It Comes at Night (2017) Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න ඉතිං මම ආයෙත් ආවා තවත් අළුත් ෆිල්ම් එකකට කරපු සිංහල උපසිරැසියකුත් අරගෙනම.මේ මගේ 27 වෙනි උපසිරැසිය. වෙනදා වගේ නෙමෙයි තියෙන කාලයට තවත් අමතර කාලයක් අරගෙන බොහොම ඉක්මනට උපසිරැසි ලබාදෙන්න මම උත්සාහ අරන් තියෙන්නේ.බොහෝ දෙනා ඉල්ලපු විදිහට Mythica චිත්‍රපට මාලාවේ ඉතිරි වෙලා තිබුණ සියළුම චිත්‍රපටවලට මම උපසිරැසි දීලා ඉවරයි.ඉතිං බලපු ගොඩක් දෙනා මට එවපු කමෙන්ට් වලින් පේනවා එයාලා කොච්චර නම් ඒ චිත්‍රපට මාලාව බලාපොරොත්තුවෙන් ඉදලා තියෙනවාද කියලා…

හරි එහෙනම්, අද මම මේ අරන් එන චිත්‍රපට උපසිරැසිය මම කල චිත්‍රපට උපසිරැසි වලට සාපේක්ෂව වෙනස් එකක්.හුගක් එය කැමතිනේ අවසානයේ හිතන්න යමක් ඉතුරු කරන අභිරහස්, ටිකක් අමුතු තාලේ කථා වලට.මේ චිත්‍රපටය ඒ වගේ එකක්.It comes at night (2017) මේ වසරේ කරලියට ආපු IMDB 6.3 අගයක් ලබාගත් චිත්‍රපටයක්…

අපි කථාව පැත්තටම පොඩ්ඩක් හැරෙමු දැන්

පෝල් කියන්නේ නගරයේ හිටි ගුරුවරයෙක්.ඔහුගේ බිරිද සාරා ඒ වගේම පුතා වෙන්නෙ ට්‍රැවිස.නමුත් හිටිහැටියේම ඔවුන්ට නගරයෙන් පලා එන්න වෙනවා එක්තරා වසංගත තත්වයක් පැතිර ගිය නිසා.ඔවුන් පලා එන්නේ මහ වනන්තරේට.ඒ රෝගය බොහොම දරුණුයි වගේම සුවකල නොහැකියි.මේ තිදෙනා එක්ක පෝල්ගෙ තාත්තාත් එනවා.ඒත් ඔහුට කැලයට ආවාම අර මම සදහන් කල රෝගය වැළදෙනවා.ඉතිං පෝල්ට අකමැත්තෙන් වුවත් පවුලේ අන් අයගේ ආරක්ෂාව පිණිස රෝගකාරක පැතිරීම වළක්වන්න තාත්තාව මරන්න සිද්ධ වෙනවා.ඔන්න ඔතනින් තමයි මේ කථාව ආරම්භ වෙන්නේ…

දවසක් එක් භයංකාර රාත්‍රියක, පෝල් ඇතුළු පවුලේ අය හිටි කැලේ තිබ්බ නිවසට අමුත්තෙක් රිංගනවා.ඒ තමයි විල්.එයාත් එයාගේ බිරිදයි දරුවයි එක්ක කැලේට පැනලා ආව කෙනෙක්.විල්ගෙ කථාව අහලා අනුකම්පා කරලා පෝල් එයාලටත් තමුන්ගෙ නිවසේ නවාතැන් දෙනවා.ඒත් එයාලා දැනන් හිටියේ නෑ විල්ගෙ පවුලේ කෙනෙක්ට මේ රෝගය තියෙනවා කියලා.පස්සට පස්සට තත්වය බැරෑරුම් වෙන්න ගන්නවා.පෝල්ට මොකද වෙන්නේ?එයාලගේ ඉරණමත් මරණයද?මොකද වෙන්නේ කියලා දැන්ගන්න නම් චිත්‍රපටය නරඹන එක තමා හොදම.බලලා විතරක් ඉන්න එපා යාළුවනේ.වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.සමහරුන්ට මේක සමහරුන්ට පොඩි සිංහල ටයිපින් එකක් වුණාට කරලා බලන්න ඕනේ මේකට කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.ඒ හින්දා මේ මහන්සිය සුළුකොට තකන්න එපා යාළුවනේ!!!

Spoiler Warning : After a mysterious apocalypse leaves the world with few survivors, two families are forced to share a home in an uneasy alliance to keep the outside evil at bay — only to learn that the true horror may come from within…

6.5
IMDB

Year : 2017

Actors : joel edgerton, christopher abbott, carmen ejogo, riley keough

Secure within a desolate home as an unnatural threat terrorizes the world, a man has established a tenuous domestic order with his wife and son. Then a desperate young family arrives seeking refuge.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 3939
  • File Size : 21.279KB
  • Sub Update :2021-01-08
  • ushan Unregister User
    Windows 7UC Browser 6.1

    patta.meka niyamai wage

    2017-09-26 at 5:58 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 6.1

    mythica set ekath supirie

    2017-09-26 at 5:58 pm
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    2017-09-26 at 8:03 pm
  • randy Unregister User
    Windows 7Chrome 61

    patta filimak wage. thanks bro. jaya wewa

    2017-09-26 at 8:04 pm
  • Sampath Unregister User
    Windows 7Firefox 55

    thnx kolla

    2017-09-26 at 8:56 pm
  • Lakshan Unregister User
    AndroidOpera Mini 29

    ela oyala wena mahansiyata godaak thankz

    2017-09-27 at 12:09 am
  • Pasindu AmarAsinghe User
    Android 7UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය ✌

    2017-09-27 at 5:08 am
  • Pasindu Unregister User
    Android 6Chrome 57

    Ths machan sub akata. Film aka download karagana හිටියා sub aka danakan

    2017-09-27 at 6:29 am
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2017-09-27 at 7:32 am
  • madusara manawasinghe Unregister User
    Windows 10Chrome 60

    ela.thanks

    2017-09-27 at 7:52 am
  • Kantha Unregister User
    Windows 7Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-27 at 9:30 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 60

    Mythica ?? aniwa saho..
    maru oya dila tyenne kiri kiriye aluth film ekakat sab
    jaya wewa!!!

    2017-09-27 at 8:22 pm
  • Sha KA User
    Windows 8.1Chrome 61

    ස්තුතියි උපසිරැසියට. <3

    2017-09-29 at 8:54 pm
  • lahiru Unregister User
    Windows 10Chrome 61

    tanxxx sahooo

    2017-12-14 at 11:37 pm
  • Prasad Rathnayake User
    Windows 10Chrome 57

    ස්තුතියි උපසිරැසියට

    2018-01-21 at 8:41 am
  • Hasitha Unregister User
    Windows 10Firefox 74

    Thanks Bro…….

    2020-04-08 at 2:44 pm
  • sam Unregister User
    Windows 10Chrome 116

    thanks a lot bro.

    2023-09-29 at 4:49 pm

Leave a Reply to Pasindu Cancel reply

Your email address will not be published. Required fields are marked *