Narcos (2015) [S01 : E06] Sinhala Subtitle

January 14, 2017 Expert Subtitler

ඔන්න එහෙනම් නාකෝස් පලවෙනි සීසන් එකේ හයවෙනි එපිය ගෙනාවා.කොහොමද ඉතින් අපේ නාකොස් බලන කස්ටියට.කතාව දැන් තමා හොදට නැගලා යන්නේ නේ.කලින් කොටස බැලුවනම් තේරේන්න ඇති.මේ කතාවේ රගපාන නලු නිලියෝ ටික නිසාත් ඔවුන්ගේ රංගනය නිසාත් මේ කතාවට හොද සාධාරණයක් ඉස්ට වෙලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.පබ්ලෝගේ චරිතය රගපාන වැග්නර් මොවුරාගේ ඇක්ටින්ග් එහෙම කොහොමද නේ.මරුම තමා.බොරු කියන්නේ ඕනේ නැහැ මේ කතාවේ මගේනම් ආසම චරිතේ පබ්ලෝ තමා.හරි එහෙනම් මං කියෙව්වා ඇති.අද කතාව ගැන ටිකක් බලමු.

හොදයි කලින් කොටසෙදී හාවියර්ටයි පෙන්‍යාටයි ගාචා ගැන තොරතුරක් ලැබුනනේ ගචාගෙම නවිගන්තේ කියන ගෝලයගෙන්.අන්න ඒ තොරතුරට අනුව පෙන්‍යාව යවනාවා කාර්ටහේනා වලට ගාචාව කොටු කරගන්න.හැබැයි මේ මෙහෙයුමට ස්ටීව්වනම් යවන්නේ නැහැ.මොකද ජනාධිපති වෙන්න ඉන්න ගවිරියා ගැන බලාගන්න ස්ටීව්ට පැවරෙන නිසා.ඒ ලැබෙන රාජකාරිය අකුරටම ඉෂ්ට කරන්න ස්ටීව් සමත් වෙනවා.ගවිරියාගෙ ජීවිතය නූලෙන බේරගන්නවා ස්ටීව්.

එතකොට මේ අතර ගාචාව අල්ලගන්න කාර්ටහේනා වලට යන්නේ පෙන්‍යා සහ කරිල්ලෝගේ පොලිස් කණ්ඩායම.ඉතින් මේ අයට ගාචාව අල්ලගන්න පුලුවන් වෙයිද නැත්තන් අදත් මොකක් හරි ගේමක් ගහලා පැනලා යයිද කියලා බලාගන්න ඕනෙනම් මේ එපිය ඔයාලට බලන්නම වෙනවා.එහෙනම් හැමෝම බාගෙන බලන්න.ඊලඟ එපියෙන් හම්බෙමු.ජයවේවා!

Spoiler Warning : Peña and Carillo get closer to Gacha; Murphy tries to protect the pro-extradition candidate Gaviria from Pablo’s assassins…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (10)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    උපසිරැසියට ස්තුතියි…
    ඔබට ජය!!!

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • devinda Unregistered
    Windows 7 Chrome 55

    Ty malli.gdk pin.

  • Prasad Unregistered
    Windows 10 Firefox 50

    Thank you……Ithiri tikath ikmanata denna……godaak asawen balagena inne…….

  • Ravindu Gamge User
    Android 4.4 UC Browser 11.1

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 55

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

  • devinda Unregistered
    Windows 7 Chrome 55

    Ty bro.Sub ekata.Gdk Pin…..

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 06 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search