Love, Death & Robots (2019) [S01 : E18] Sinhala Subtitle

/

EP : 18

නිහඩ යුද්ධය…!

සුභ දවසක් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 18 වෙනි කොටස නැත්නම් අවසාන කොටස 8.4# imdb අගයක් තියෙන මේ කොටස මේ වෙනකම් ඔයාල දැකපු කොටස් වලට වඩා හොද ග්‍රැෆික් තාක්ෂණයක් යොදාගෙන තියෙනව.. මේකෙදි වෙන්නෙ වෙනත් ජීවින් කොට්ඨාසයක් එක්ක මිනිස් යුධ සෙබලු කීප දෙනෙක් සටන් කරල අනිත් අය වෙනුවෙන් තමන්ගෙ ජීවත පූජා කරන එක. එහෙනම් ඔයාල මේ තරම් කල් මේ කතාවත් එක්ක රැදිල හිටියට බොහොම ස්තුතියි.. වෙලාවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න..
කෙනෙක්ට මේක කෙටි දාවන කාලයක් සහිත කතා වගේ පෙනුනට එකිනකට වෙනස් කොටස් වලින් ආපු නිසා වගෙම කතාව පැහැදිලිව තේරුම් ගන්න ඕන නිසා තුන් හතර පාරක් බලල තමයි සබ් කරේ..
එහෙනම් අලුත් කතා මාලවකින් ලගදීම !! හමුවෙමු..
එතෙක් ඔබට ජය…!

නිර්භීත කම සෙබලෙකුට තියෙන්නම ඕන..!

8.7
IMDB

Year : 2019

Actors : Scott Whyte, Nolan North, Matthew Yang King

A collection of animated short stories that span various genres including science fiction, fantasy, horror and comedy.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 1280
  • File Size : 4.117KB
  • Sub Update :2019-07-09
  • පසිදු සාරංග
    Android 5.1Samsung Browser 3.3

    සුපිරිම ඇනිමේශන් කතාවක් ❤❤ උබ නිසා තමා බලන්න හම්බුනේ තවත් මේ වගේ සුපිරි කතාවකට සබ් ගේමූ .. ස්තුතියි ❤

    2019-07-08 at 10:51 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 74

      බොහොම ස්තුතියි පසිදු සහො..
      අනිවාර්යයෙන්ම හෙට අනිද්දම අලුත් එකක් දෙනව..👍👍

      2019-07-08 at 11:16 pm
    • nalin Unregister User
      Windows 8Chrome 75

      Love, Death & Robots (2019) [S01 : E18] sub tiynne E17 …plesse 18 sub 1 dennkoooooo…email krnkoo

      2019-07-09 at 7:51 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 74

      සමාවෙන්න.. සබ් එක හරි දැන්.

      2019-07-09 at 8:58 pm
    • nalin Unregister User
      Windows 8Chrome 75

      Dn ok..ela ela bro.Love, Death & Robots (2019) mn baluwa amuthuma serius1..Stranger Things s3 ,Blood & Treasure me tvserius 2 pluwn nm sub dennkoooo

      2019-07-10 at 10:06 am
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    Thanks bro sub ekta.
    Me wage wada karana ekta godk pin bn.
    Good luck machan.
    Bro pluwnnam arthdal chronicles tv show ekta sub dena.netflix ekk bro.patta bro eka eth sub nane.pluwnnam ekta sub dena eka loku help ekk.

    Thank you very much bro.

    2019-07-09 at 8:24 am
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      බොහොම ස්තුතීයි සහොදරයා..

      2019-09-24 at 3:41 pm
  • Nalin Unregister User
    Windows 8Chrome 75

    Love, Death & Robots (2019) [S01 : E18] sub tiynne E17 …plesse 18 sub 1 dennkoooooo

    2019-07-09 at 10:25 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 74

      දැන් හරි… ස්තුතියි ..!!

      2019-07-09 at 8:58 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි..සබ් එකට තැන්ක්ස්….
    සුපිරි වැඩක්….
    තවත් අලුත් කතාමාලාවක් අරන් එමු…
    කතමාලවම සබ් දෙනවා කියලා විශ්වාස තියාගන්න පුලුවන් කෙනෙක්..

    2019-07-09 at 9:04 pm
  • upul Unregister User
    Windows 7Chrome 75

    Thanks for the sub

    2019-07-09 at 10:50 pm
    • Dasitha lakmina Unregister User
      Android 5.1Chrome 79

      සබ් කරපු කෙනෙක්ට දාන 1 කමෙන්ට් එක❤️🇱🇰. පුලුවන් නම් ටීවීසීරියස් එකකට සබ් කරාට පස්සේ සබ් ඔක්කොම Collection එකක් විදිහට zip කරලා වෙනම අප්ලෝඩ් කරන්න. එතකොට සබ් ඔක්කොම එකපාර ගන්න පුලුවන්

      2020-01-26 at 10:00 pm
  • chanu mikhail Unregister User
    Windows 7Opera 60

    thank bn ft katha tika..

    2019-07-11 at 5:06 am
  • Krishan NiShalya User
    Android 6Samsung Browser 9.2

    Thank You .
    මේවගේ පට්ට series එක්කට ඉවරවෙනකම් සබ් කරාට

    Good Luck Bro ! 😊

    2019-07-11 at 5:12 am
  • Madusha Unregister User
    Windows 10Opera 62

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-07-20 at 1:49 pm
  • kusal User
    Windows 10Opera 62

    නියමයි..සබ් එකට තැන්ක්ස්….සුපිරි වැඩක්….

    2019-08-06 at 6:16 pm
  • hashan Unregister User
    Windows 8Chrome 76

    sub wada naane bn

    2019-09-21 at 2:36 pm
  • Ka_vis_ha Unregister User
    Android 8.1Chrome 76

    Thanx bro ❤️

    2019-10-12 at 6:24 am
  • TISARUDILMINAX Unregister User
    Windows 8.1UC Browser 7

    THANKS BROTHER 🙂

    2020-02-04 at 6:54 pm
  • Pathum Unregister User
    Android 7Chrome 80

    සුපිරි wadak mchan.. thanx sub walata…
    Good Luck

    2020-05-04 at 9:01 am

Leave a Reply to Pathum Cancel reply

Your email address will not be published. Required fields are marked *