Login


Not a member? Register or sign up with

Facebook Page

Love, Death & Robots (2019) [S01 : E18] Sinhala Subtitle

/

EP : 18

නිහඩ යුද්ධය...!

සුභ දවසක් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 18 වෙනි කොටස නැත්නම් අවසාන කොටස 8.4# imdb අගයක් තියෙන මේ කොටස මේ වෙනකම් ඔයාල දැකපු කොටස් වලට වඩා හොද ග්‍රැෆික් තාක්ෂණයක් යොදාගෙන තියෙනව.. මේකෙදි වෙන්නෙ වෙනත් ජීවින් කොට්ඨාසයක් එක්ක මිනිස් යුධ සෙබලු කීප දෙනෙක් සටන් කරල අනිත් අය වෙනුවෙන් තමන්ගෙ ජීවත පූජා කරන එක. එහෙනම් ඔයාල මේ තරම් කල් මේ කතාවත් එක්ක රැදිල හිටියට බොහොම ස්තුතියි.. වෙලාවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න.. කෙනෙක්ට මේක කෙටි දාවන කාලයක් සහිත කතා වගේ පෙනුනට එකිනකට වෙනස් කොටස් වලින් ආපු නිසා වගෙම කතාව පැහැදිලිව තේරුම් ගන්න ඕන නිසා තුන් හතර පාරක් බලල තමයි සබ් කරේ.. එහෙනම් අලුත් කතා මාලවකින් ලගදීම !! හමුවෙමු.. එතෙක් ඔබට ජය...!

නිර්භීත කම සෙබලෙකුට තියෙන්නම ඕන..!

8.7
IMDB

Year : 2019

Actors : Scott Whyte, Nolan North, Matthew Yang King

A collection of animated short stories that span various genres including science fiction, fantasy, horror and comedy.


2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

SubzLK වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 1363
  • File Size : 4.117KB
  • Sub Update :2019-07-09
  • Madusha Unregister User
    Windows 10Opera 62

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-07-20 at 1:49 pm
  • kusal Expert Subtitler
    Windows 10Opera 62

    නියමයි..සබ් එකට තැන්ක්ස්….සුපිරි වැඩක්….

    2019-08-06 at 6:16 pm
  • hashan Unregister User
    Windows 8Chrome 76

    sub wada naane bn

    2019-09-21 at 2:36 pm
  • Mihira Madushanka Moderator
    Windows 10Chrome 76

    බොහොම ස්තුතීයි සහොදරයා..

    2019-09-24 at 3:41 pm
  • Ka_vis_ha Unregister User
    Android 8.1Chrome 76

    Thanx bro ❤️

    2019-10-12 at 6:24 am
  • Dasitha lakmina Unregister User
    Android 5.1Chrome 79

    සබ් කරපු කෙනෙක්ට දාන 1 කමෙන්ට් එක❤️🇱🇰. පුලුවන් නම් ටීවීසීරියස් එකකට සබ් කරාට පස්සේ සබ් ඔක්කොම Collection එකක් විදිහට zip කරලා වෙනම අප්ලෝඩ් කරන්න. එතකොට සබ් ඔක්කොම එකපාර ගන්න පුලුවන්

    2020-01-26 at 10:00 pm
  • TISARUDILMINAX Unregister User
    Windows 8.1UC Browser 7

    THANKS BROTHER 🙂

    2020-02-04 at 6:54 pm
  • Pathum Unregister User
    Android 7Chrome 80

    සුපිරි wadak mchan.. thanx sub walata…
    Good Luck

    2020-05-04 at 9:01 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More