Home Manoj Sachintha

Manoj Sachintha|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :27 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Manoj Sachintha කල උපසිරැසි නිර්මාණ එකතුව

Katha Nayagan (2017) Sinhala Subtitle

Tamil Movies
Year : 2017
IMDB : 5.2/10
Actors : Meera Krishnan, Saranya Ponvannan, Catherine Tresa, Vishnu Vishal
Subtitle By : Manoj Sachintha

Story : සැහෙන කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරගෙන අවා. ඉතින් මේ පාර කරේ දමිල චිත්‍රපටයකට උපසිරැසියක්.දමිල චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ගොඩක් අසාවෙන් හිටියේ, වැඩේටනම් අතගහලා ටික කාලයක් වෙනවා. උපසිරසිය පරක්කු වෙන්න හේතුව කාලය නැති එක තමයි.කොහොම හරි අද අරගෙන ආවේ 2017 තිරගත වුන Katha Nayagan චිත්‍රපටට උපසිරැසිය… කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්, කතාවේ ප්‍රධාන චරිතය තම්බ්දොරෛයි, මිනිහා ටිකක් බය පොරක්..වලි වලින් ඈත් වෙලා …

ඉතිරිය කියවන්න »

My Secret Romance [EP 13] Sinhala Subtitle

Korean TV shows
Subtitle By : Manoj Sachintha

Story : My Secret Romance හී අවසාන කොටසයි මම මේ විදිහට අරගෙන එන්නෙ.කතාව දිගටම කරේ අපේ Dinesh sapumal සහොදරයානේ..ඉතින් ඔහු කාර්‍යබහුල තත්වයෙන් හිටිය නිසා උපසිරසිය කරන්න වෙලාවක් නැති එක තමා උපසිරසිය පරක්කු වෙන්න හේතුව..අපේ Dinesh සහෝ ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..කොහොමහරි මට මැසෙජ් එකක් දාලා අවසාන කොටස කරපන් මචං කියපු නිසා ඔන්න අවසාන කොටසට අතගැහුවා..ඉතින් කතාව මෙතෙක් දුරට බලාගෙන ආපු …

ඉතිරිය කියවන්න »

Continuum [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2012–2015
IMDB : 7.7/10
Actors : Rachel Nichols, Victor Webster, Erik Knudsen, Stephen Lobo
Subtitle By : Manoj Sachintha

Story : කොහොමද කට්ටියට?සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් කරන්න වෙලාවක් හම්බුනා.ඉතින් කොහොමහරි නවවෙනි කොටස කරගන්න පුලුවන් වුනා.උපසිරැසිය පරක්කු වුනාට සමාව ඉල්ලනත් එපැයි.රැකියවත් එක්ක කාලය නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වුනේ.කොහොමහරි ඔන්න නවවෙනි කොටස මේ විදිහට ඔයාලට අරගෙන ආවා.අද කොටස පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මෙහෙමයි කතාව යන්නේ.ඇලෙක්ගේ සුළු පියා විශාල පොහොර තොගයක් ගත්තා කියලා ඒ ගැන හොයන්න පොලිසියෙන් ගෙදරට එනවා,(මේ පොහොර වලින් බෝම්බ හදන්න …

ඉතිරිය කියවන්න »

Before I Fall (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.4/10
Actors : Zoey Deutch, Halston Sage, Logan Miller, Kian Lawley
Subtitle By : Manoj Sachintha

Story : ටික දවසකට පස්සේ ඔන්න තවත් අලුත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන අවා.ඇත්තටම මේ උපසිරැසිය කරන්න බාරදුන්නට කවිෂට බොහොම ස්තුතියි.කොහොමහරි උපසිරැසිය බාගයක් කරගෙන යනකොට මට පොඩි අනතුරක් වෙලා අත පය තලාගෙන හිටපු නිසා උපසිරැසිය කරන්න බැරිවුනා.මොනා වුනත් සනීප වුනාට පස්සේ අයේ වැඩට බැස්සා.එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. සමහරවිට ඔයාට හෙට දවස තියෙයි. සමහරවිට ඔයාට දවස් 1000ක් 3000ක් තියෙයි. නැත්නම් දහයක්. ඔයාට ඒ දවස් …

ඉතිරිය කියවන්න »

Continuum [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2012–2015
IMDB : 7.7/10
Actors : Rachel Nichols, Victor Webster, Erik Knudsen, Stephen Lobo
Subtitle By : Manoj Sachintha

