Home පසිදු සාරංග

පසිදු සාරංග

Kingdom (2019) [S01 : E06] Sinhala Subtitle

Korean TV shows
Year : 2019
IMDB : 8.5/10
Actors : Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju

Story : ඔන්න එහෙනම් අද මම දෙන්නේ Kingdom (2019) කතා මාලාවේ අවසාන කොටස .මේ කොටසින් සීසන් 1 අවසාන වෙනවා.තවම සීසන් 2 රිලීස් වෙන දවසක් officially කියලා නැහැ නමුත් සීසන් 2 එක හදන්න පටන් අරගෙන තියෙන්නේ දැනටමත් ඒ කියන්නේ ඊලග සීසන් එක ගොඩක් දුරට ඊලග අවුරුද්දේ වගේ ඒවි.Netflix වලින් නිසා ඔක්කොම කොටස් ටික එක පාර රිලීස් වෙයි.ඒ වගේම දැනට කියලා තියෙන විදියට සීසන් …

ඉතිරිය කියවන්න »

Kingdom (2019) [S01 : E05] Sinhala Subtitle

Korean TV shows
Year : 2019
IMDB : 8.5/10
Actors : Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju

Story : අද මම අරන් එන්නේ Kingdom (2019) කතා මාලාවේ 5ස් වෙනි කොටස.ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටස.ටිකක් පරක්කු වුනාට සමා වෙන්න ඕනේ ඒ වගේම අන්තිම කොටස අද හෝ හෙට ලබා දෙනවා ඒ නිසා බය වෙන්න එපා..පුළුවන් ඉක්මනින් දෙනවා. හොදයි කලින් කතාව ගැන මතක් කලොත් ඔයාලට මතකනේ කුමරු මිනිස්සුන්ව ආසාදිතයන්ගෙන් කොහොම හරි බේරාගත්තත් රාජ්‍යයේ හමුදාවක් ඇවිල්ලා ඔවුන්ට පහර දෙනවා ඒ වගේම ඔහු …

ඉතිරිය කියවන්න »

Kingdom (2019) [S01 : E04] Sinhala Subtitle

Korean TV shows
Year : 2019
IMDB : 8.5/10
Actors : Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju

Story : අද මම අරන් එන්නේ Kingdom (2019) කතා මාලාවේ 4 වැනි කොටස.ඔන්න ඉතින් සොම්බි ප්‍රහාරයෙන් දැන් හැන්ග්යන් වල මිනිස්සු ගොඩ දෙනෙක් සොම්බිලා බවට පත් වෙලා ඒ වගේම වෛද්‍ය ලී කිව්වා මේ වෛරස් එක හොද කරන්න විදියක් තියෙනවා කියලා ඒ ගැන කුමරුත් දැනගත්තා එත් ඒ ශාකය හොයාගන්න අමාරුයි. ඒ වගේම මතක ඇතිනේ හැන්ග්යන් වල වන්ශාදිපතින්ලා ඔක්කොම නැවක නැගලා පැනගන්නවා.ඉතින් එයාලාට පැනගන්න හම්බෙයිද?කුමරු …

ඉතිරිය කියවන්න »

Kingdom (2019) [S01 : E03] Sinhala Subtitle

Korean TV shows
Year : 2019
IMDB : 8.5/10
Actors : Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju

Story : ඔන්න අද මම අරන් එන්නේ Kingdom (2019) කතාමාලාවේ 3න් වැනි කොටස.ඔයාලට කලින් කතාවේ මතක ඇතිනේ කලින් කොටසේ දොන්ග්නේ වල හිටපු හැමෝම සොම්බි බවට පත් වුනා.ඉතින් ඔයාලා දකින්න ඇතිනේ ඒ සොම්බිලාට ඊට එලිය ඔරොත්තු දෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ උන් ඉර එලිය වැටුනම ගිහින් නිදා ගන්නවා කළුවර තැන වලට ගිහිල්ලා ආයේ නැගිටින්නේ ඉර බැස්සම.ඉතින් කලින් කොටසේදී ඒ මැරිච්ච අයගේ මළසිරුරු රජමාලිගාවට …

ඉතිරිය කියවන්න »

Kingdom (2019) [S01 : E02] Sinhala Subtitle

Korean TV shows

Story : ඔන්න අද මම අරගෙන එන්නේ Kingdom (2019) කොරියන් කතා මාලාවේ දෙවෙනි කොටස.පලවෙනි කොටස බලපු අය දැන් දන්නවා ඇති කතාවේ වෙන්න යන සිද්දිය.හොදයි අපි කලින් කොටස මතක් කරගත්තොත් ඔයාලට මතක ඇතිනේ රජතුමාත් සොබියෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ රජතුමා මැරිලා ඒත් ඇයි රජතුමාව පණපිටින් තියන් ඉන්නේ සොම්බියෙක් කරගෙන? ඔයාලා දැක්කනේ රැජිණියව එයාට ඕනේ එයාට පුතෙක් හම්බෙනකන් රජතුමා ජිවතුන් අතර ඉන්නවා කියලා පෙන්නන …

