Jue Dai Shuang Jiao (2020) [S01 : E06] Sinhala Subtitle

/
කඩවසම් සහෝදරයන් හයවන කොටස

මේ තමයි මේ කතාවේ හයවෙනි කොටස..අද දවසෙදී අපේ කපටි සහෝදරයටයි එයාට හම්බුනු කෙල්ලටයි කරදර කරන්න ආපු කෙල්ල හොද පාඩමක් ඉගෙන ගන්නව ශියූ යේ අතින්..හැබයි ඉතින් එයා එතනින් නතර වෙන්නේ නෑ..ඉස්සරහට තවත් කරදර කරනවා..

තව එතකොට අපේ මාලිගේවෙන් ආපු අනිත් සහෝදරයට යාලුවෝ දෙන්නෙක් හම්බෙන්ව..ඒ කිව්වේ කපල් එකක්..මේ දෙන්නට උදව් කරන්න මේ සහෝදරයා ඉදිරිපත් වෙලා එයාලා එක්ක නතර වෙනවා..හැබැයි කතාවේ ඉදිරි කොටස් වලදී මේ කපල් එකේ ඉරණමනම් හොද එකක්නම් නෙවෙයි..එහෙනම් ඊලග කොටසින් ඉක්මනින් හම්බෙමු

8.1
IMDB

Year : 2020

Actors : Zheyuan Chen,Yitian Hu,Vicky Liang

Jue Dai Shuang Jiao: With Zheyuan Chen, Yitian Hu, Vicky Liang, Liang Jie. The story of twin brothers who separated at birth but grew up to be supreme martial artists. Raised to take revenge on each other they soon find themselves becoming good friends. Together they vow to take the martial arts world by storm and search for their true identities. Jiang Xiao Yu, better known as Xiao Yu Er, was raised by the Ten Great Villains in the Villains' Valley. He think he's the top villain in the jianghu. He's learned many tricks over the years and becomes a mischevious prankster, though his heart is kind. He meets Hua Wu Que, who he doesn't know is actually his twin brother. Hua Wu Que grew up in Yi Hua Palace under the care of Princess Yao Yue. Princess Yao Yue had a one-sided love for his father, Jiang Feng, and wanted to take revenge on him. Thus, she separated the twins at birth and raised them with the hopes they would be enemies and fight each other to death. Separately, Jiang Bie He, who was once the servant to Jiang Feng, teams up with Jiang Yu Lang in a conspiracy that might ruin the entire jianghu. Hua Wu Que and Xiao Yu Er team up together to try and take him down. (Source: Drama Wiki) Edit Translation

2023-01-08 02:37 pm
Junior Subtitler

Movies

3

Tv Episodes

12

  • Download : 92
  • File Size : 20.013KB
  • Supun Kaushalya Unregister User
    Windows 10Chrome 96

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-12-05 at 5:48 pm
  • Ranga Prssa User
    Windows 10Chrome 93

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-12-07 at 4:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *