Knight Rider (1982) [S02 : E11] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මුලින්ම සමාව ඉල්ලනවා මගේ ආදරණීය යාළුවන්ව මග අතරමං කළා නම් මම, මොකද පහු ගිය දිනවල අදික වැඩ රාජකාරි ගොඩක් යෙදිල තිබුණ..ඒත් කොහොමහරි ගත්ත වගකීම ඒ වගේම කරන්න බලාපොරොත්තු වෙනවා..මුලින්ම ස්තුති වන්ත වෙනවා මට අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ටිකක් පැහැදිලි කරන්නම් අද කතාවේ වෙන්නේ මයිකල්ට හදිසි අනතුරක් වෙලා වෙච්ච කම්පනයෙන් මතකය අමතක වෙච්ච එක..එයාට මතක තියෙන්නේ පරණ මයිකල් ලෝන්ග් වෙලා තිබ්බ කාලයේ දේවල් විතරයි…කතාව මොකද වෙන්නේ කියලා…බලන්න කියලා ආරාධනා කරන ගමන් මම ඔයාලගෙන් සමුගන්නවා..ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි..
ayeth wadeta bahapu ekanam loku deyak. relic hunter eketh ithuru tika karan yanna puluwannam loku deyak. knight rider eke bluray rip walata sub eka karanna puluwannam godak hodai. mokada mewage bluray release wela nisa kawruth 1080p / 720p walin balanna kathi. thanks. jayawewa
නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
ane please anik tikatath dennako subobata jayasab ekata thanks😀😃😄
Niyamai Saho. Suba pathum
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!