Queen Of The Ring [EP 03] Sinhala Subtitle

/

තුන් වෙනි කොටසත් ඔන්න අරගෙන ආවා…ටිකක් විතර පරක්කු වුනා…කතාව ඉවර වෙන්න තවත් කොටස් තුනක් විතරයි තියෙන්නේ.දෙවනි කොටසේ අවසානය මතක ඇතිනේ.අන්තිමට මෝ නන් හී ගේ යාලුවා කන්ග් මී ජූ එයාලගේ පාසලට එනවා.ඉතින් බලාගෙන යනකොට පාක් සේ ගන් කැමති වෙලා හිටපු කෙල්ල මෝ නන් හී ගේ යාලුවා මී ජූ…

ඉතින් ඒක මෝ නන් හී දන්නේ නෑ.කොහොම වුනත් පාක් සේ ගන් මේ දෙන්නම එකම තැනදි දැකලා මිනිහට ශෝට් වගේ…ඉතින් එතනිමුත් මො නන් හී බේරෙනවා…කතාවේ රසවත් හරිය ඔහෝම ඉස්සරහට යනවා…ඉතින් ඉතිරි කොටස අරගෙන එන්න ටිකක් විතර පරක්කු වෙයි..මොකද කලින් බාරගත්තු වැඩක් තියෙන නිසා…කොහොම වුනත් ඉක්මනින්ම ඊලග කොටසින් හමුවෙමුකෝ…

7.1
IMDB

Year : 2017

Actors : hyo-seop ahn

Senior Subtitler

Movies

4

Tv Episodes

23

  • Download : 1788
  • File Size : 11.717KB
  • kalum Unregister User
    Windows 7Opera 43

    thanks

    2017-04-28 at 10:57 am
  • Gathsara Unregister User
    Android 5Facebook App 121

    Bohiom sthuthiy sahoo

    2017-04-28 at 4:07 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:17 am
  • Tharidu Sagara Unregister User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-16 at 11:08 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *