Home » Isuru Dananjaya

Isuru Dananjaya|Subz LK Rating :7/10 |Subz LK Rating

Total Subtitles :14 | Subz LK Rating :7/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණ එකතුව

Relic Hunter 1999 [S01 : E08] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 08 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  ගොඩක් ප්‍රමාද වුණා මේ පාර.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අතීත රජ කෙනෙකුගේ නිධානයක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා. ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා …

Read More »

Relic Hunter 1999 [S01 : E07] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 07 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශයට අයත් ශුද්ධ වූ සන්නසක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 08 …

Read More »

Relic Hunter 1999 [S01 : E06] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 06 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න යාළුවනේ ටිකක් පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා… සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ බේස්බෝල් ක්‍රීඩකයෙකුගේ නැතිවුන අත්වැස්මක් හොයාගෙන.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 07 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් …

Read More »

Fresh Meat (2012) Sinhala Subtitle

Subz LK විශේෂ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය හැම කෙනාටම ආයු බොහෝ වේවා කියලා මම මේ විදිහට ලිපිය ආරම්භ කරන්නම්. අද (17/04/14) ශ්‍රී ලාංකීය හුදෙක් ජනයාට ඉතාමත්ම සුවිශේෂම වූ දවසක්, ඒ තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලිපිය පල කරන්න පැය කිහිපයක් ප්‍රමාද වුනේ අපද අවුරුද්ද නිසාවෙන් කාර්ය බහුල වූ නිසාවෙනි. අද දිනය තමන්ගේ සිත් වල මොන දුක කරදරය තිබුනත් ඒවා …

Read More »

Relic Hunter 1999 [S01 : E05] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 05 අද ඔයාලාට දෙන්නයි ආවේ.හුගක් අය ඇහුවා මොකෝ පරක්කු කියලා. වැඩ යාළුවනේ.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රසිද්ධ වාදයෙකුට අයත් ගිටාරයක් හොයාගෙන.ඔවුනට මේකත් පහසු වන්නේ නෑ. හර හරි කරදරවලට පත්වෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 06 …

Read More »

Relic Hunter 1999 [S01 : E04] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක වැඩේ හිමීට කරලා හරියන්නේ නෑ වගේ.ඒ හින්දා Episode 04 ඉක්මනටම ගේන්න තීරණය කලා.මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා… සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ විප්ලවවාදියෙකුග් සංකේත ධජයක් හොයාගෙන.ඉතා සූක්ෂම විදිහට සගවලා තියෙන ඒ ධජය සොයායෑම ඔවුනට පහසු වන්නේ නෑ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි …

Read More »

Relic Hunter 1999 [S01 : E03] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං මේ සැරේ අළුත් වැඩකට අත ගැහුවා.චිත්‍රපට උපසිරැසි කරන අතරතුර TV Series එකක් කරන්න හිතුනා.ගොඩක් අය කැමතියිනේ ඒකට.අළුත්ම එකක් කරන්න කියල හදනකොට මම Subz LK වෙබ් එකේ දැක්කා භාගෙට නතර වෙලා තියෙන TV Series එකක්.Relic Hunter TV Series එක හැමෝම දන්නවානේ.ඉස්සර බොහොම ප්‍රසිද්ධ වුණා මේ කථා මාලාව.හැබැයි මොකක්හරි කාරණයකින් මේ කථා මාලාවේ සිංහල උපසිරැසි ලිවීමේ කාර්යය අතරමග …

Read More »

Vanished: Left Behind – Next Generation (2016) Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.Baar Baar Dekho චිත්‍රපටයෙන් පස්සේ තවත් හිංදි චිත්‍රපටයක් සදහා උපසිරැසියක් ලියන අතරමගදි තමයි මේක කරන්න තීරණය කලේ.මේක මගේ 7 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ ටිකක් කුතුහලය දනවන චිත්‍රපයක්.චිත්‍රපටය නිකුත්වුණේ 2016 සැපිතැම්බර් 28 වෙනිදා.චිත්‍රටය නම් කරලා තියෙන්නේ Vanished left …

Read More »

Baar Baar Dekho (2016) Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.ඉතිං මම මුලින්ම ස්තූති කරනවා මට මේක ලියන්න දුන්න කවීෂ සහෝදරයාට.මේක මගේ 6 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ හංදි ෆිල්ම් එකක්.උපදේශාත්මක චිත්‍රපටයක්. Baar Baar Dekho මිනිත්තු 141ක් පුරාවට දිගහැරෙන 2016 සැප්තැම්බර් මාසයේ දී නිකුත් කල චිත්‍රපටයක්.සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ …

Read More »

Wild Wild West (1999) Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.මේ පාර අරගෙන එන්නේ 1999 නිෂ්පාදිත Wild Wild West චිත්‍රපටයයි. සුපිරි ෆිල්ම් එකක්.විල් ස්මිත්, සල්මා හායෙක්, කෙවින් ක්ලින් යන නළු නිලියන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය හාස්‍යය හා ක්‍රියාදාම මනාව කැටිවුණ අපූරු සිනමා සිත්තමක් ලෙස හදුන්වන්න පුළුවන්.තාක්ෂණය පවා මනාව යොදාගෙන තියෙනවා. කථාව මම කෙටියෙන් කියන්නම්. ආචාර්ය ලව්ලස් කියන්නේ අබ්බගාතයෙක්. නමුත් ඔහුගේ නුවණත් දුෂ්ටකමත් යොදා ගෙන ඇමෙරිකාව යටත් …

Read More »