() [S01 : E01] Sinhala Subtitle

ආවේශ වෙලාද??
වැඩි කල් නොගිහින්ම තවත් උපසිරසියක් අරගෙන ආවා..මෙදා පාර ගෙනාවේ 7.6/10 imdb අගයක් අරන් තියෙන කොරියන් කතා මාලාවක්..නම තමයි strange school tales..ඒ වගේම තමයි මේ මං මුල් පාරට කරන හොරර් ගණයට අයත් ට්වි සිරීස් එක..නිකුත් උනේ 2020 අවුරුද්දේ.තරුණ වියේදීම මව්පියන් අහිමි වූ තම ළමා නිවසට ගොස් තම දෙමාපියන්ගේ මරණය පිළිබඳ සත්‍ය අසත්‍ය සෙවීමට වෙහෙසෙන කාන්තාවක් ගැන තමයි කතාව යන්නේ..
- Song Won Suk , ලී යුන් චැන් ලෙස
- Lee Kyu Sung , ගී චුල් මින් ලෙස
- Joo Woo Jae , කන් මින්ග් ගූ ලෙස
- Kwon So Hyun , හේමි ලෙස
- Han So Eun , ඕ මියුං ජින් ලෙස
- Lee Ha Eun , ජූ මින් ලෙස රංගනයෙන් දායක වෙනවා..

2023-01-08 02:37 pm
SubzLK වෙනුවෙන් Kandage Reshan කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 149
- File Size : 11.418KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Download Links:
Next Episode
() [S01 : E02] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 11Chrome 96
තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් ඕනෙ