Princess Protection Program (2009) Sinhala Subtitle

/

 

!…කුමරියන් ආරක්ෂා කිරීමේ වැඩසටහන…!

කොහොමද යාළුවනේ!මේ මගේ පලවෙනි උපසිරැසිය.හැමදාමත් ඇවිල්ලා මේ වෙබ් site එකෙන්
sub බාගෙන යනකොට මටත් හිතුනා එකක් කරන්න.වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් මට සමාවෙන්න.පහළ කමෙන්ට් කරන තැන මගේ අඩුපාඩු තියෙනවනම් කියන්න.හරි කතාව දිහාවට හැරෙමු.මේ කතාව යන්නේ කුමරියක්ව ආරක්ෂා කිරීම ගැනයි.ඒ වගේම ඒ අතරතුර සිද්දවෙන දේවල් ගැනයි.2009 තමයි මේ කතාව තිරගත වෙලා තියෙන්නේ.හොලිවුඩයේ සුපරි ගායිකාවන් දේපලක් වන demi lovato සහ selena gomaz මේකට රංගනයෙන් පන පොවනවා.මේක imdb අගය 5.7 ලෙස නිරුපනය වෙලා තියනවා.ඉතින් කතාව බලලම ඉතිරිය දැන ගන්න කියලා අරාධනා කරනවා.

විශේෂ

  • මේකේ direct ලින්ක් ඒක මම හොයාගත්තා.ඒ වුනත් ඒක dual audio එකක්.ඉතින් ඔයා ඔයාගේ media player එකේ audio track එක වෙනස් කරන්න ඕනේ english වලට.

DVDrip සහ HDrip සඳහා ගැලපේ.

5.7
IMDB

Year : 2009

Actors : Demi Lovato, Selena Gomez, Nicholas Braun, Molly Hagan

A princess whose country has been invaded goes into hiding in Louisiana, where she has to learn to act like an ordinary teenager.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1255
  • File Size : 40.066KB
  • Sub Update :2020-07-14
  • kavinda Unregister User
    Windows 7Chrome 60

    බොහොම ස්තුතියි

    2018-04-04 at 2:16 am
  • Chami.S Unregister User
    Windows 10Firefox 59

    Thanks..Good Luck..

    2018-04-04 at 7:11 am
  • Sam fisherr Unregister User
    Android 5.1Chrome 63

    Thank you and wellcome to subz.lk

    2018-04-04 at 8:21 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-04-04 at 1:15 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් යාළුවා. ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!ජයවේවා!!!🤠🤠🤠

    2018-04-05 at 9:26 pm
  • Buddika Manaram User
    Windows 8UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් 👏

    2018-04-08 at 8:18 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 65

    selena gomaz awesome !!!!!!!!!!!!!!! ඒ වගේම පළවෙනි උපසිරැසියට සුබපැතුම්

    2018-04-09 at 12:08 pm
  • Tharidu Returns User
    Windows 8Chrome 65

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්

    2018-04-10 at 4:32 pm
  • දමිත් Unregister User
    Windows 10Chrome 65

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහන් සහෝ.ජයෙන් ජය.

    2018-04-10 at 9:27 pm
  • Sahan Sulakkhana
    Windows 10Chrome 65

    comment කරපු හැමෝටම thanks

    2018-04-14 at 9:59 pm
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

    2018-04-17 at 10:55 am
  • lasa bandaragoda User
    Windows 7Chrome 96

    how to download
    :crazy_face:

    2021-11-26 at 9:36 am

Leave a Reply to දමිත් Cancel reply

Your email address will not be published. Required fields are marked *