අදුරේ ගමන් කරන ගුරුවරයා අවසන් (20 )කොටස ..
කොහොමද ඉතින් ඔන්න ඔයාලා පුල පුලා මග බලන් හිටිය.අදුරේ ගමන් කරන ගුරුවරයා එහෙම නැත්තන් Scholar Who Walks At Night කතා මාලාවේ අවසානයට පැමිණියා .2015-09-15 මෙය ඇරබුනේ මිලින්ද සුභාෂ් කියන සොයුරා ඔබට මුලින්ම කතාව ගෙනාවේ..නමුත් ඔහුට මෙය දිගටම කර ගෙන යන්න බැරි වුනා ඔහුගෙ පුද්ගලික හේතුන් මත ,පසුව දමිත් ප්‍රියංකර සොහොයුරා මෙහි sub දාන්න ගත්තා කොටස් 15 ක් වෙනකන් එක දිගට ඔහු sub එක ලබා දුන්නා .. කොටස් 16 ට sub එන්න පරක්කු වුනු නිසා මං ඒක දන්න ඉල්ල ගත්තා .මිලින්ද සුභාෂ්,දමිත් ප්‍රියංකර සොහොයුරන්ගේ උපසිරස තරම් මගේ sub එක හොද නැතුව ඇති
නමුත් මගේ උපරිම ලෙස උත්සහා කළා හොදට දෙන්න .sub එකේ වාක්‍ය ,කතා කරන ආකාරය තැනින් තැන වෙනස් කම් ඇති ඉහත සහෝදරයන් කතාවේ හැදිනුම්(නාමයන් ) දුන් දේවල් මගේ වෙනස් ඇති … එය තේරුම් ගන්න සහා අඩුපාඩු ඇත්නම් එයටද සමාවෙන්න කියලා ඉල්ලනවා ..
subz.lk එක වෙනුවෙන් මං දුන්න මුල් උපරසිය මෙය ..මෙහි අඩුපාඩු මං සදා ගත යුතු දේවල්
comment වලින් කියනවනම් ගොඩක් ස්තුති වෙනවා ..
මේ කතාවේ ලොකුම බර රැගෙන අවේ දමිත් ප්‍රියංකර සොහොයුරා ඔහු කතාවේ සම්පුර්නයෙන්ම
වගේ කතාවට ඇත්තටම කියුවොත් උපසිරස දුන්නේ.. කතාව ට sub දුන්නු ඔහුටත්
මෙය පටන් ගත්ත.. සහෝයුරාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා …
වගේම korean drama වලට sub දෙන subz.lk වෙබ් අඩවියටද ස්තුති සහා තව අලුත්
කතා වලට sub දෙමින් දිගුකල් sub ලෝකයේ වැජබෙන්න කියලා පතනවා …
මං කතාවේ අවසාන කොටසේ මුකුත්ම කියන්නේ නැ .. ඔයාලම බලන්න කියලා ඉල්ලනවා .
මෙතෙක් දවස් අපි සමග රැදී සිටිමින් sub එක බාගත කල සහා comment දැම්ම හැමෝටම ස්තුතියි.
වගේම හැමෝටම පොදුවේ ස්තුති කරනවා .. comment වල එකින් එක ස්තුති කරන්න අමාරු නිසා …
මං ඊළගට දෙන drama එක ගැන තවම තීරණය කළේ නැ
මං මොන කාතාවක් ගෙනාවත් ඒ හොද drama එක්ක වෙයි..කියලා හිතනවා
ඔබ සැමට ස්තුතියි..
Bohomathma isthuthi ….yalu.tawath mewanima korean drama ekakata subs labadenna jaya pathanawa … 🌻🌻
Thank you sub ekaata godakk… E kathawath iwaraiiii.. Digatama sub eka dunnata godak thanxx..Aluth kathawakin hambemu😀
thank you dr…
සිංහල උපසිරැසියට ස්තූතියි ජය
Sub 1ta thanks. Shutup flower boy band korean drama 1tath sub dennako.
එලහ්……..👍
Thank u vary much….
බොහොම ස්තුතිය කතාවට. මමත් ඔක්කොම එපි ටික බා ගත්තා. අනිත් එපි වලට කමෙන්ට් කලේ නැ. අන්තිම එකට දලා තැන්ක්ස් කරන්න හිතුවා. තව අලුත් කොරියන් කතාවකට සබ් දෙන්න. ලව් ස්ටොරියක් නම් නියමයි.
Thank you 😍🩷