Home Movies English Movies Princess Protection Program (2009) Sinhala Subtitle
T-Shirt Order

Princess Protection Program (2009) Sinhala Subtitle

කොහොමද යාළුවනේ!මේ මගේ පලවෙනි උපසිරැසිය.හැමදාමත් ඇවිල්ලා මේ වෙබ් site එකෙන්
sub බාගෙන යනකොට මටත් හිතුනා එකක් කරන්න.වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම්
මට සමාවෙන්න.පහළ කමෙන්ට් කරන තැන මගේ අඩුපාඩු තියෙනවනම් කියන්න.හරි කතාව දිහාවට හැරෙමු.මේ කතාව යන්නේ කුමරියක්ව ආරක්ෂා කිරීම ගැනයි.ඒ වගේම ඒ අතරතුර සිද්දවෙන දේවල් ගැනයි.2009 තමයි මේ කතාව තිරගත වෙලා තියෙන්නේ.හොලිවුඩයේ සුපරි ගායිකාවන් දේපලක් වන demi lovato සහ selena gomaz මේකට රංගනයෙන් පන පොවනවා.මේක imdb අගය 5.7 ලෙස නිරුපනය වෙලා තියනවා.ඉතින් කතාව බලලම ඉතිරිය දැන ගන්න කියලා අරාධනා කරනවා.

මේකේ direct ලින්ක් ඒක මම හොයාගත්තා.ඒ වුනත් ඒක dual audio එකක්.
ඉතින් ඔයා ඔයාගේ media player එකේ audio track එක වෙනස් කරන්න ඕනේ english වලට.

 

  • Details
  • Trailer
  • Download links

Year : 2009

Rating : 5.7

Genre : Comedy, Drama, Family

Actors : Demi Lovato, Selena Gomez, Nicholas Braun, Molly Hagan

Writer : Annie DeYoung (story), Annie DeYoung, David Morgasen (story)

Director : Allison Liddi-Brown

Plot :

A princess whose country has been invaded goes into hiding in Louisiana, where she has to learn to act like an ordinary teenager.



සිංහල උපසිරැස Download කරගන්න 661 times


සහන් සුලක්ඛණ

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The King Loves (2017) [S01 : E31] Sinhala Subtitle

  The king loves (රජුගේ ආදරය) කොහොමද ඔන්න මං 31 වෙනි කොටස ගෙනාවා. මේ කොටසේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

11 comments
  1. kavinda

    බොහොම ස්තුතියි

  2. Chami.S

    Thanks..Good Luck..

  3. Sam fisherr

    Thank you and wellcome to subz.lk

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

  5. ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් යාළුවා. ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!ජයවේවා!!!🤠🤠🤠

  6. පළවෙනි උපසිරැසියට සුබපැතුම් 👏

  7. දමිත් ප්‍රියංකර

    selena gomaz awesome !!!!!!!!!!!!!!! ඒ වගේම පළවෙනි උපසිරැසියට සුබපැතුම්

  8. පළවෙනි උපසිරැසියට සුබපැතුම්

  9. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහන් සහෝ.ජයෙන් ජය.

  10. Sahan Sulakkhana

    comment කරපු හැමෝටම thanks

  11. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *