 2017 at 11:30 am

    සබට තුති!
    ඊලග උපසිරසියෙන් හමුවෙමු!
    ජය වේවා!

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Adopt A Highway (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle 1569 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle 1568 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle 1563 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle 1552 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle 1499 K.A Raveen
Synchronic (2020) Sinhala Subtitle 1085 Hasitha Prasad
AK vs AK (2020) Sinhala Subtitle 904 K.A Raveen
News of the World (2020) Sinhala Subtitle 868 Hasitha Prasad
Pixie (2020) Sinhala Subtitle 795 Rasika Samanjith
Soul (2020) Sinhala Subtitle 794 Hasitha Prasad

ads

ads