Narcos (2015) [S01 : E06] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් නාකෝස් පලවෙනි සීසන් එකේ හයවෙනි එපිය ගෙනාවා.කොහොමද ඉතින් අපේ නාකොස් බලන කස්ටියට.කතාව දැන් තමා හොදට නැගලා යන්නේ නේ.කලින් කොටස බැලුවනම් තේරේන්න ඇති.මේ කතාවේ රගපාන නලු නිලියෝ ටික නිසාත් ඔවුන්ගේ රංගනය නිසාත් මේ කතාවට හොද සාධාරණයක් ඉස්ට වෙලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.පබ්ලෝගේ චරිතය රගපාන වැග්නර් මොවුරාගේ ඇක්ටින්ග් එහෙම කොහොමද නේ.මරුම තමා.බොරු කියන්නේ ඕනේ නැහැ මේ කතාවේ මගේනම් ආසම චරිතේ පබ්ලෝ තමා.හරි එහෙනම් මං කියෙව්වා ඇති.අද කතාව ගැන ටිකක් බලමු.

හොදයි කලින් කොටසෙදී හාවියර්ටයි පෙන්‍යාටයි ගාචා ගැන තොරතුරක් ලැබුනනේ ගචාගෙම නවිගන්තේ කියන ගෝලයගෙන්.අන්න ඒ තොරතුරට අනුව පෙන්‍යාව යවනාවා කාර්ටහේනා වලට ගාචාව කොටු කරගන්න.හැබැයි මේ මෙහෙයුමට ස්ටීව්වනම් යවන්නේ නැහැ.මොකද ජනාධිපති වෙන්න ඉන්න ගවිරියා ගැන බලාගන්න ස්ටීව්ට පැවරෙන නිසා.ඒ ලැබෙන රාජකාරිය අකුරටම ඉෂ්ට කරන්න ස්ටීව් සමත් වෙනවා.ගවිරියාගෙ ජීවිතය නූලෙන බේරගන්නවා ස්ටීව්.

එතකොට මේ අතර ගාචාව අල්ලගන්න කාර්ටහේනා වලට යන්නේ පෙන්‍යා සහ කරිල්ලෝගේ පොලිස් කණ්ඩායම.ඉතින් මේ අයට ගාචාව අල්ලගන්න පුලුවන් වෙයිද නැත්තන් අදත් මොකක් හරි ගේමක් ගහලා පැනලා යයිද කියලා බලාගන්න ඕනෙනම් මේ එපිය ඔයාලට බලන්නම වෙනවා.එහෙනම් හැමෝම බාගෙන බලන්න.ඊලඟ එපියෙන් හම්බෙමු.ජයවේවා!

Spoiler Warning : Peña and Carillo get closer to Gacha; Murphy tries to protect the pro-extradition candidate Gaviria from Pablo’s assassins…

8.9
IMDB

Year : 2015

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 15897
  • File Size : 19.551KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…
    උපසිරැසියට ස්තුතියි…
    ඔබට ජය!!!

    2017-01-14 at 2:23 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-01-14 at 3:19 pm
  • devinda Unregister User
    Windows 7Chrome 55

    Ty malli.gdk pin.

    2017-01-14 at 4:07 pm
  • Prasad Unregister User
    Windows 10Firefox 50

    Thank you……Ithiri tikath ikmanata denna……godaak asawen balagena inne…….

    2017-01-14 at 4:38 pm
  • Ravindu Gamge User
    Android 4.4UC Browser 11.1

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    2017-01-15 at 2:52 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 55

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

    2017-01-18 at 11:08 am
  • devinda Unregister User
    Windows 7Chrome 55

    Ty bro.Sub ekata.Gdk Pin…..

    2017-01-21 at 12:47 pm
  • aselaravin Unregister User
    Windows 8.1Opera 45

    බොහොම ස්තුතියි 06 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:13 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-09-29 at 5:23 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-08 at 6:38 pm

Leave a Reply to aselaravin Cancel reply

Your email address will not be published. Required fields are marked *