Story : අටවෙනි කොටසයි ඔන්න අරගෙන ආවේ. උපසිරැසිය දෙන්න ගොඩක් කල් ගියා, මුලින්ම ඒකට සමාව ඉල්ලනවා, කතා මාලාව අවසන් වෙන්න තවත් කොටස් දෙකක් තියෙනවා.පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. අද කතාවෙන් වෙන්නේ මිනිසුන්ගේ මොලය පාළනය අරගෙන මීනි මරන සිද්ධියක් ගැනයි,ටෙන්ඩයින් කියන සමාගම කල්ලියත් එක්ක එකතු වෙලා දෙන්නෙක් මේ විදිහට මරනවා,ඉතින් ඒකම කීරටත් මේ අය කරනවා, කීරාගේ පාලනය සම්පූර්ණයෙන්ම කල්ලිය අතට ගන්නවා, ඔහොමයි කතාව යන්නේ, …

ඉතිරිය කියවන්න »

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.5/10
Actors : Keanu Reeves, Riccardo Scamarcio, Ian Mcshane, Ruby Rose
Subtitle By : Manoj Sachintha

Story : ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් …

ඉතිරිය කියවන්න »

Queen Of The Ring [EP 06] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.1/10
Actors : Hyo-seop Ahn
Subtitle By : Manoj Sachintha

Story : Queen Of The Ring අවසාන කොටසයි මේ විදියට මම අරගෙන එන්නේ.එතරම් දිග කතාවක් නොවුනත් මේ කතාව හුගක් ලස්සන කතාවක් කියලා බලනකොට තෙරෙනවනේ.රූපයට නෙවෙයි ආදරයටයි ආදරේ කරන්න ඕනි කියන සංකල්පය මේ කතාව බලාගෙන යනකොට තෙරෙනවා.ඉතින් කතාව ගැන කිවුවොත් සතුටුදායක අවසානයක් තමයි තියෙන්නේ. අවසාන කොටසත් බලනනකෝ..ඉතින් මේක මම කරපු පළවෙනි කොරියානු කතා මාලාව නිසා උපසිරසිය බාගෙන යන ගමන් පොඩි කමෙන්ට් එකක් දාලා …

ඉතිරිය කියවන්න »

Queen Of The Ring [EP 05] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.1/10
Actors : Hyo-seop Ahn
Subtitle By : Manoj Sachintha

Story : ඔන්න පස්වෙනි කොටස ඉක්මනටම අරගෙන ආවා. ඉතින් කතා මාලාව ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ.දැන්නම් කතාවේ උණුසුම්ම හරිය යන්නේ..කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්.. මෙච්චර දවසක් මො නන් හී කරපු වැඩේ පක් සේ ගන් දැනගන්නවා. ඒක කොහොමද හොයාගන්නේ කියලා දැනගන්න  කතාව බලන්නම වෙනවා.ඔහොම රසවත් සිද්ධින් කිහිපයක්ම වෙනවා.මේ කොටසත් බලන්නකෝ..එහෙනම් අවසාන කොටස ඉක්මනට අරගෙන එන්නම්.  

ඉතිරිය කියවන්න »

Queen Of The Ring [EP 04] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.1/10
Actors : Hyo-seop Ahn
Subtitle By : Manoj Sachintha

Story : Qeen Of The Ring කතා මාලාවේ හතරවෙනි කොටසයි මේ අරගෙන ආවේ..තුන් වෙනි කොටස ඉවර වුන විදිය මතක ඇතිනේ…පාක් සේ ගන් මෝ නන් හීගේ පින්තුරක් ගන්නකොට තමයි ඉවර වුනේ…ඔන්න ඉතින් මේ කොටස එතනින්ම තමයි පටන් ගන්නේ…කතාවේ පොඩි විස්තරයක් විතරක් කියන්නම්…මොකද කුතුහලයෙන් කතාව බලනකොට කතාව තවත් රසවත්.මෙ කොටසින් මෝ නන් හී එයාව පේන විදියේ චිත්‍රයක් පක් සේ ගන්ට කියලා ඇදගන්නවා…එතකොට ඒ චිත්‍රයේ …

ඉතිරිය කියවන්න »

Queen Of The Ring [EP 03] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.1/10
Actors : Hyo-seop Ahn
Subtitle By : Manoj Sachintha

Story : තුන් වෙනි කොටසත් ඔන්න අරගෙන ආවා…ටිකක් විතර පරක්කු වුනා…කතාව ඉවර වෙන්න තවත් කොටස් තුනක් විතරයි තියෙන්නේ.දෙවනි කොටසේ අවසානය මතක ඇතිනේ.අන්තිමට මෝ නන් හී ගේ යාලුවා කන්ග් මී ජූ එයාලගේ පාසලට එනවා.ඉතින් බලාගෙන යනකොට පාක් සේ ගන් කැමති වෙලා හිටපු කෙල්ල මෝ නන් හී ගේ යාලුවා මී ජූ… ඉතින් ඒක මෝ නන් හී දන්නේ නෑ.කොහොම වුනත් පාක් සේ ගන් මේ දෙන්නම …

ඉතිරිය කියවන්න »