ඉතිරිය කියවන්න »

Kingdom (2019) [S01 : E01] Sinhala Subtitle

Korean TV shows

Story : ඔන්න ඉතීම් වයිකින්ග්ස් එකේ සබ් එකත් කරලා ඉවර වුන නිසා අලුත් වැඩකට අත ගහන්න හිතුනා.පොඩි වෙනසකටත් එක්ක මේ පාර South Korean කතාවකට උපසිරැසි දෙන්න තීරණය කළා.මුලින් කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් කොරියන් කතාවක් ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක් නෙමෙයි.සීරියස් එක සුපිරි නිසාමයි මේක බලන්න හිතුනේ.නිකමට හොයලා බලද්දී මේ කතාව Netflix එකෙන් කරපු එකක් කියලා දැක්කා.ඉතින් Netflix එකේ කතා ගැන කතා කරලා වැඩක් …

ඉතිරිය කියවන්න »

Vikings (2013) [S05 : E20] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.6/10
Actors : Gustaf Skarsgård, Katheryn Winnick, Alexander Ludwig, Travis Fimmel

Story : ඔන්න ඉතින් යාලුවනේ අද මම ගේන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 20 වෙනි කොටස ඒ කියන්නේ 5 වෙනි කතා සමයේ අවසාන කොටස.අද කොටස නම් කරලා තියෙන්නේ ”Ragnarok” කියලා.මේ කොටසට imdb rate එක 9.3/10 ලැබිලා තියෙනවා. හොදයි ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆ්ලොකි ගුහාවක් අස්සේ හිර වුනා ඒ මදිවට ඒ කන්දෙන් ලොදියත් ගැලුවා අද කොටසේදිනම් ෆ්ලොකි ගැන දැකගන්න හම්බෙන්නේ නැහැ.ඒ වගේම බියෝන් හැවිට්සෙර්ක් …

ඉතිරිය කියවන්න »

Vikings (2013) [S05 : E19] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.6/10
Actors : Gustaf Skarsgård, Katheryn Winnick, Alexander Ludwig, Travis Fimmel

Story : ඔන්න ඉතින් අද මම අරන් එන්නේ වයිකින් කතා මාලාවේ 19 වෙනි කොටස.. අද කොටස නම් කරලා තියෙන්නේ What Happens in the Cave කියලා.ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ කොටසේ ෆ්ලොකි ගුහාවකට යනවා ෆ්ලොකි කියන විදියටනම් ඒක ඇතුලේ දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා.. ඉතින් අද කොටසේ මාතෘකාව හැදිලා තියෙන්නේ ඒ පිලිබදව ඒ කියන්නේ අද කොටසෙන් ඒ දුපත ගැන ඇත්ත දැනගන්න පුළුවන් වෙයි..ඔයාලා …

ඉතිරිය කියවන්න »

Vikings (2013) [S05 : E18] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.6/10
Actors : Gustaf Skarsgård, Katheryn Winnick, Alexander Ludwig, Travis Fimmel

Story : ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 18 වෙනි කොටස.අද කතාව නම් කරලා තියෙන්නේ Baldur කියලා.ඔව් ඔව් අයිවර් ගේ පුතාට දාන්න ඉන්න නම තමයි.ඉතින් එකෙන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ අද කතාවේ මොකක් වෙයිද කියලා.මේ කොටසට IMDB අගය 8.9 ලැබිලා තියෙනවා හොදයි අපි කලින් කතාව පොඩ්ඩක් මතක් කලොත් කලින් කතාවේ නොහිතපු දෙකට ෆ්ලොකිට මුහුණ දෙන්න වුණා.ඒ වගේම ඒ දුපතේ හිටපු …

ඉතිරිය කියවන්න »

Vikings (2013) [S05 : E16] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.6/10
Actors : Gustaf Skarsgård, Katheryn Winnick, Alexander Ludwig, Travis Fimmel

Story : ඔන්න යාලුවනේ අද මම අරන් එන්න වයිකින්ග්ස් කතා මාලාවේ 16 වැනි කොටස.මේ කොටස නම් කරලා තියෙන්නේ The Buddha ලෙසට.මේ කොටසට IMDb අගය 9.4 ලැබිලා තියෙනවා.හොදයි අපි කලින් කතාව ගැන මතක් කලොත් කලින් කතාවේ මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු යුද්ධය දිනනවා හැරල්ඩ් ට එරෙහිව.ඒ වගේම සැක්සන් වල හිටපු ශ්‍රේෂ්ට රණශුර හෙමුන්ඩ් යුද්ධයේදී මැරෙනවා ඉතින් ඒ වගේම ඇල්ෆ්‍රඩ් ගේ ජුඩිත් අරයාගෙන් කොහොමහරි පාපොච්චාරණය …

ඉතිරිය කියවන්න »