• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • It Comes at Night (2017) Sinhala Subtitle

It Comes at Night (2017) Sinhala Subtitle

2017/09/26 at 11:51 am
Isuru Dananjaya

සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න ඉතිං මම ආයෙත් ආවා තවත් අළුත් ෆිල්ම් එකකට කරපු සිංහල උපසිරැසියකුත් අරගෙනම.මේ මගේ 27 වෙනි උපසිරැසිය. වෙනදා වගේ නෙමෙයි තියෙන කාලයට තවත් අමතර කාලයක් අරගෙන බොහොම ඉක්මනට උපසිරැසි ලබාදෙන්න මම උත්සාහ අරන් තියෙන්නේ.බොහෝ දෙනා ඉල්ලපු විදිහට Mythica චිත්‍රපට මාලාවේ ඉතිරි වෙලා තිබුණ සියළුම චිත්‍රපටවලට මම උපසිරැසි දීලා ඉවරයි.ඉතිං බලපු ගොඩක් දෙනා මට එවපු කමෙන්ට් වලින් පේනවා එයාලා කොච්චර නම් ඒ චිත්‍රපට මාලාව බලාපොරොත්තුවෙන් ඉදලා තියෙනවාද කියලා…

හරි එහෙනම්, අද මම මේ අරන් එන චිත්‍රපට උපසිරැසිය මම කල චිත්‍රපට උපසිරැසි වලට සාපේක්ෂව වෙනස් එකක්.හුගක් එය කැමතිනේ අවසානයේ හිතන්න යමක් ඉතුරු කරන අභිරහස්, ටිකක් අමුතු තාලේ කථා වලට.මේ චිත්‍රපටය ඒ වගේ එකක්.It comes at night (2017) මේ වසරේ කරලියට ආපු IMDB 6.3 අගයක් ලබාගත් චිත්‍රපටයක්...

අපි කථාව පැත්තටම පොඩ්ඩක් හැරෙමු දැන්

පෝල් කියන්නේ නගරයේ හිටි ගුරුවරයෙක්.ඔහුගේ බිරිද සාරා ඒ වගේම පුතා වෙන්නෙ ට්‍රැවිස.නමුත් හිටිහැටියේම ඔවුන්ට නගරයෙන් පලා එන්න වෙනවා එක්තරා වසංගත තත්වයක් පැතිර ගිය නිසා.ඔවුන් පලා එන්නේ මහ වනන්තරේට.ඒ රෝගය බොහොම දරුණුයි වගේම සුවකල නොහැකියි.මේ තිදෙනා එක්ක පෝල්ගෙ තාත්තාත් එනවා.ඒත් ඔහුට කැලයට ආවාම අර මම සදහන් කල රෝගය වැළදෙනවා.ඉතිං පෝල්ට අකමැත්තෙන් වුවත් පවුලේ අන් අයගේ ආරක්ෂාව පිණිස රෝගකාරක පැතිරීම වළක්වන්න තාත්තාව මරන්න සිද්ධ වෙනවා.ඔන්න ඔතනින් තමයි මේ කථාව ආරම්භ වෙන්නේ…

දවසක් එක් භයංකාර රාත්‍රියක, පෝල් ඇතුළු පවුලේ අය හිටි කැලේ තිබ්බ නිවසට අමුත්තෙක් රිංගනවා.ඒ තමයි විල්.එයාත් එයාගේ බිරිදයි දරුවයි එක්ක කැලේට පැනලා ආව කෙනෙක්.විල්ගෙ කථාව අහලා අනුකම්පා කරලා පෝල් එයාලටත් තමුන්ගෙ නිවසේ නවාතැන් දෙනවා.ඒත් එයාලා දැනන් හිටියේ නෑ විල්ගෙ පවුලේ කෙනෙක්ට මේ රෝගය තියෙනවා කියලා.පස්සට පස්සට තත්වය බැරෑරුම් වෙන්න ගන්නවා.පෝල්ට මොකද වෙන්නේ?එයාලගේ ඉරණමත් මරණයද?මොකද වෙන්නේ කියලා දැන්ගන්න නම් චිත්‍රපටය නරඹන එක තමා හොදම.බලලා විතරක් ඉන්න එපා යාළුවනේ.වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.සමහරුන්ට මේක සමහරුන්ට පොඩි සිංහල ටයිපින් එකක් වුණාට කරලා බලන්න ඕනේ මේකට කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.ඒ හින්දා මේ මහන්සිය සුළුකොට තකන්න එපා යාළුවනේ!!!

Spoiler Warning : After a mysterious apocalypse leaves the world with few survivors, two families are forced to share a home in an uneasy alliance to keep the outside evil at bay -- only to learn that the true horror may come from within...

සිංහල උපසිරැසිය ලබා ගන්න 5043
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Sha KA User
    Windows 8.1Chrome 61

    ස්තුතියි උපසිරැසියට. <3

    2017-09-29 at 8:54 pm
    Reply
  • lahiru Unregistered User
    Windows 10Chrome 61

    tanxxx sahooo

    2017-12-14 at 11:37 pm
    Reply
  • Prasad Rathnayake User
    Windows 10Chrome 57

    ස්තුතියි උපසිරැසියට

    2018-01-21 at 8:41 am
    Reply
  • Hasitha Unregistered User
    Windows 10Firefox 74

    Thanks Bro…….

    2020-04-08 at 2:44 pm
    Reply
  • sam Unregistered User
    Windows 10Chrome 116

    thanks a lot bro.

    2023-09-29 at 4:49 pm
    Reply
  • Kasun Unregistered User
    Android 10Chrome 130

    Thanks for the subtitles bro ✌️❤

    2024-11-04 at 4:19 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms